ba uba kellagen ahuwoth aniwa eki cv ekak illanawa, ethaninma wage habak.![]()

Machan Kello kiyanne salli passen ena jaathiyak eth samahara aya ehemamath nahaමචන්ලා මම A/L maths කරල C 1 and S1. But හොදට සල්ලි තියෙනව .මට දැන ගන්ඩ ඕනේ A /L fail නිසා මට කෙල්ලෙක් එක්ක යාළු වෙන්ඩ බැරි වෙයිද ? මගේ හිතේ කෙල්ලෙක් වැඩ කරනව.But කැමැත්ත අහන්ඩ බයයි A/L fail නිසා.Please help me friends ......අනික මම අහලා තියෙනව A /L fail විම නිසා love affairs break වුන කතා එළකිරි එකේ.
try karapan kellekta set una gaman man fail kiyana eka nam anumatha kaaranna amarui
tikak kal love karapan kellata pissu hadennama passe passe uba shape eke kiyapan
sira kellek ehema dala yanne na, eta passe uba hoda job ekakata set weyan machan 
ubata salli tiyenawa kiyanne
ubatama geyak tiyenawada ?
ubatama wahanayak tiyenawada ?
business tiyenawada ? estates tiyenawada ?
mona iskoletada giye ?
i) ow
ii)ow
iii)naha.But machan mama degree ekak start karanda hithan inne...
iv)DS
http://www.elakiri.com/forum/showthread.php?t=1569069
උබල දෙන්නම එකෙක් ද මන්දා ,A/L සහ සල්ලි පිටින් දාල දාල කෙල්ලෙක් සෙට් කරගන්න විදියක් දැන ගන්න හදනවද කොහෙද??ඇත්ත කියපන්
Machan Kello kiyanne salli passen ena jaathiyak eth samahara aya ehemamath nahatry karapan kellekta set una gaman man fail kiyana eka nam anumatha kaaranna amarui
tikak kal love karapan kellata pissu hadennama passe passe uba shape eke kiyapan
sira kellek ehema dala yanne na, eta passe uba hoda job ekakata set weyan machan
![]()

Apoi AL fail nam kellek yaalu kara ganna baha.
Kellek yaalu kara ganna nam AL walata A 3 k tiyenna ona.
Z score eka 2.5 ta wadi wenna ona.
Thawa AL general Knowledge Paper ekata lakunu 80 ta wadiya tiyenna ona.
OL walatath A 8k wath tiyenna ona.
Oya monawa tibunath wadak naha oyata 5 wasare shishaththeta lakunu 160 ta adu nam kellek ekka yaalu wenna baha!!!
![]()

ඉස්සෙල්ලාම ඉගෙන ගන්න එක කර ගනින් ,A/L ෆෙල් වෙන එක නෙමෙයි ලොකුම ප්රශ්නෙ ,,උබ ඊලගට කරන්නෙ මොකක්ද කියන එක ..උබ ඔක්කොම පැත්තක දාල love කරකර ඉන්න ගියොත් උබ නිකන් අනාත වෙනව ..කොච්චර LOVE කලත් අන්තිමට උබට ඔය කෙල්ල බදින්න ඕනි උනාම හොද රස්සාවක් තියෙන්න වෙනව ,,උබ ඔක්කොම පැත්තක දාල ඔය කෙල්ල පස්සෙ ගියොත් උබට අන්තිම කෙල්ලත් නෑ අනාගතේකුත් .නෑ.කෙල්ල ගැන හිතන්න කලින් උබේ අනාගතේ ගැන හිතල ඉදපන් ... [/... මේවා කිව්වට පිලිගන්න එකක් නම් නෑ මොකද ඔය කාලෙට love එක ඉහලටම ගහන කාලෙනෙ පිලිගන්න නොගන්න එක උබේ වැඩක්

Apoi AL fail nam kellek yaalu kara ganna baha.
Kellek yaalu kara ganna nam AL walata A 3 k tiyenna ona.
Z score eka 2.5 ta wadi wenna ona.
Thawa AL general Knowledge Paper ekata lakunu 80 ta wadiya tiyenna ona.
OL walatath A 8k wath tiyenna ona.
Oya monawa tibunath wadak naha oyata 5 wasare shishaththeta lakunu 160 ta adu nam kellek ekka yaalu wenna baha!!!
![]()

මම නම් A-Level ෆේල් උනේ කෙල්ලෙක් නිසා........![]()