ඔයා නොදුටු පැත්ත

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔයා නොදුටු පැත්ත

    මලෙක පැහැයට වැටෙන කොලයක
    ඒ සොබා දුටුවේ ගස නොවෙයි :no:
    හඩන නෙතු මත රිදුන සිත තුල
    රැදුන දුක ලීවේ දුක් විදි අය නොවෙයි :no:

    :D:D:D:D:D
    :D:D:D:D
    :D;):D
    :D:D
    :D
    රගන රැගුමක ගයන ගීයෙක
    ඇත්තේ ඒ ජීවිත නොවෙයි :no:
    නොදුටුවද ඔබ නොසිතුවද ඔබ
    මාගේ සිතේ අරුමයද එය වේ.... :yes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    9.gif
    9.gif

    +++
     
    • Like
    Reactions: 5tech