ඔයා නොදුටු පැත්ත
මලෙක පැහැයට වැටෙන කොලයක
ඒ සොබා දුටුවේ ගස නොවෙයි
හඩන නෙතු මත රිදුන සිත තුල
රැදුන දුක ලීවේ දුක් විදි අය නොවෙයි















රගන රැගුමක ගයන ගීයෙක
ඇත්තේ ඒ ජීවිත නොවෙයි
නොදුටුවද ඔබ නොසිතුවද ඔබ
මාගේ සිතේ අරුමයද එය වේ....
ඒ සොබා දුටුවේ ගස නොවෙයි

හඩන නෙතු මත රිදුන සිත තුල
රැදුන දුක ලීවේ දුක් විදි අය නොවෙයි
















රගන රැගුමක ගයන ගීයෙක
ඇත්තේ ඒ ජීවිත නොවෙයි

නොදුටුවද ඔබ නොසිතුවද ඔබ
මාගේ සිතේ අරුමයද එය වේ....




