මාලක සිල්වා නවලෝක රෝහලේදී තමා විසින්ම ගත් ජායාරුපයක් අප වෙත ලැබී තිබෙනවා(gossip9)
මුට මුකුත් වෙලා නැහැ බන්..
මුට මුකුත් වෙලා නැහැ බන්..
කවුරු හරි කමක් නැහැ බන් හොඳට රිදෙන්න පාරක් දුන්නනම්..අඩාම්බරකාර තාත්තා ආදරේට මූට ගහන්න ඇත්තේ.ඒකයි.



ඒව කියන්න බෑ. ඒ උනාට මුට ගහපු එක මිනිස්සුන්ට ගානක්වත් නැහැ. ඒ හින්ද මේක පෙන්නලා නම් මුකුත් වැඩි කරන්න වෙන්නෙ නෑ..
- මේක ගුටිකාපු එක දිහා බලාගෙන හිටපල්ල .. හෙට අනිද්ද වෙන කොට මොනව ගනන් වැඩි කරයිද දන්නෙනෑ තොපිලට මේක පෙන්නල..

ගානක්වත් නැහැ..? මචෝ බලපන්කො එළකිරි එකේ Threads කීයක් තියෙනවද කියල..අද පත්තර, TV NEWS,FB මේව ටිකක් බලපන් මචෝ..මොනවහරි ඡිල්මාට් එකකට තමයි මේ සෙල්ලම දාල තියෙන්න..ඒව කියන්න බෑ. ඒ උනාට මුට ගහපු එක මිනිස්සුන්ට ගානක්වත් නැහැ. ඒ හින්ද මේක පෙන්නලා නම් මුකුත් වැඩි කරන්න වෙන්නෙ නෑ..![]()

