මාලක_New

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මාලක සිල්වා නවලෝක රෝහලේදී තමා විසින්ම ගත් ජායාරුපයක් අප වෙත ලැබී තිබෙනවා(gossip9)

    මුට මුකුත් වෙලා නැහැ බන්..
    2.gif

    3667_641935675853042_1548700809_n.jpg

    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    අඩාම්බරකාර තාත්තා ආදරේට මූට ගහන්න ඇත්තේ.ඒකයි.
     
    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    • මේක ගුටිකාපු එක දිහා බලාගෙන හිටපල්ල .. හෙට අනිද්ද වෙන කොට මොනව ගනන් වැඩි කරයිද දන්නෙනෑ තොපිලට මේක පෙන්නල..:yes::yes::yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    • මේක ගුටිකාපු එක දිහා බලාගෙන හිටපල්ල .. හෙට අනිද්ද වෙන කොට මොනව ගනන් වැඩි කරයිද දන්නෙනෑ තොපිලට මේක පෙන්නල..:yes::yes::yes:
    ඒව කියන්න බෑ. ඒ උනාට මුට ගහපු එක මිනිස්සුන්ට ගානක්වත් නැහැ. ඒ හින්ද මේක පෙන්නලා නම් මුකුත් වැඩි කරන්න වෙන්නෙ නෑ..:D
     
    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    ඒව කියන්න බෑ. ඒ උනාට මුට ගහපු එක මිනිස්සුන්ට ගානක්වත් නැහැ. ඒ හින්ද මේක පෙන්නලා නම් මුකුත් වැඩි කරන්න වෙන්නෙ නෑ..:D
    ගානක්වත් නැහැ..? මචෝ බලපන්කො එළකිරි එකේ Threads කීයක් තියෙනවද කියල..අද පත්තර, TV NEWS,FB මේව ටිකක් බලපන් මචෝ..මොනවහරි ඡිල්මාට් එකකට තමයි මේ සෙල්ලම දාල තියෙන්න..:yes::yes: