COROLLA X HYUNA - MY COLOR

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උභ යන්නේ ඛවධැයි?
    යන්න ඛලින් මෙහේ වර. නැථ්ථං එහේ ඝිහින් ධථ ඛේස් වුනාම ඵුඛ ඉරාඝන්න ථමා වෙන්නේ:dull::dull:

    මම යණ්ණ ථව ඛල් ථියෙණව.. මම ළභණ ශථියෙ එණ්ණම්..ධථ ඍධ්ධණ්ණ බැ ඔණ්ණ :dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203F5.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ x-හුයන්න කියන්නේ කාර් එකක් ද? නැත්තං මේ ඉන්න කෙල්ල ද?
    කෙල්ල නම් කීයක් විතර වෙනව ද දන්නෙ නෑ...........
    මොකද කාර් එකක් ගන්න බෑ නමුත් අරක නම් ලාබ වෙයි........:P

    :angry: EK Girls ලා මේ ත්‍රෙඩ් එකට එන්න එපෝ..... ලො. ලො. කො. ජරා කතා කියනවා....... :rofl::P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Hyuna 4 Minute Team එකේ කෙනෙක්..කොරියාවේ ප්‍රසිද්ධ ගායිකාවක් වයස අවු 21 යි. මෙයාව ගොඩ දෙනෙක් දැන ගත්තේ Gangnam Style සින්දුවේ විශුවල් එකෙන්..මේ වීඩියෝ එක නම් ටිකක් පරණයි..කොරොල්ලා 141 එකේ අලුත් මොඩ්ල් එකේ ප්‍රමෝෂන් ඇඩ් එක.සුපිරි කාර් එක.එකම එක පාරක් මම ගිහින් තියෙනවා..