2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද මූ රයිට් කියන වාර ගාන පවසා...
    අන්ජු(ඩොට්)ආර් විසින් දමනා බිත්තර ආප්පයක උනු උනු හිමිකරුවෙකු වන්න :cool::cool::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ කියා කිසිම දෙයක් මට නෑ කිසි දාක
    කබර ගොයත් තල ගොයෙක්ලු කන්න ඕන දාක
    මනුස්ස කම තුට්ටු දෙකට බැස මළගිය සේක
    මටත් හොරෙන් මම විකිණෙන අමුතු රටක් මේක
    අපිට හොරෙන් අපි විකිණෙන අමුතු ර‍ටක් මේක.....ඕ යේ..:cool::cool::rofl:


     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    hqdefault.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ප්‍රේම කීර්තිද අල්විස්ගෙ සිංදු ටිකක් වැඩිපුර දියන්... එතුමා අපෙන් වෙන් වෙලා වසර 24ක්.:dull: :(
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අද මූ රයිට් කියන වාර ගාන පවසා...
    අන්ජු(ඩොට්)ආර් විසින් දමනා බිත්තර ආප්පයක උනු උනු හිමිකරුවෙකු වන්න :cool::cool::rofl:

    :lol::lol::lol::lol: