2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔය හිපාටුව මොනාද කිව්වෙ:angry:
    ලැජ්ජ නැත්ද ගෑනියේ තමන්ගේ මිනිහා නැති වෙලේ වෙන මිනිස්සු එක්ක තමන්ගේ මිනිහට බනින්න...
    අනේ මන්දා..බොලා වගේ ගෑනුන්ව බැදගත්ත අපිට ගහන්න ඕනේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහෙ යන්නද ඩෝ නිකන් කන්න බොන්න දෙන තැන දාලා
    1003458_546748922051663_501610848_n.jpg
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    ලැජ්ජ නැත්ද ගෑනියේ තමන්ගේ මිනිහා නැති වෙලේ වෙන මිනිස්සු එක්ක තමන්ගේ මිනිහට බනින්න...
    අනේ මන්දා..බොලා වගේ ගෑනුන්ව බැදගත්ත අපිට ගහන්න ඕනේ

    :shocked::shocked::lol::lol::lol: