මගේ bike දෙකක් තියනවා මචෝ ,,,මේ තියෙන්නේ
HUSQVARNA 420 (AMERICAN)
HONDA CB4

එල එල මේක නෙමෙයි හැබැයි අර උබට දාල තිබ්බ මඩ ත්රෙඩ් එකේ උබ පිටිපස්සේ වාඩිවෙලා යන්නේ අන්න ඒක![]()




කෝ මේ ත්රෙඩ් එකේ හිටපු එවුන් ....
ඒක මගේ නෙවෙයි මචෝ ,,,
අපේ මල්ලියාගේ yamaha tw 200 එක ...![]()

කියක් උනාද බන්ස් 
උන්ට රෑ වෙලා නිසා නිදි ....අපිට පට්ට දවල් නිසා අපි ඇහැරිලා





