2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම වැහුවා .....සින්දුව ඉවර උනහම කියපල්ලා මචෝ.....මොන කන්දොස්කිරියවක්ද මේක :angry::angry::angry::angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif



    style මලයා වෙලාව තියනවා නම් මට
    bon jovi ගේ it's my life සිංදුවත් දෙනවද ..

     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මගේ bike දෙකක් තියනවා මචෝ ,,,මේ තියෙන්නේ
    HUSQVARNA 420 (AMERICAN)
    HONDA CB4

    එල එල මේක නෙමෙයි හැබැයි අර උබට දාල තිබ්බ මඩ ත්‍රෙඩ් එකේ උබ පිටිපස්සේ වාඩිවෙලා යන්නේ අන්න ඒක :yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එල එල මේක නෙමෙයි හැබැයි අර උබට දාල තිබ්බ මඩ ත්‍රෙඩ් එකේ උබ පිටිපස්සේ වාඩිවෙලා යන්නේ අන්න ඒක :yes:
    :no::no::no:
    ඒක මගේ නෙවෙයි මචෝ ,,,
    අපේ මල්ලියාගේ yamaha tw 200 එක ...:cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝ මේ ත්‍රෙඩ් එකේ හිටපු එවුන් ....

    :frown::frown::frown:

    උන්ට රෑ වෙලා නිසා නිදි ....අපිට පට්ට දවල් නිසා අපි ඇහැරිලා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උන්ට රෑ වෙලා නිසා නිදි ....අපිට පට්ට දවල් නිසා අපි ඇහැරිලා
    :lol::lol::lol::lol::lol:
    පට්ට කතාව ,,,ඔව් බන්
    අපි බකමුණු බිත්තර කෑවට අනික් එවුන්ට පිස්සු නැහැ නේ ...:oo: