පට්ට කතාව ,,,ඔව් බන්
අපි බකමුණු බිත්තර කෑවට අනික් එවුන්ට පිස්සු නැහැ නේ ...![]()




උබ ගොඩක් සල්ලි වියදම් කරන්න කැමති නැතිනම් ගන්න නියම bike එක මචෝ ,,,,පට්ට බයික් එක හිත ගියාකියක් උනාද බන්ස්
![]()
උබ ගොඩක් සල්ලි වියදම් කරන්න කැමති නැතිනම් ගන්න නියම bike එක මචෝ ,,,,
yamaha tw 200 කියන්නේ පට්ට bike එකක් ,,
petral 35-40 අතර අනිවා කරනවා ,,ඕනිම චාටර් පාරක යන්න කියාපු භාණ්ඩේ.
අපේ මලයා sd කෙනෙක් ඒකයි වතුවල පදින්න ඕක ගත්තේ..
ඌ ගත්තේ unregister එක 2.37කට ,,
පැදපු හොද bike ඕනි තරම් 2 -2.20 අතර තියනවා ....

http://www.youtube.com/watch?v=Ln7z78TDwPI
මම ඉන්නේ මේ මූඩ් එකේ .....
එත අනිත් එවුන් වාහන වෙලදාම් කරනවා.....
ගැලපෙන්නේ නැහැ නේද



මම එච්චර උස නැහැ මචෝ ,,,ඔව් පට්ට බයික් එකක් කියලා හිතුනා දැක්ක ගමන් අනික මම වගේ ඇග පත තියෙන එකෙක් ට කියාපු භාන්ඩේ![]()