2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    m6xz.jpg


    මේ ඉන්නේ මගේ කෙල්ල..:love::love:
    ඇඩෝව්,,පට්ට නේ
    නියමෙටම තිබිලා තියනවා ...
    ඇයි බන් දුන්නේ ..:angry:මේ සයිලන්සර් කෑන් එක උබ ගහපු එකක්ද ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම ඇත්තටම කිව්වේ මෙහෙට වෙලාව 2.10 P.M ....නුවනා බකමුනු බිත්තර කන කතාවක් කියනවා ....:rofl::rofl::rofl:
    :eek::eek::eek::sorry::sorry:
    මල කෙලියයි ,,,
    මම හිතුවේ උබ ලංකාවේ කියලා ..
    උබ කොහේද ඉන්නේ
    :cool:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මම එච්චර උස නැහැ මචෝ ,,,
    උබ අඩි 6ක් වගේ උසයිනම් ඕක හරියන්නේ නැහැ මචෝ ...
    මොකද එතකොට පට්ට කැතයි ....
    උස යට honda xl,,xlr තමයි පට්ට...

    අහ් එච්චර නෑ 5.8 වගේ තමයි උස.:yes: හැබැයි මහතයි :p
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි අහමු නැගල යන්න සින්දුවක්.......ගැනී ලලක්ක වගේ එකක් ජොලි සීයාගේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :eek::eek::eek::sorry::sorry:
    මල කෙලියයි ,,,
    මම හිතුවේ උබ ලංකාවේ කියලා ..
    උබ කොහේද ඉන්නේ
    :cool:[/QUOTE

    මම USA ඉදලා සෙට් වෙන්නේ මචෝ....ගිය සතියේ ආවේ .....අද තම නිවාඩු පාඩුවේ ඉන්න හම්බවුනේ....මාසෙකින් විතර එලකිරියටත් අවේ...
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    :):):)
    එල එල ,,,එහෙනම් අවුලක් නැහැ ...
    උබ unreg එකක් හොයනවා නම් මට පොඩ්ඩක් කියපන්කෝ..
    මම help එකක් දෙන්නම් .....

    අනිවා කියන්නම් මචං :yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගෑනි රට යනකොට මිනිහා කියන සිංදුව

    පිස්සුද බන් එතකොට කියන්නේ පරණ පිනක් මගේ ඉහේ කඩාගෙන වැටුනා කියන සින්දුව
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    526f28e4-bfc9-11e2-b571-12313b05ca02.jpg


    දැන් මේ ශෝ එක කරන එකාට පව් සිද්ද වෙන්න මම ගත්තු බයික් උලව්ව (මේක නෙමෙයි මේ වගේ එකක්)

    :lol::lol::lol: