හිතට පට්ට දුකයි මෙහෙම කියනකොට

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට කියන්න තියෙන්නේ එකම එක දෙයයි..
    උබ මචන් දන්නේ බොහොම පොඩි දෙයයි හමුදාව ගැන :dull:

    මම දන්න බොහොම ටික (හමුදාව ගැන හා අනෙකුත්) ශිෂ්ඨ සිවිල් සමාජයක ජීවත් වෙන්න ඉහටත් උඩින් ඇති. උඹ මෙතන හෙලුවෙන් ඇවිත් එක එකාව සුද්දකළාට වැඩක් නෑ අතීතයේ පුරාජේරු මෙනෙහිකරමින් වර්තමානයේ කෙරෙන සක්කිලි වැඩ සාදාරණීකරණය කිරීම හුදෙක් හිත සනසවාගැනීමක් පමණි.
    :dull:

    උඹට, උඹේ අම්මට බොන්න වතුර නැතිව පාරට බැස්සහම බල්ලෙක්ට බැල්ලියෙක්ට වගේ වෙඩිතියල දැම්මහම ඇස් ඇරෙයි. එතකන් වැරදි දේටත් කඩේ පලයං
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland

    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: maxboysl

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ජෙප්පෙක් හමුදාවට ටී56 කින් වෙඩි තිබ්බ නිසාලු තිබ්බෙ :shocked:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලොල් බන්, උඹලා හිතාගෙන ඉන්නෙ ආමි එක කියන්නෙ මොකක් කියලද?
    ඔව් ආමි එකට තමන්ගෙ අම්මව මරන්න නියෝගයක් ආවත් ඒක කරන්න වෙනව, අනිවාර්යෙන්ම මරන්න වෙනව, ඒක තමයි හමුදා විනයෙ තියෙන එක වැරදි ගතියක්, මට මතක හැටියට නම් උඹලා සේරම හමුදාව ශෝක් කියලා ෆොනියට බලේ දෙන්න දඟලපු එවුන්, මිනිහා ආවනම් සේරගෙම ඇට තලන්නෙ ගස්වල එල්ලලා, කාලයක් ප්‍රින්සිපල් කම් කර්නල්ලට දුන්නා. දැන් ඒක නවත්තලා තියෙන්නෙ ආමි ක්‍රමේ ඉස්කෝලෙට හරියන්නෙ නෑ. ෆොනියගෙ කූට්ටමේ තියෙන දරදඬු කම දැන්වත් තේරුනානම් ලොකු දෙයක්, ආමි එකට බනිනව නෙමෙයි, මේක තමයි ආමි එකේ ක්‍රමේ. අනිවාර්යන්ම අපි ඒකට අවනත වෙන්න ඕන, නැත්නම් අඩි6 සරණයි.

    දැන් මෙතනට ෆොන්සේකා කොහෙන්ද බොලේ ආවේ :rofl: උඹ නම් ටිපිකල් බුලත්හපයෙක් :rofl:

    වෙඩි කෑවෙ උඹේ අම්ම හරි තාත්ත හරි උනා නම් උඹ ඔය කතාවම මෙතනට ඇවිත් කියනවද? ඒකත් වෙන්න පුළුවන් රජ ගෙදරට ගිහිං වෙඩි තියන්න අණ දීපු එකාගෙන්ම ශෝක ප්‍රකාශයයි ලක්ෂ 5 ක විතර චෙක් එකකුයි හම්බ වෙනවනම් උඹ ඒකත් කොරයි.

    සොරි මචං පොඩි දෙයක් තව එකතු කරන්න හිතුන ඒකයි එඩිට් කරේ.. :)

    මෙන්න මේවා උඹ දැකල තියේද?

    tapwater.jpg

    ඒවට තමයි මචං වතුර කියන්නෙ. ඉන් කේස් උඹ නොදන්නවද දන්නෙ නෑනෙ ඒකයි දැම්මේ :cool:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,222
    86,424
    113
    ආශ්චර්යමත් රටක

    උඹ මෙතන හෙලුවෙන් ඇවිත් එක එකාව සුද්දකළාට වැඩක් නෑ අතීතයේ පුරාජේරු මෙනෙහිකරමින් වර්තමානයේ කෙරෙන සක්කිලි වැඩ සාදාරණීකරණය කිරීම හුදෙක් හිත සනසවාගැනීමක් පමණි.
    :dull:

    උඹට, උඹේ අම්මට බොන්න වතුර නැතිව පාරට බැස්සහම බල්ලෙක්ට බැල්ලියෙක්ට වගේ වෙඩිතියල දැම්මහම ඇස් ඇරෙයි. එතකන් වැරදි දේටත් කඩේ පලයං

    :yes::yes::yes::yes::yes::yes::angry::angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් මෙතනට ෆොන්සේකා කොහෙන්ද බොලේ ආවේ :rofl: උඹ නම් ටිපිකල් බුලත්හපයෙක් :rofl:

    වෙඩි කෑවෙ උඹේ අම්ම හරි තාත්ත හරි උනා නම් උඹ ඔය කතාවම මෙතනට ඇවිත් කියනවද? ඒකත් වෙන්න පුළුවන් රජ ගෙදරට ගිහිං වෙඩි තියන්න අණ දීපු එකාගෙන්ම ශෝක ප්‍රකාශයයි ලක්ෂ 5 ක විතර චෙක් එකකුයි හම්බ වෙනවනම් උඹ ඒකත් කොරයි.
    ඇයි රනවිරුව රනවිරුව කියලා බලේට ගේන්න දැඟලුවෙ? අන්න ඒක මෙතනට අදාලයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,222
    86,424
    113
    ආශ්චර්යමත් රටක
    දැන් මෙතනට ෆොන්සේකා කොහෙන්ද බොලේ ආවේ :rofl: උඹ නම් ටිපිකල් බුලත්හපයෙක් :rofl:

    වෙඩි කෑවෙ උඹේ අම්ම හරි තාත්ත හරි උනා නම් උඹ ඔය කතාවම මෙතනට ඇවිත් කියනවද? ඒකත් වෙන්න පුළුවන් රජ ගෙදරට ගිහිං වෙඩි තියන්න අණ දීපු එකාගෙන්ම ශෝක ප්‍රකාශයයි ලක්ෂ 5 ක විතර චෙක් එකකුයි හම්බ වෙනවනම් උඹ ඒකත් කොරයි.

    :yes::yes::yes::dull::dull::dull::dull:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇයි රනවිරුව රනවිරුව කියලා බලේට ගේන්න දැඟලුවෙ? අන්න ඒක මෙතනට අදාලයි.

    බලයට ගේන්න හැදුවේ ලොක්කන්ගේ පදේට නටන පඟර නැට්ටෙක් නෙමෙයි පුතේ :rofl: උඹේ වචනෙන්ම කියනවනම් මානුෂික මෙහෙයුම ක්‍රියාත්මක කරවපු කෙනා, අමානුෂික මෙහෙයුම් නෙමෙයි, මානුෂික මෙහෙයුම් :rofl:

    දැන් මෙතන කතා කරන්න ඕන ෆොන්සේකා ගැන නෙමෙයි මං හිතන්නෙ :rofl:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    උබල මචන් මානුෂිය මෙහෙයුම කියන්නේ මොකද්ද කියලවත් දන්නද ? එකේ තේරුම මොකද්ද කියලවත් දන්නේ නැතුව බර වචන් දාලා කතා කරන්න එපා මචන්
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    දුකයි මචන් මට මාර අප්සට් දැන් නිව්ස් වලට පෙන්නුව හිරු එකේ. නිරයුද සිංහල කොල්ලන්ට මුං වෙඩි තිබ්බෙ. :sorry:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උබල මචන් මානුෂිය මෙහෙයුම කියන්නේ මොකද්ද කියලවත් දන්නද ? එකේ තේරුම මොකද්ද කියලවත් දන්නේ නැතුව බර වචන් දාලා කතා කරන්න එපා මචන්

    ඒකතාව මෙතනට අදාළ නෑ අර ණයට කහින ගොබිලෙක් ඉන්නව ඌටයි කිවේ

    අපේ පවුල් වල අයත් හමුදාවල ඉඳල තියෙනවා, මැරිලත් තියෙනවා, මේ කතා කරන්නෙ සමස්ත හමුදාවම ගැන නෙමෙයි, ඔය අමානුෂික වැඩේට අතගහපු සෙට් එකටයි. මරු කටේ ඉද්දි සෙත් පතපු මිනිස්සුන්ටම තුවක්කුව දික් කරපු එවුන්ටයි :frown:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    උබල මචන් මානුෂිය මෙහෙයුම කියන්නේ මොකද්ද කියලවත් දන්නද ? එකේ තේරුම මොකද්ද කියලවත් දන්නේ නැතුව බර වචන් දාලා කතා කරන්න එපා මචන්

    අනේ අපි දන්නෙ නෑ පුටෙ
    මානුෂිය මෙහෙයුමක් ලංකාවේ තිබ්බද ?
    ඊයේ තිබ්බෙත් මානුෂිය මෙහෙයුමකද ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එයාට වෙලාවට ලැබෙයි....
    7.gif
    එයාට වෙලාවට ලැබෙන්නේ ගුටිකාපු එකාගෙන් හම්බෙන රිටර්න් එකක් නොවනබවත් සහෝදර සංස්ථාවේ එකෙක් එක්ක තියෙන පොඩි අබ්ලික් එකක් හින්දා බවත් පමනක් පවසමි.
     
    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    මේක නම් හිතාගන්න බැරි දෙයක්...හිත් පිත් නැති එවුන් වගේ අපේ එවුන්ටම ගහන්නේ...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    සොරි මචං පොඩි දෙයක් තව එකතු කරන්න හිතුන ඒකයි එඩිට් කරේ.. :)

    මෙන්න මේවා උඹ දැකල තියේද?

    tapwater.jpg

    ඒවට තමයි මචං වතුර කියන්නෙ. ඉන් කේස් උඹ නොදන්නවද දන්නෙ නෑනෙ ඒකයි දැම්මේ :cool:

    වතුරද කසිප්පුද කියලා හමුදාවට වැඩක් නෑ, එක පාරක් කිව්වම තේරුම් ගනින්කො බන් ආමිකාරයෙක් ඇහැටවත් දැකපු, කතාකරපු නැති විදියෙ බබා පාට් උඹ දාන්නෙ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,729
    12,754
    113
    මචන් මත හිතෙන විදියට අපේ ආමි එක කියන්නෙ ඇනපන් කි‍ව්වම අනින්න train කරපු ගොන් හරක් රන්චුවක්
    :lol::lol::lol::lol::lol: