මට කියන්න තියෙන්නේ එකම එක දෙයයි..
උබ මචන් දන්නේ බොහොම පොඩි දෙයයි හමුදාව ගැන
මම දන්න බොහොම ටික (හමුදාව ගැන හා අනෙකුත්) ශිෂ්ඨ සිවිල් සමාජයක ජීවත් වෙන්න ඉහටත් උඩින් ඇති. උඹ මෙතන හෙලුවෙන් ඇවිත් එක එකාව සුද්දකළාට වැඩක් නෑ අතීතයේ පුරාජේරු මෙනෙහිකරමින් වර්තමානයේ කෙරෙන සක්කිලි වැඩ සාදාරණීකරණය කිරීම හුදෙක් හිත සනසවාගැනීමක් පමණි.

උඹට, උඹේ අම්මට බොන්න වතුර නැතිව පාරට බැස්සහම බල්ලෙක්ට බැල්ලියෙක්ට වගේ වෙඩිතියල දැම්මහම ඇස් ඇරෙයි. එතකන් වැරදි දේටත් කඩේ පලයං

උඹ නම් ටිපිකල් බුලත්හපයෙක් 





