හිතට පට්ට දුකයි මෙහෙම කියනකොට

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    hehe,mama kiwwe pita gam walin apu aya kiyala newei,oyata mewwa therenna poddiye.this is politics, corrupted politics,there are so many strategies and tactical aspects.you never know

    100000 % agreed bro
    හමුදාවට බැනලා වැඩක් නෑ බං...

    අහන්න තියන ෙද්වල් , බනින්න ඔන අය ඉන්නෙ අණ්ඩුවෙ නෙමෙයි ද :dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    100000 % agreed bro
    හමුදාවට බැනලා වැඩක් නෑ බං...

    අහන්න තියන ෙද්වල් , බනින්න ඔන අය ඉන්නෙ අණ්ඩුවෙ නෙමෙයි ද :dull:

    ඔව් මචන් ප්‍රශ්නේ තියෙන්නේ ඔය කෑ ගහන අයියලා ඔක්කොම බයයි නේ.ඵලය මිසක් හේතුව නොදකින්නේ මෝඩකමින් අන්ධ වෙලා ඉන්න හන්දයි
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    pawle ekekge pukata wedi thiyala ballek wage marala daanakan dinamina news bala bala hitapan,
    ita passeth balapan ponnaya
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    100000 % agreed bro
    හමුදාවට බැනලා වැඩක් නෑ බං...

    අහන්න තියන ෙද්වල් , බනින්න ඔන අය ඉන්නෙ අණ්ඩුවෙ නෙමෙයි ද :dull:

    දැන් වෙඩ් තියපු අය හොයන්න කමිටුවක් දාලා පරික්ෂනයක් කරන්නේ හමුදාව වැරදි නැති හින්දද :lol:කවුද එතකොට වෙඩි තිබ්බේ වෙන රටක හමුදාවක්ද?
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ගමයා;15394715 said:

    දැන් වෙඩ් තියපු අය හොයන්න කමිටුවක් දාලා පරික්ෂනයක් කරන්නේ හමුදාව වැරදි නැති හින්දද :lol:කවුද එතකොට වෙඩි තිබ්බේ වෙන රටක හමුදාවක්ද?

    මචන් හමුදාවට ඕන ඕන දේවල් කරන්න බැහැ..ආණ්ඩුවට එරෙහිව හමුදාවක් බිහිවෙන්නෙත් නැහැ..ඉතිං හමුදාවට ඕඩස් දෙන ආණ්ඩුව නෙමෙයි ද බං වැරදි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ෆොනියා නෙමේ නෙ ෆොන්ස් වතුර ඉල්ලපු අහිංසක ටෙරාලා මරන්න අන දුන්නේ. උඹලගේ ආඩම්බර් ටාට්ටා නේ :lol: ශුහ් දේෂප්‍රේමය රෙද්ද පල්ලෙන් වැක්කෙරෙනවා :lol:
    එහෙම තමයි හු* ඕන එකෙක් දැඟලුවොත් ඕන වෙලාවක සෙත්තපෝච්චි වෙන්න පුලුවන්
    11.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,484
    22,152
    113
    Gotland
    100000 % agreed bro
    හමුදාවට බැනලා වැඩක් නෑ බං...

    අහන්න තියන ෙද්වල් , බනින්න ඔන අය ඉන්නෙ අණ්ඩුවෙ නෙමෙයි ද :dull:

    ආණ්ඩුව තමා වැරදි. එත් ගහන්න කිව්වම ගැහුවේ හමුදාව නෙව්යිද ? කොටිද එතකොට ගැහුවේ ?
    ගහන්න කිව්වම එක මානුෂිය විදිහකට කරන්න මේ වේසිගෙ පුටාලට බැරි උනේ ඇයි ?
    උතුරේ කිව්වේ මානුෂිය මෙහෙයුමක් කියල නේද ? ඇයි මේක මානුෂිය විදිහට කරන්න බැරි උනේ ?
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    pawle ekekge pukata wedi thiyala ballek wage marala daanakan dinamina news bala bala hitapan,
    ita passeth balapan ponnaya

    මචන් මං මේ නුල දැම්මේ උබලත් එක්ක රණ්ඩු ඇති කර ගන්න නෙමෙයි..

    මෙතෙන කිසිම එකෙක්ට මං ඔය වගේ කුණුහරුපෙන් බැන්නේ නෑ..

    උබලත් එක්ක තරහක් නෑනෙ...ඔය භාෂාවෙන් කතා කරන්න එපා මචෝ.. :no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,484
    22,152
    113
    Gotland
    මචන් හමුදාවට ඕන ඕන දේවල් කරන්න බැහැ..ආණ්ඩුවට එරෙහිව හමුදාවක් බිහිවෙන්නෙත් නැහැ..ඉතිං හමුදාවට ඕඩස් දෙන ආණ්ඩුව නෙමෙයි ද බං වැරදි

    එහෙනං හමුදා කුමන්ත්‍රණ වලින් ආණ්ඩු පෙරලන්නේ පිටසක්වල ජිවින්ද ආයුබෝවන්ඩ ?
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ආණ්ඩුව තමා වැරදි. එත් ගහන්න කිව්වම ගැහුවේ හමුදාව නෙව්යිද ? කොටිද එතකොට ගැහුවේ ?
    ගහන්න කිව්වම එක මානුෂිය විදිහකට කරන්න මේ වේසිගෙ පුටාලට බැරි උනේ ඇයි ?
    උතුරේ කිව්වේ මානුෂිය මෙහෙයුමක් කියල නේද ? ඇයි මේක මානුෂිය විදිහට කරන්න බැරි උනේ ?

    ඉතිං බං ඔය ඔක්කොම දේවල් ආණ්ඩුවෙන් අහන්න ඕක දේවල් නෙමෙයිද කියහංකෝ :eek:

    උන්ට ලැබෙන ඕඩස් ලැබෙන විදියටයි කරන්නේ..ආණ්ඩුවට වඩා උඩින් කරන්නේ නෑනෙ බං හමුදාව
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    එහෙනං හමුදා කුමන්ත්‍රණ වලින් ආණ්ඩු පෙරලන්නේ පිටසක්වල ජිවින්ද ආයුබෝවන්ඩ ?

    කොහෙද ආණ්ඩුව පෙරලුනේ කියපංකෝ...මේ ආණ්ඩුව නං පෙරලන්න හමිබවෙන්නේ නෑ මයේ හිතේ :P
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මචන් මං මේ නුල දැම්මේ උබලත් එක්ක රණ්ඩු ඇති කර ගන්න නෙමෙයි..

    මෙතෙන කිසිම එකෙක්ට මං කුණුහරුපෙන් බැන්නේ නෑ..

    උබලත් එක්ක තරහක් නෑනෙ...ඔය භාෂාවෙන් කතා කරන්න එපා මචෝ.. :no:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මචන් හමුදාවට ඕන ඕන දේවල් කරන්න බැහැ..ආණ්ඩුවට එරෙහිව හමුදාවක් බිහිවෙන්නෙත් නැහැ..ඉතිං හමුදාවට ඕඩස් දෙන ආණ්ඩුව නෙමෙයි ද බං වැරදි

    ඔන්න කිව්වා ආන්ඩුවට එරෙහි හමුදා වන් නැතිලු :lol:ආන්ඩුවත් වැරදි හමුදා වේ එවුනුත් වැරදියි .දැන් හමුදාවේ වැරදි හොයන්න තමයි පරික්ෂණ පවත්වන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,484
    22,152
    113
    Gotland
    මචන් මං මේ නුල දැම්මේ උබලත් එක්ක රණ්ඩු ඇති කර ගන්න නෙමෙයි..

    මෙතෙන කිසිම එකෙක්ට මං කුණුහරුපෙන් බැන්නේ නෑ..

    උබලත් එක්ක තරහක් නෑනෙ...ඔය භාෂාවෙන් කතා කරන්න එපා මචෝ.. :no:

    කව්ද බං උබට කුණුහබ්බෙන් බන්නේ ?
    ඇත්ත කියද්දී උබට තද වෙනවනේ
    අපි මෙතන රණ්ඩු වෙන්නෙ නෑ නේ
    තර්ක කරනවා වාද කරනවා
    ඔය කටු කන බලු කුක්කෝ ඉතාමත් සුළු සංක්‍යාවක් ඉදල හිටලා බුරනවා
     
    • Like
    Reactions: 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ගමයා;15394795 said:

    ඔන්න කිව්වා ආන්ඩුවට එරෙහි හමුදා වන් නැතිලු :lol:ආන්ඩුවත් වැරදි හමුදා වේ එවුනුත් වැරදියි .දැන් හමුදාවේ වැරදි හොයන්න තමයි පරික්ෂණ පවත්වන්නේ

    අන්න ඒකනේ බං...උබලත් ආණ්ඩුව කියන හැමදේම විශ්වාස කරන්න යනවානේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;15393428 said:
    නයිට්‍ රේස්වලට විතරද පාරවහන්න පුලුවන් උද්ඝෝෂණ තියන්න බැරිද මේකද රටේ ප්‍රඡාතන්ත්‍රවාදය
    නැහැ ප්‍රජාතන්ත්‍රවාදෙන් වැඩක් නෑ, සමාජවාදෙ කරා යන්න ඕන.

    නයිට් රේස් තියන්නෙ ක්‍රමේකට? මුන් එහෙමද වටේම තියෙන හැම හන්දියක්ම වහගෙන පොර වෙන්න දඟලනවනම් අනිවා ඇටකටු කුඩු කරන්න ඕන:P
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කව්ද බං උබට කුණුහබ්බෙන් බන්නේ ?
    ඇත්ත කියද්දී උබට තද වෙනවනේ
    අපි මෙතන රණ්ඩු වෙන්නෙ නෑ නේ
    තර්ක කරනවා වාද කරනවා
    ඔය කටු කන බලු කුක්කෝ ඉතාමත් සුළු සංක්‍යාවක් ඉදල හිටලා බුරනවා

    කලින් එකෙක් බැන්නා බං මට..ඒකයි එහෙම කිව්වේ මං :( රෙප් කපලත් තිබ්බා සෑහෙන්න..රෙප් නම් කන්නද..ඒවා අවුලක් නෑ.. :no:

    ඒක හරි සහෝ...මට හිතෙන දේවලුයි මං මෙතන කියන්නේ..එච්චරයි..එතනින් එහාට කිසි දෙයක් නෑ :no:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අන්න ඒකනේ බං...උබලත් ආණ්ඩුව කියන හැමදේම විශ්වාස කරන්න යනවානේ

    හමුදාව ඔප්පු කලානේ උන් කුලි හේවායෝ කියලා. අපි වෙනුවෙන් අපි කිව්වට අදින් පස්සේ අපි නම් නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,484
    22,152
    113
    Gotland
    ගමයා;15394795 said:

    ඔන්න කිව්වා ආන්ඩුවට එරෙහි හමුදා වන් නැතිලු :lol:ආන්ඩුවත් වැරදි හමුදා වේ එවුනුත් වැරදියි .දැන් හමුදාවේ වැරදි හොයන්න තමයි පරික්ෂණ පවත්වන්නේ

    ඉතිං ඒ පරික්ශනේ පවත්වන්නේත් උන්මනේ
    මම දැන් කියන්නම් පරීක්ෂණ වාර්තාව

    අර කොල්ලා තමන්ම වෙඩි තියා ගත්තා කියයි (පෞද්ගලික හේතුවකට)

    පහර කාපු අය ජවිපෙ සන්නද්ධ කල්ලියක් කියයි

    එක්කෝ උන් කොටි සමග / විදේශීය තානාපති කාර්යාල සමග සම්බන්ධතා පැවැත්තු බව කියයි

    බටහිර විජාතික කුමන්ත්‍රණයක් කියයි

    ගහපු උන්ට වෙඩි තියපු උන් මතක නෑ කියයි

    ගමේ එකෙක් දෙන්නෙක් හෙට අනිද්දා මාද්යයේ කියයි හමුදාවෙන් ගැහුවේ නෑ අපිම ගහගත්තා කියල

    අතුරුදහන් වුවන් ඉන්නවා කියයි බොරුවට හැංගිලා පිටරටවලින් විසා ගන්න

    අස්චර්ය හසන්ත
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    58 unta therenne war karanna misak karali mardanaya karanna neme,
    mekata danna thibune STF ,police deka