ගමයා;15394811 said:
හමුදාව ඔප්පු කලානේ උන් කුලි හේවායෝ කියලා. අපි වෙනුවෙන් අපි කිව්වට අදින් පස්සේ අපි නම් නෑ
පඩියක් ගෙවන බව ඇත්ත..ඒක කවුරුත් දන්න දෙයක්..
අපි වෙන්වෙන් අපි කිව්වට හමුදාවේ එකෙක්ට හමුදාවේ එකෙක් විතරයි නෙමෙයිද ? ඒකම මදිද කියහංකෝ
අපි වෙන්වෙන් අපි කිව්වට හමුදාවේ එකෙක්ට හමුදාවේ එකෙක් විතරයි නෙමෙයිද ? ඒකම මදිද කියහංකෝ