හිතට පට්ට දුකයි මෙහෙම කියනකොට

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
සුද්දො වෙඩි තියන් නැද්ද?:P:P ලොකෙ පලවෙනි පාරට තමයි හමුදාව මේ වෙඩි තියල තියෙන්නෙ.

තමන්ගේ රටේ මිනිස්සු හමුදාව විසින් මරපු අවස්තා කියපන් මේ වගේ ගොන් විදියට
 
Last edited:

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
:lol:මහින්දගේ මොකක් හරි වැරද්දක් කථා කරොත් ඔය බූරුවා මතක් කරන්නේ පොනිලෙක් ගැන..ආත්මයක් නැති ගොබ්බයෙක් ඕකා..:lol:

:lol:
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තොපි කොහෙද බැන් ගත්තෙ බොරු කියන්ඩ එපා අපතයො බෑන් ගත්තන්ම් ඔහොම අද කතා කොරන්නෙ නැ.තො කියන්නෙ හමුදාව අණ්ඩුව පෙරලල තොපෙ පොනිල ජනාදිපති කොරන්ඩ ඔනෙ කියලද????වරැද්දක් උනා තමයි ඒකට හමුදාව විසුරුවල පඩි කපල දාන්ඩ කියලද උබ කියන්නෙ බුරුවො,උබල මන්ද බුද්දිකද???

    Ehema oni ne, ethanata hamudawa yawala shoot karanna order eka dunna loku ekawa aragena Geneva yewwa nam hari, ehema neththam gall face genalla wedi thibba nam hari, mokada kiyanne? ee wede honda da?
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    කට තිබ්බ පලියට තිරිසන් කතා කියන්න එපා මනුස්සයො.. හමුදාවෙ කොල්ලොන්ට සුර සැප විඳින්න නෙමෙයි කීයක් හරි එකතු කරන්නෙ, උඹල මැරුනු දවසට වලටත් හෙන ගහන්න ඕන මේ වගේ කතාවලට

    එහෙනම් මිනිස්සුන්ට වෙඩි තියන්නද අධාර මුදල් එනතු කරන්නේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් යකෝ ඔව්, තොට දැන් කියන තේරෙන්නෙ නැද්ද?
    ලන්කාවෙ නෙමෙයි අති බහුතරයක් රටවල මෙහෙමයි. දේශපාලනේ හමුදාවට සම්බන්ධ රටවල් 2-3 ක් ඇරෙන්න.

    ගඩාෆිට සනීපෙට හම්බවුනේ ඔය න්‍යාය නිසා නේ??? ඕව කෙටි කාලීනව ප්‍රායෝගික වුනාට මහජනය බලවත් වුනාම, බහුතරය කැරලි ගැහුවහම හමුදාවටයි ආන්ඩුවටයි රෙද්දෙ රෙවන් දුවන්න වෙන්නේ.
    ගඩාෆිය කොහොම හිටිය එකෙක්ද......ඈ
    :nerd::baffled:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Ehema oni ne, ethanata hamudawa yawala shoot karanna order eka dunna loku ekawa aragena Geneva yewwa nam hari, ehema neththam gall face genalla wedi thibba nam hari, mokada kiyanne? ee wede honda da?[/QUOT

    උබලට මාර කැක්කුමක් නෙ බන් අවිල්ලා තියෙන්නෙ .Geneva ගෙනියන්න අරන් පලයන්ලකො ..අරන් යන්න කතා කරපල්ලකො අර කරුනා අම්මාන් එහෙම ..ඇයි ඌ ඔය දෙමල පැටවු බලෙන් LTTE එකට අරන් ගියානේ ද ?
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    පාර කියන්නෙ උඹෙ අම්මගෙ බූදලේද හිතුන වෙලාවට බ්ලොක් කරන්න. ගෙදර ඉඳන් කරන්න පුලුවන්නම් කරපන්, පාරවල් බ්ලොක් කලාම ඒකෙන් කරදරේ වැටෙන්නෙ කොහෙවත් ඉන්න මිනිස්සු, පේනව ඇති මෙතනත් ඇවිත් අම්ම මතක් කරන්නෙ, උන් කියන දේ සීයට සීයක් සාධාරනයි, කොහෙවත් උන්ගෙ ප්‍රශ්නවලට උන් මොකටද නිකන් කටු කන්නෙ

    ඇයි බේබිලා පාර වහන් කාර් රේස් පදින්නේ උන්ගේ අම්මගේ අප්පගේ දේපලක්ද ? උද්ගොෂණ පාරේ තමයි තියන්නේ බන් නැත්තම් අභය භුමි වල ගිහිල්ලා පිකට් කරන්නද? එව තමයි රටක ප්‍රඡාතන්න්‍රවාදය බලන නිර්නායක ලංකාවේ උද්ගොෂණයක් වත් තියන්න බැරි රටක් නේ බන් .පිටරට මිනිස්සු කියන කතා ඇත්ත තමයි. ලංකාවේ මානව හමිකම් තියා මුලික මිනිස් අයිතිවාසිකම වන පිරිසිදු වතුර ටිකක් වත් ඉල්ලන්න අයිතියක් නෑ
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    [/SIZE]උඹට එකෙක් දෙන්නෙක් මැරුනට ගානක් නැති සීයක් දෙසීයක් මැරුනනම් ඇඟට දැනෙන ටෝක් එකනම් පට්ටයි බං:rolleyes:. උඹේ අම්මවයි අප්පවයි උස්සං ගිහින් එල්ලල වෙඩිතියන්න ඕන. දෙන්නෙක් හින්දා උඹ අවුලක් ගන් නැතිව රණවිරු ගීයක් අහන් ආතල් එකේ හිටපං. :dull:

    උඹනං මිනිහෙක්ගේ වටිනකමක් දන්නැති සොමියට ගහල කරුමෙට උපන් එකෙක්. එහෙමනැත්නම් ඔය විනයගරුකම හමුදාවේ බහුතරයක් පුක්කාරයොන්ගෙන් හොඳ පුක් පාරක පහස ලබන එකෙක්. :baffled: තව සුද්දකරපං, හෙලුකුට්ටෙන්
    තව සුද්දකරපන්. කැරලි මර්දනයේ අවම බලය සජීවී උන්ඩ වුනේ මොන ලෝකෙද පකෝ:angry::angry:???? අඩුගානේ අහසට වෙඩිතියල වෝන් කරානම් දුකනෑ. මුන් වෙඩිතිව්වේ කකුල් වලටලු. පොඩි එකෙක් පාරෙ හිටියනං ඒක වදින්නේ උගේ ඔලුවටනේ යකෝ:angry::angry:. හයර් රෑන්ක් එකක ඕඩර් එකට හරි මිනිහෙක් නිරපරාදේ මැරුවොත් යුද අධිකරනය යටතේ ඕඩර් එක දීපු එකයි මරපු එකයි දෙන්නම වැරදිකාරයො. මරපු එකාට මාරුවෙන්න බෑ ලොක්ක කියපු නිසා මම රස්සාවට ඌව මැරුවේ කියල. දෙන්නටම හම්බවෙන්නේ එකම ටොපිය.
    මමදන්නව උඹට මේ කතාව තේරුම් ගන්න තරම් මොළේ වැඩිල මදි කියල. මේක උඹේ මහ එවුන්ට පෙන්නල තේරුම්කරගනිං.
    උතුරෙ දෙමලු/සින්හලු මැරෙනකොට තව වැලිකඩ බර ගානක් මැරුම් කාපු වෙලාවෙ කොහෙද උඹෙ ජීවිත වටිනකම තිබ්බෙ, උඩ පැන හුරේ දැම්මෙ එතකොට? නිකන් පලයන් යන්න. හැම ජීවිතේකම වටිනකම එක සමානයි.

    හමුදාව 78 ව්‍යවස්ථාවට අනුව නීතිය ක්‍රියාත්මක කලා, එතනින් එහාට දෙයක් මෙතන නෑ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ehema oni ne, ethanata hamudawa yawala shoot karanna order eka dunna loku ekawa aragena Geneva yewwa nam hari, ehema neththam gall face genalla wedi thibba nam hari, mokada kiyanne? ee wede honda da?[/QUOT

    උබලට මාර කැක්කුමක් නෙ බන් අවිල්ලා තියෙන්නෙ .Geneva ගෙනියන්න අරන් පලයන්ලකො ..අරන් යන්න කතා කරපල්ලකො අර කරුනා අම්මාන් එහෙම ..ඇයි ඌ ඔය දෙමල පැටවු බලෙන් LTTE එකට අරන් ගියානේ ද ?

    mata kiyanne mokada ban.. karuna amman inneth umbalagema aanduwemane.. ey aragena yanne neththe? minissu keeyak nam marapu ekekda? hamuduruwo keeyak nam marapu ekak de? 80 wala polisiye 650 kata wedi ganak eka dawase marapu ekak ne, umbalane uuta kiri powala thiyagena inne.. mata kiyanne mokada? uuwath aragenama palayan..apida karunaway, KP way hurathal karanne? umbalagema ewun ne.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නිකන් මෝඩයෙක් වගේ දොඩවන්න එපා ගොබ්බයො..ටොපික් එකට කථා කරපිය..තොපි නිකන් තොත්ත බබාලා වගේ නේ දොඩවන්නේ..සාමාන්‍ය මිනිස්සු මෙල්ල කරන්න 58 සේනාංකය දැම්ම ගෝටාත් තෝ වගේ තමා..මුකුත් නොදන්නා බබා වගේ තමා හැසිරෙන්නේ..තොපේ මහා ලොකු හමුදාව සිංහල මිනිස්සුන්ට මෙහෙම කරානම් දෙමල්ලුන්ට කරේ කොහොමද කියලා දැන් ඕන කෙනෙක්ට හිතා ගන්න පුළුවන්..මහා ලොකු රණ විරුවෝ..වැඩ පිස්සු බල්ලන්ටත් අන්තයි..

    යකො ඕන එකෙක් වැඩියෙන් දඟලනවනම් 58 නෙමේයි සන්නද්ධ රථ කාලතුවක්කු ඕන එකක් සැනෙකින් පාවිච්චි කරන්න පුලුවන්, හැබැයි ප්‍රශ්නෙ සයිස් එක අනුව වෙනස් වෙන්නෙ. :P
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    [/SIZE]උඹට එකෙක් දෙන්නෙක් මැරුනට ගානක් නැති සීයක් දෙසීයක් මැරුනනම් ඇඟට දැනෙන ටෝක් එකනම් පට්ටයි බං:rolleyes:. උඹේ අම්මවයි අප්පවයි උස්සං ගිහින් එල්ලල වෙඩිතියන්න ඕන. දෙන්නෙක් හින්දා උඹ අවුලක් ගන් නැතිව රණවිරු ගීයක් අහන් ආතල් එකේ හිටපං. :dull:

    උඹනං මිනිහෙක්ගේ වටිනකමක් දන්නැති සොමියට ගහල කරුමෙට උපන් එකෙක්. එහෙමනැත්නම් ඔය විනයගරුකම හමුදාවේ බහුතරයක් පුක්කාරයොන්ගෙන් හොඳ පුක් පාරක පහස ලබන එකෙක්. :baffled: තව සුද්දකරපං, හෙලුකුට්ටෙන්
    තව සුද්දකරපන්. කැරලි මර්දනයේ අවම බලය සජීවී උන්ඩ වුනේ මොන ලෝකෙද පකෝ:angry::angry:???? අඩුගානේ අහසට වෙඩිතියල වෝන් කරානම් දුකනෑ. මුන් වෙඩිතිව්වේ කකුල් වලටලු. පොඩි එකෙක් පාරෙ හිටියනං ඒක වදින්නේ උගේ ඔලුවටනේ යකෝ:angry::angry:. හයර් රෑන්ක් එකක ඕඩර් එකට හරි මිනිහෙක් නිරපරාදේ මැරුවොත් යුද අධිකරනය යටතේ ඕඩර් එක දීපු එකයි මරපු එකයි දෙන්නම වැරදිකාරයො. මරපු එකාට මාරුවෙන්න බෑ ලොක්ක කියපු නිසා මම රස්සාවට ඌව මැරුවේ කියල. දෙන්නටම හම්බවෙන්නේ එකම ටොපිය.
    මමදන්නව උඹට මේ කතාව තේරුම් ගන්න තරම් මොළේ වැඩිල මදි කියල. මේක උඹේ මහ එවුන්ට පෙන්නල තේරුම්කරගනිං.

    අනේ නිකං ඉදපං බං..

    උබ කියන ඒවම වෙයි..බලන් හිටපන් වෙයි..

    අනික උබ මගේ අම්මට තාත්තට බැන්න වගේ මං බනින්නේ නෑ..ඒ උබට වඩා මගේ ලග මනුස්සකම තියන නිසා..

    මීට කලිනුත් අනික් එවුන්ගේ අතින් මිනිස්සු සෑහෙන්න මැරුණා..උබ කොහෙද හිටියේ එතකොට ?

    මෙහෙම කියන්න අමතක වුනාද ඒ කාලේ ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තොපි කොහෙද බැන් ගත්තෙ බොරු කියන්ඩ එපා අපතයො බෑන් ගත්තන්ම් ඔහොම අද කතා කොරන්නෙ නැ.තො කියන්නෙ හමුදාව අණ්ඩුව පෙරලල තොපෙ පොනිල ජනාදිපති කොරන්ඩ ඔනෙ කියලද????වරැද්දක් උනා තමයි ඒකට හමුදාව විසුරුවල පඩි කපල දාන්ඩ කියලද උබ කියන්නෙ බුරුවො,උබල මන්ද බුද්දිකද???
    නියම කැපිල්ල, එල
    11.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;15395188 said:

    තමන්ගේ රටේ මිනිස්සු හමුදාව විසින් මරපු අවස්තා කියපන් මේ වගේ ගොන් විදියට
    ඇයි * සිරියානු හමුදාව තමන්ගෙ රටේ ලක්ෂයක් මැරුවෙ, අනික කොච්චර වුනත් දෙමලු කියන්නෙත් ලන්කාවෙ හිටපු මිනිස්සු තමයි:growl:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ගමයා;15395200 said:
    එහෙනම් මිනිස්සුන්ට වෙඩි තියන්නද අධාර මුදල් එනතු කරන්නේ

    උබ උතුරෙ පැත්තේ සංචාරෙකට වරෙන් මං උබට පෙන්නන්නම් ආධාර මුදල් + කරලා මොනා කලේ කියලා..

    මචන් ගෙවල්ම හැදුවා යුද්දෙව් අනාථ වුන දෙමල පවුල් වලට ඉන්න..උතුරෙ තියන ගෙවල් ඔක්කෝම හමුදාවෙන් හදපුවා..දකින්නේ නැතුව ඔහොම කතා කරන්න එපා සහෝ
     
    • Like
    Reactions: Randike Mendis

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන් මෝඩයෙක් වගේ දොඩවන්න එපා ගොබ්බයො..ටොපික් එකට කථා කරපිය..තොපි නිකන් තොත්ත බබාලා වගේ නේ දොඩවන්නේ..සාමාන්‍ය මිනිස්සු මෙල්ල කරන්න 58 සේනාංකය දැම්ම ගෝටාත් තෝ වගේ තමා..මුකුත් නොදන්නා බබා වගේ තමා හැසිරෙන්නේ..තොපේ මහා ලොකු හමුදාව සිංහල මිනිස්සුන්ට මෙහෙම කරානම් දෙමල්ලුන්ට කරේ කොහොමද කියලා දැන් ඕන කෙනෙක්ට හිතා ගන්න පුළුවන්..මහා ලොකු රණ විරුවෝ..වැඩ පිස්සු බල්ලන්ටත් අන්තයි..
    ටොපික් තමයි, උබල unp ගොබ්බයො,උබලට හමුදාව එදා ඉදන් පෙන්ඩ බැ, හරියට දෙමලුන්ට වගෙ.:growl: එක අවිත් උබලගෙ ජාන දුර්වලතාවයක් අපිට කරන්ඩ දෙයක් නැ.

    ඔව් ඇයි දෙමලුන්ට කොරා තමයි හම ගැහුව ඔලු ගලොල අතට දුන්න උබට දුකද අඩෙනවද????අඩපන් .

    තොපෙ මහලොකු හමුදවාව- ඔව් අපිට අපේ හමුදාව ලොකුයි, තොපි වගෙ සක්කිලින්ට දෙමල කොටි හමුදාව ලොකුයි වගේම.:growl::growl: තොපෙ මහලොකු හමුදාව-තො නම් මොන බැල්ලියෙක්ට ජාතක උන *න්නයෙක්ද මන්ද අද තො පාරෙ යන්නෙ අපෙ මහලොකු හමුදව හින්ද කි
    න දේ තොට මේ ටිකට අමතක උනනම් තො කොටියෙක්.:growl::growl: තොපිට මේ රටත් අයිති නැ පරයො තොපි මේ රටින් පලයන් &න්න unp බල්ලො.මොකද දෙමල ඊලම දෙන් නැ,ආයෙ හදන්ඩ දෙන්නෙත් නැ.පලයන් රට දාල තොපිට අපේ හමුදාවත් අයිති නැ,මේරටත් අයිති නැ,
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Ehema oni ne, ethanata hamudawa yawala shoot karanna order eka dunna loku ekawa aragena Geneva yewwa nam hari, ehema neththam gall face genalla wedi thibba nam hari, mokada kiyanne? ee wede honda da?

    :no:
    පිස්සුද පොන්ස්, හමුදාව එතනට යවන එක අදාල අන්ශවල තොරතුරු අනුව වුන දෙයක්, අනික හමුදාව කෝල් කරලා, මුන් අපිට පෙට්‍රෝල් බෝම්බ ගහනව, වෙඩි තියනව ගහනව කිව්වම දෙන්න තියෙන එකම නියෝගෙ අවම බලය පාවිච්චි කරන එක. වෙන මොන නියෝගවත් වැඩක් නෑ පෙට්‍රෝල් බෝම්බවලින් හමුදාවට ගැහුවට පස්සෙ.

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යකො ඕන එකෙක් වැඩියෙන් දඟලනවනම් 58 නෙමේයි සන්නද්ධ රථ කාලතුවක්කු ඕන එකක් සැනෙකින් පාවිච්චි කරන්න පුලුවන්, හැබැයි ප්‍රශ්නෙ සයිස් එක අනුව වෙනස් වෙන්නෙ. :P

    උබේ මහින්දගේ නීතිය තමා ඒ...මොකද ඌ බයයි ඌටත් ගඩාෆි වගේ මැරෙන්න වෙයි කියලා..
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;15395200 said:
    එහෙනම් මිනිස්සුන්ට වෙඩි තියන්නද අධාර මුදල් එනතු කරන්නේ
    ඔව් ඉස්සෙල්ල දෙමලුන්ට දැන් සින්හලුන්ට ඇයි බයයිද?

    බයවෙන්න එපා ඊට කලින් කන්න සෙට් එකක් ඉර පායන පැත්තෙ ඉන්නවලු:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ගඩාෆිට සනීපෙට හම්බවුනේ ඔය න්‍යාය නිසා නේ??? ඕව කෙටි කාලීනව ප්‍රායෝගික වුනාට මහජනය බලවත් වුනාම, බහුතරය කැරලි ගැහුවහම හමුදාවටයි ආන්ඩුවටයි රෙද්දෙ රෙවන් දුවන්න වෙන්නේ.
    ගඩාෆිය කොහොම හිටිය එකෙක්ද......ඈ
    :nerd::baffled:
    ඇයි එතකොට ඇමෙරිකන් හමුදාවත් දාස් ගනන් මිනිස්සු මර මර තෙල් මන්කොල්ල කන්නෙ? ඒවා පේන්නෙ නැද්ද?:dull:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ටොපික් තමයි, උබල unp ගොබ්බයො,උබලට හමුදාව එදා ඉදන් පෙන්ඩ බැ, හරියට දෙමලුන්ට වගෙ.:growl: එක අවිත් උබලගෙ ජාන දුර්වලතාවයක් අපිට කරන්ඩ දෙයක් නැ.

    ඔව් ඇයි දෙමලුන්ට කොරා තමයි හම ගැහුව ඔලු ගලොල අතට දුන්න උබට දුකද අඩෙනවද????අඩපන් .

    තොපෙ මහලොකු හමුදවාව- ඔව් අපිට අපේ හමුදාව ලොකුයි, තොපි වගෙ සක්කිලින්ට දෙමල කොටි හමුදාව ලොකුයි වගේම.:growl::growl: තොපෙ මහලොකු හමුදාව-තො නම් මොන බැල්ලියෙක්ට ජාතක උන *න්නයෙක්ද මන්ද අද තො පාරෙ යන්නෙ අපෙ මහලොකු හමුදව හින්ද කි
    න දේ තොට මේ ටිකට අමතක උනනම් තො කොටියෙක්.:growl::growl: තොපිට මේ රටත් අයිති නැ පරයො තොපි මේ රටින් පලයන් &න්න unp බල්ලො.මොකද දෙමල ඊලම දෙන් නැ,ආයෙ හදන්ඩ දෙන්නෙත් නැ.පලයන් රට දාල තොපිට අපේ හමුදාවත් අයිති නැ,මේරටත් අයිති නැ,

    බව්වට උයියා උනාද?:lol::lol::lol::lol:මහින්ද බල්ලා මැරෙනකම් මට නින්ද යන්නේ නැහැ ඕයි...මේ ඇත්තමයි කියන්නේ.:lol::lol::lol: