පිස්සුද පොන්ස්, හමුදාව එතනට යවන එක අදාල අන්ශවල තොරතුරු අනුව වුන දෙයක්, අනික හමුදාව කෝල් කරලා, මුන් අපිට පෙට්රෝල් බෝම්බ ගහනව, වෙඩි තියනව ගහනව කිව්වම දෙන්න තියෙන එකම නියෝගෙ අවම බලය පාවිච්චි කරන එක. වෙන මොන නියෝගවත් වැඩක් නෑ පෙට්රෝල් බෝම්බවලින් හමුදාවට ගැහුවට පස්සෙ.
Kanna oni unahama kabarayath.. thalagoya wenawalu ne, den hamudawa ethanata aawe minissu petrol bombs gehuwata passeda? hehe.. ane nikam hitapan ban..danna huththak katha karala.hamudawa awilla loku talk dunna nisay minissu gal gehuwe.5 mins walin ethanin giye gahanawa kiwwa nisay minissu gal gehuwe, ee minissu ethanata aawe lamboghini ganna newe ban. unta bonna wathura tika illagena aawe. wediya uda paninna epa, umbalage tap eke ena wathura tikatath kela una dawasaka umbata ee minissunge duka therey..





...... තොට එකෙක් දෙන්නෙක් මැරුනාම නැති. සීයක් දෙසීයක් මැරුනාම ඇතිවෙන මනුස්සකම පට්ටයි බං.

