මහින්දයා

aruna47

Well-known member
  • reputation_neg.gif
    මහින්දයා 08-03-2013 10:09 PM අරුණ47™ @ එළකිරි.කෝම් All Right Reserved™ වෙනත් වෙබ් අඩවි තුල අ&

    අතීගරු රන්ගොජාගේ පාක්ෂිකයෙක් මට චන්දය දුන් වගයි. අහෝ පොන්ස් :lol::lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අද (03 වනදා) වැලිවේරිය.......
    01. සියළුම යුද හමුදා සෙබළුන් සහ බෆල් රථ නගරයෙන් ඉවත්කර නගරයේම පාසලක්තුලට ගාල්කර ඇත.
    02. අයුධ සන්නද්ධ එස්.ටී.එෆ්. භටයන් නගරයපුරා ආරක්ෂාවට යොදවා සිටී.
    03. ආගම්ක නායකයින් බිය ගන්වා ඇතිබවක් පෙනෙන්නට ඇති අතර ඔවුන් විටින් විට පවසන පරස් පර අදහස් බියෙන් සලිතවූ ගැමියන්ගේ අදෝනාව මොනවට කියාපායි.
    04. උසස් පෙල හදාරන වයසේ සිටින හිසට වෙඩි වැදී අසාද්‍ය තවත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන තරුණයා මියගොස් ඇතිබව පල්ලියේ පූජකතුමාත්, එම දරුවාගේ මමා කෙනෙකුත්, ගැමියනුත් ප්‍රකාශ කරන සිටිති. නමුත් ඔහුගේ මාමා වන පුද්ගලයා මාධ්‍ය වෙත කරුනු දැක්වීමට බියක් දැක්වූ අතර පියාද ප්‍රකාශකලේ තම දරුවා ඉතා අසාධ්‍ය තත්වයෙන් තවමත් ජීවතුන් අතර සිටින බවත් ඔහු මැෂින් වල ආදාරයෙන් මේවනවිට ජීවත්වන බවයි. නමුතු දේහයක් ගෙන ඒමට පෙර අස්පස් කරන අයුරෙන් ඔවුන් නිවස අස්පස් කරමින් සිටියහ. කොළඹ ජාතික රෝහලේ බලධාරීන්ද ඔහු පිළිපදව කිසිවක් නොකියති.
    05. මාධ්‍ය වෙත මේවන විටි කිසිදු බාධාවක් නැත.
    06. ගමේ සෑම අස්සක් මුල්ලක් සිසාරා ගැමියන් මෙන් වෙස් වලාගත් සිවිල් ඇදුමින් සැරසීගත් ආරක්ෂක අංශ යොදවා සිටී. මිය ගොස් සිටින අකිල දිනේෂ් තරුණයාගේ නිවස අවට ගැමියන් සමග කොඩි ඇදීමටද ඔවුන් සහභාගීවී සිටියහ. නමුත් ගැමියන් කිසිවෙක් ඔවුන් කවුදැයි හදුනාගෙන නැත.
    07. මිය ගිය අකිල දිනේෂ්ගේ මුහුන පුරා දරුනු ගනයේ කැලැල් දක්නට ඇත.
    08. ප්‍රශ්නයට තුඩු දුන් කර්මාන්ත ශාලාවේ භූමිය සිසාරා සිය ගනනක් ආරක්ෂක අංශ රැකවල්දමා සිටිති.
    09. ප්‍රදේශ වාසීන්ට ජල බවුසර් මගින් ජලය ලබාදීමට කටයුතුකර ඇතත් ගම් වැසියන් එය ප්‍රමානවත් නොවන බවත් නිවාස 50කට සරිලන්න පොදු වතුර ටැංකි 02ක් ලබාදී ඇතිබවත්ය. පාරවල් අද්දර පිහිටුවා ඇති ජල ටැංකි වලට කරාමයන්ට වෙනමම හෝස් ගසා නිවසටම ජලය ලබා ගැනීමට කටයුතු කරඇත.
    10. අදාල කර්මාන්ත ශාලාවට බැන / තම ජල අවශ්‍යතාවන් කියා ගැමියන් තැන තැන එල්ලා ඇති බෝඩ් සහ බැනර් ගලවා දැමීමට ආරක්ෂක අංශ කටයුතුකර නැත.
    11. පක්ෂ විපක්ෂ බොහොමයක් දේශපාලඥයන් පන්සලටත්, පල්ලියටත්, මල ගෙදරටත් යන එනු දැකගත හැකි විය. තිරිපැහැ සිද්රිධම්ම හිමියන් දන්වා සිටියේ මේ මොහොතේ හෝ එම දේශපාලඥයන් ගැමියන්ගේ අවශ්‍යතාවය සමග එක්ව අදාල පියවර ගන්නේනම් ප්‍රශංසනීය බවයි.
    12. නගරයේ තත්වය මෙවනවිට සාමාකාමීව පවතී.

    Sanka Vidanagama.
    Photojournalist.Ceylon Newspapers (Pvt) Ltd
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මචං කියන්න ඕන ටික පට්ටට කියල තියනව..ඊයේ අපි වැලි වෙරිය පැත්තේ ගියා.වාහනයක් ගෙන්නල්ල මහා රෑ මුළු පාරම හෝදනවා අනේ මන්ද අපේ රටට ගිය කලක් තනි ..අහිංසක ජීවිතයි අන්තිමට මේවට වන්දි ගෙවන්නේ ..
     
    • Like
    Reactions: aruna47

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    අද (03 වනදා) වැලිවේරිය.......
    01. සියළුම යුද හමුදා සෙබළුන් සහ බෆල් රථ නගරයෙන් ඉවත්කර නගරයේම පාසලක්තුලට ගාල්කර ඇත.
    02. අයුධ සන්නද්ධ එස්.ටී.එෆ්. භටයන් නගරයපුරා ආරක්ෂාවට යොදවා සිටී.
    03. ආගම්ක නායකයින් බිය ගන්වා ඇතිබවක් පෙනෙන්නට ඇති අතර ඔවුන් විටින් විට පවසන පරස් පර අදහස් බියෙන් සලිතවූ ගැමියන්ගේ අදෝනාව මොනවට කියාපායි.
    04. උසස් පෙල හදාරන වයසේ සිටින හිසට වෙඩි වැදී අසාද්‍ය තවත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන තරුණයා මියගොස් ඇතිබව පල්ලියේ පූජකතුමාත්, එම දරුවාගේ මමා කෙනෙකුත්, ගැමියනුත් ප්‍රකාශ කරන සිටිති. නමුත් ඔහුගේ මාමා වන පුද්ගලයා මාධ්‍ය වෙත කරුනු දැක්වීමට බියක් දැක්වූ අතර පියාද ප්‍රකාශකලේ තම දරුවා ඉතා අසාධ්‍ය තත්වයෙන් තවමත් ජීවතුන් අතර සිටින බවත් ඔහු මැෂින් වල ආදාරයෙන් මේවනවිට ජීවත්වන බවයි. නමුතු දේහයක් ගෙන ඒමට පෙර අස්පස් කරන අයුරෙන් ඔවුන් නිවස අස්පස් කරමින් සිටියහ. කොළඹ ජාතික රෝහලේ බලධාරීන්ද ඔහු පිළිපදව කිසිවක් නොකියති.
    05. මාධ්‍ය වෙත මේවන විටි කිසිදු බාධාවක් නැත.
    06. ගමේ සෑම අස්සක් මුල්ලක් සිසාරා ගැමියන් මෙන් වෙස් වලාගත් සිවිල් ඇදුමින් සැරසීගත් ආරක්ෂක අංශ යොදවා සිටී. මිය ගොස් සිටින අකිල දිනේෂ් තරුණයාගේ නිවස අවට ගැමියන් සමග කොඩි ඇදීමටද ඔවුන් සහභාගීවී සිටියහ. නමුත් ගැමියන් කිසිවෙක් ඔවුන් කවුදැයි හදුනාගෙන නැත.
    07. මිය ගිය අකිල දිනේෂ්ගේ මුහුන පුරා දරුනු ගනයේ කැලැල් දක්නට ඇත.
    08. ප්‍රශ්නයට තුඩු දුන් කර්මාන්ත ශාලාවේ භූමිය සිසාරා සිය ගනනක් ආරක්ෂක අංශ රැකවල්දමා සිටිති.
    09. ප්‍රදේශ වාසීන්ට ජල බවුසර් මගින් ජලය ලබාදීමට කටයුතුකර ඇතත් ගම් වැසියන් එය ප්‍රමානවත් නොවන බවත් නිවාස 50කට සරිලන්න පොදු වතුර ටැංකි 02ක් ලබාදී ඇතිබවත්ය. පාරවල් අද්දර පිහිටුවා ඇති ජල ටැංකි වලට කරාමයන්ට වෙනමම හෝස් ගසා නිවසටම ජලය ලබා ගැනීමට කටයුතු කරඇත.
    10. අදාල කර්මාන්ත ශාලාවට බැන / තම ජල අවශ්‍යතාවන් කියා ගැමියන් තැන තැන එල්ලා ඇති බෝඩ් සහ බැනර් ගලවා දැමීමට ආරක්ෂක අංශ කටයුතුකර නැත.
    11. පක්ෂ විපක්ෂ බොහොමයක් දේශපාලඥයන් පන්සලටත්, පල්ලියටත්, මල ගෙදරටත් යන එනු දැකගත හැකි විය. තිරිපැහැ සිද්රිධම්ම හිමියන් දන්වා සිටියේ මේ මොහොතේ හෝ එම දේශපාලඥයන් ගැමියන්ගේ අවශ්‍යතාවය සමග එක්ව අදාල පියවර ගන්නේනම් ප්‍රශංසනීය බවයි.
    12. නගරයේ තත්වය මෙවනවිට සාමාකාමීව පවතී.

    Sanka Vidanagama.
    Photojournalist.Ceylon Newspapers (Pvt) Ltd

    :eek::eek:
     
    • Like
    Reactions: aruna47

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මෙහෙයුමක් මානුශීය හෝ අමානුශික වන්නේ එහි අණදෙන්නා මතයි.
    .ලංකාවේ කොටස් වෙළඳ පළේ සිට සියළු ව්‍යාපාර අල්ලේ නටවන්නේ දම්මිකය.කළු සල්ලි සුදු කිරීමේ හොඳම තැන දැන් කොටස් වෙළඳපල වී ඇත.ඇල්මිනියම් සහ ටයිල් ඒකාධිකාරය දැන් ඔහු සතුය.
     
    aruna47

    Well-known member
  • මෙහෙයුමක් මානුශීය හෝ අමානුශික වන්නේ එහි අණදෙන්නා මතයි.
    .ලංකාවේ කොටස් වෙළඳ පළේ සිට සියළු ව්‍යාපාර අල්ලේ නටවන්නේ දම්මිකය.කළු සල්ලි සුදු කිරීමේ හොඳම තැන දැන් කොටස් වෙළඳපල වී ඇත.ඇල්මිනියම් සහ ටයිල් ඒකාධිකාරය දැන් ඔහු සතුය.

    සම්පත් බැංකුව, පැන් එෂියා බැංකුව පවා දම්මිකගේ යටතට ඇවිල්ලා තියෙන්නේ :yes: :dull:
     
    • Like
    Reactions: yaka007

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අතීගරු රන්ගොජාගේ පාක්ෂිකයෙක් මට චන්දය දුන් වගයි. අහෝ පොන්ස් :lol::lol:
    වැඩක් නෑ බං ඔව්වා කතාකරලා :dull:

    සෙට් එකකට ආණ්ඩුවෙන් අරිනකොට අනික් උන් කැ@ කාපු රිලව් වගේ ඇමතිලා කියන බයිලා අහන් ඉන්නවා, ඇයි ඉතින් උන්ගේ කාගෙවත් නෙමෙයිනේ අතපය කඩන්නෙ, මැරෙන්නෙ:lol:

    පස්සේ තව සෙට් එකකට අරිද්දි ඒත් අර විදියම තමයි, කට්ටියක් සුපුරුදු පරිදි ඔහේ ඉන්නවා අපේ කාටවත් නෙමෙයිනෙ අරින්නෙ, ඉතින් අපිට මොකද කියලා, :baffled:
    කලින් ඇරගත්තු උන් හිතනවා අපිට අරිද්දි එක බල්ලෙක් ආවේ නෑ, ඉතින් අපි යන්නෙත් නෑ ආයේ ඇරගන්න කියලා :rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: aruna47

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රජතුමා මේ කිසි දෙයක් දන්නෙත් නෑ ලු ... නින්දෙන් අවදි වෙනකොටලු මේ සේරම වෙලා තියෙන්නෙ ... මම දැක්ක ITN එකේ මොකද්ද කුමන්ත්‍රණයක් ගැන කියනව ... පව් අපේ රජතුමා ... පොළවෙ පය ගහල ජීවත් වෙන ජන හද හඳුනන සංවේදී මිනිස්සුනෙ :sorry:
     
    • Like
    Reactions: aruna47

    aruna47

    Well-known member
  • අද (03 වනදා) වැලිවේරිය.......
    01. සියළුම යුද හමුදා සෙබළුන් සහ බෆල් රථ නගරයෙන් ඉවත්කර නගරයේම පාසලක්තුලට ගාල්කර ඇත.
    02. අයුධ සන්නද්ධ එස්.ටී.එෆ්. භටයන් නගරයපුරා ආරක්ෂාවට යොදවා සිටී.
    03. ආගම්ක නායකයින් බිය ගන්වා ඇතිබවක් පෙනෙන්නට ඇති අතර ඔවුන් විටින් විට පවසන පරස් පර අදහස් බියෙන් සලිතවූ ගැමියන්ගේ අදෝනාව මොනවට කියාපායි.
    04. උසස් පෙල හදාරන වයසේ සිටින හිසට වෙඩි වැදී අසාද්‍ය තවත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන තරුණයා මියගොස් ඇතිබව පල්ලියේ පූජකතුමාත්, එම දරුවාගේ මමා කෙනෙකුත්, ගැමියනුත් ප්‍රකාශ කරන සිටිති. නමුත් ඔහුගේ මාමා වන පුද්ගලයා මාධ්‍ය වෙත කරුනු දැක්වීමට බියක් දැක්වූ අතර පියාද ප්‍රකාශකලේ තම දරුවා ඉතා අසාධ්‍ය තත්වයෙන් තවමත් ජීවතුන් අතර සිටින බවත් ඔහු මැෂින් වල ආදාරයෙන් මේවනවිට ජීවත්වන බවයි. නමුතු දේහයක් ගෙන ඒමට පෙර අස්පස් කරන අයුරෙන් ඔවුන් නිවස අස්පස් කරමින් සිටියහ. කොළඹ ජාතික රෝහලේ බලධාරීන්ද ඔහු පිළිපදව කිසිවක් නොකියති.
    05. මාධ්‍ය වෙත මේවන විටි කිසිදු බාධාවක් නැත.
    06. ගමේ සෑම අස්සක් මුල්ලක් සිසාරා ගැමියන් මෙන් වෙස් වලාගත් සිවිල් ඇදුමින් සැරසීගත් ආරක්ෂක අංශ යොදවා සිටී. මිය ගොස් සිටින අකිල දිනේෂ් තරුණයාගේ නිවස අවට ගැමියන් සමග කොඩි ඇදීමටද ඔවුන් සහභාගීවී සිටියහ. නමුත් ගැමියන් කිසිවෙක් ඔවුන් කවුදැයි හදුනාගෙන නැත.
    07. මිය ගිය අකිල දිනේෂ්ගේ මුහුන පුරා දරුනු ගනයේ කැලැල් දක්නට ඇත.
    08. ප්‍රශ්නයට තුඩු දුන් කර්මාන්ත ශාලාවේ භූමිය සිසාරා සිය ගනනක් ආරක්ෂක අංශ රැකවල්දමා සිටිති.
    09. ප්‍රදේශ වාසීන්ට ජල බවුසර් මගින් ජලය ලබාදීමට කටයුතුකර ඇතත් ගම් වැසියන් එය ප්‍රමානවත් නොවන බවත් නිවාස 50කට සරිලන්න පොදු වතුර ටැංකි 02ක් ලබාදී ඇතිබවත්ය. පාරවල් අද්දර පිහිටුවා ඇති ජල ටැංකි වලට කරාමයන්ට වෙනමම හෝස් ගසා නිවසටම ජලය ලබා ගැනීමට කටයුතු කරඇත.
    10. අදාල කර්මාන්ත ශාලාවට බැන / තම ජල අවශ්‍යතාවන් කියා ගැමියන් තැන තැන එල්ලා ඇති බෝඩ් සහ බැනර් ගලවා දැමීමට ආරක්ෂක අංශ කටයුතුකර නැත.
    11. පක්ෂ විපක්ෂ බොහොමයක් දේශපාලඥයන් පන්සලටත්, පල්ලියටත්, මල ගෙදරටත් යන එනු දැකගත හැකි විය. තිරිපැහැ සිද්රිධම්ම හිමියන් දන්වා සිටියේ මේ මොහොතේ හෝ එම දේශපාලඥයන් ගැමියන්ගේ අවශ්‍යතාවය සමග එක්ව අදාල පියවර ගන්නේනම් ප්‍රශංසනීය බවයි.
    12. නගරයේ තත්වය මෙවනවිට සාමාකාමීව පවතී.

    Sanka Vidanagama.
    Photojournalist.Ceylon Newspapers (Pvt) Ltd

    "නගරයේ තත්වය මෙවනවිට සාමාකාමීව පවතී" Bitch Please තමයි කියන්න වෙන්නේ. වෙඩි තිබ්බහම ඕනෑම මනුස්සයෙක් බයයි බන්. ඒ නිසා අසරණ කමට ගෙවල් වලට වෙලා ඉන්නවා. නැත්නම් මහින්දගේ ඇට දෙක හොයන්න වෙන්නේ අත් කාචෙන්
     
    aruna47

    Well-known member

  • ඇමසින් උබ රෙෆුජි ඉදලා.විසා හදාගත්ත එකෙක්. එහෙව් උබට මොන රට ජාතිය ගැන කැක්කුමක් ද? රට පාවලා දීලා විසා හදාගත්ත ෆෝන්ස් නේ උබ නොදකින් තොව හදපු උන්ට හෙන ගහන්න ඕන:growl::growl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රජතුමා මේ කිසි දෙයක් දන්නෙත් නෑ ලු ... නින්දෙන් අවදි වෙනකොටලු මේ සේරම වෙලා තියෙන්නෙ ... මම දැක්ක ITN එකේ මොකද්ද කුමන්ත්‍රණයක් ගැන කියනව ... පව් අපේ රජතුමා ... පොළවෙ පය ගහල ජීවත් වෙන ජන හද හඳුනන සංවේදී මිනිස්සුනෙ :sorry:

    මහින්ද. හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස්

    3449550142_c1c08c3b9e_o.jpg