මහින්දයා

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඇමසින් දම්මික එක්ක එකට ෂොට් එකක් දාලා. හැබැයි වයස ඇහුවහම මිනිහා missing ඇමසින් රෙෆුජි ෆෝන්ස් එන්න පැටියෝ නොදන්නා අයට දන ගන්නත් එක්ක එන්න චුටි :lol::lol:[/QUOT

    මම සම්පූර්ණ නම නම් එයාගෙන් ඇහුවේ නෑ.රනිල්ගෙවත් සම්පූර්න නම මම දන්නේ නෑ. අඩුම ගානේ බැසිල්ගෙවත් මම දන්නේ නෑ.ප්‍රේම දාසගෙවත් දන්නේ නෑ.වයසන අවුරුදු 45ක් විතර ඇති.බර්ත් ඩේ එක දන්නේ නෑ.මම මිනිහගේ බත්ඩේ පාටි වලට ගිහින් නෑ.අනිත් එක මම දන්න හැම එකාගෙම බර්ත්ඩේ මතක තියාගෙන ඉන්න මට පිස්සු නෑ.1968 විතර ඉපදුන කෙනෙක්.දත් කිඹුලා වගේ නාකියෙක් නෙවෙයි..නමුත් දත් කිඹුලට වඩා ජව සම්පන්න අවුරුදු හතලිහේ කොල්ලෙක්..ලන්ඩන් ආපු වෙලාවක 2008 වසරේ හම්බ වුනා.2012 හම්බ වුනා.එදත් බීවා එයාගේ සල්ලි වලින්ම කියලා නිහතමානිව කියන්න ඕනි.ආ තව එකක් කියන්න ඕන.මිනිහට ප්‍රේමදාසව පේන්න බෑ.1989 -1993 කාලේ ධම්මිකගේ ජැක්පොට් මැෂින් ඔක්කොම ප්‍රේමදාස තහනම් කරා.හැම කඩේකම හයි කරලා තිබුනා රුපියලක් දාලා ගහන්න පුලුවන් මැෂිම් සෙට් එකක්.
    ponsiyo dammika perer premadasata akamathi bawa ona ekek dannawane uba oka kiyanna deyak nha :lol:
     
    aruna47

    Well-known member
  • ah ehemada.... :oo::oo::oo:

    kohoma wethath... ada dammikaya heta wena ekek othanata enawa eeta passe inna anduwa uuwa rakinna hadanawa... anthimata paththaka inna ekek marun kanawa oka thamayi hamadama une...

    mahindayata withrak oka lagu karann epa... poduwe balapan prashne diha.....

    මහින්දයා දැනටත් ප්‍රකාශයක් කරලා නැහැ ෆොන්නයා වගේ ඉන්නවා. උබ නිකන් මහින්දයාව සුද්ද නොකර ඉදපන්. මහින්ද PSD එක දම්මලා කරලා තියනවා හොද හොද සෙල්ලන් ලංකාවේ. එලිවෙච්ච දවසට ඇපත් නෑ. ෆොන්සේකාව හිරේ යැව්වේ ඇයි?? හමුදා පාලනයක් ඇති වෙයි කියලා. ෆොන්සේකාට ගු බයයි. ෆොන්සේකා චාටර් උනේ අනික් පක්ෂ නිසා. තනියෙන් ගේම ගැහුවා නම් රනිල් මහින්ද ගෝඨාභය සහ අනික් හොරු ඔක්කොම ඉවරයි. :lol::lol: SF1 එකයි ෆොන්සේකාගේ ආමි එකේ team එකයි ready එකේ හිටියේ ෆොන්සේකාට. රන්ගොජාගේ වෙලාව හොදයි :rofl::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වැරැද්ද වැරැද්ද විදිහට දකින්න ඕන නැත්නම් අපි මිනිස්සු නෙවෙයි
    සත්තුන්ට නම් වැරැද්ද මොකක්ද හරිදේ මොකක්ද කියල තේරුම් ගන්න තරම් හැකියාවක් නැහැ
    පරම්පරාගත UNP , සන්ධාන DNA තියන අය තමන් නියෝජනය කරන මතවාදය පරදිනවට කැමති නැහැ එක නිසා සුපිරි කඩේ යාමක් යනවා...:lol:
    අර මරුන මල්ලි දැක්කම මාර දුකක් හිතුනේ, අද ඒ මල්ලි, හෙට අපිට මේ දේ වෙයි මෙහෙම ජීවත් වෙන්න අපි තිරිසන්නු නෙවෙයි.
    තාමත් මේදේ සාධාරනිකරණය කරන්න තරම් කුහක මිනිස්සුත් ඉන්නවනේ..ලැජ්ජයි :(
    අනිවාර්යෙන් මචන්.. අම්මා තාත්ත කලත් වැරැද්ද නම් වැරැද්ද? මේකේ දේශපාලනයක් වැඩක් නැ.. මෙහෙම උනා කියලා වෙන පක්ශෙකට චන්දෙ දීපන් කියලා නිකන් කියලා හරියන්නෙ නැ.. මේවා කරපු උන්ට දඩුවම් දෙන්න ඔනා.. මේක කාගෙවත් බූදලයක් නෙමෙයිනෙ මහ එකා අදත් මුස්ලිම් උන් එක්ක පාටි දාලා
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    වැරැද්ද වැරැද්ද විදිහට දකින්න ඕන නැත්නම් අපි මිනිස්සු නෙවෙයි
    සත්තුන්ට නම් වැරැද්ද මොකක්ද හරිදේ මොකක්ද කියල තේරුම් ගන්න තරම් හැකියාවක් නැහැ
    පරම්පරාගත UNP , සන්ධාන DNA තියන අය තමන් නියෝජනය කරන මතවාදය පරදිනවට කැමති නැහැ එක නිසා සුපිරි කඩේ යාමක් යනවා...:lol:
    අර මරුන මල්ලි දැක්කම මාර දුකක් හිතුනේ, අද ඒ මල්ලි, හෙට අපිට මේ දේ වෙයි මෙහෙම ජීවත් වෙන්න අපි තිරිසන්නු නෙවෙයි.
    තාමත් මේදේ සාධාරනිකරණය කරන්න තරම් කුහක මිනිස්සුත් ඉන්නවනේ..ලැජ්ජයි :(

    :):):):):):):)
    :):):)
     
    aruna47

    Well-known member
  • උබලගෙ වයසෙ එකෙක් තමයි මේ මැරුම් කාලා තියෙන්නෙ නිකරුනේ.. ඒ අහින්සකයා ජිවත් වෙලා තොට වෙඩි කන්න තිබුනේ.. :baffled::rofl:

    මුන් රටට වැඩකුත් නෑ ගමට වැඩකුත් නෑ මුට වැඩකුත් නෑ. ඔහේ ෆොන්නයෙක් වගේ ඉන්නවා. තාම දැලි රැවුල වැවිගෙන එන එකෙක් බන් :rofl::rofl:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    මෙයා මේ ඉන්න අන්තිම දවස් ටික එළකිරි එකේ. අමසින් වගේ එළකිරි එකෙන් චුත වෙන්න ගොඩක් ලං වෙලා තියන්නේ.ඔය ෆොන්නයාව quote කරන්නවත් එපා බන් :rofl::rofl:
    ඕකුන් වගේ ඇස්,කන්,නාස් නැති හුකන්නෝ නිසා තමයි මචෝ අපේ රට නැතිවෙන්නේ
    වෙන මුකුත් ඕනි නැහැ බන් ..මුන්ට වරද පේන්නේ නැහැ නේ
    බලපන්කෝ ජාතිවාදය එතනට ඇදලා දාපු ලස්සන.
    මහින්දගේ පොන්න වැඩ ටිකමනේ මුනුත් කරන්නේ.
    මෙහේ පාරේ බැහැලා යන්න බැහැ බන් ලංකාවේ කිව්වහම මිනිස්සු අමුතුවිදිහට බලන්නේ.
    මේ පොන්නයින්ටනම් මොකද ...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕන්න බලාගනිල්ලා සින්හලයොන්ගෙ තරම,

    සේරම සින්හලයො එකතුවෙලා තනි සින්හලයෙක්ගෙ කකුලෙන් අදිනව,
    සින්හල කඩවල් වලින් බඩු ගන්න කියන උන්ගෙ හෙලුව මේවගෙන් පේනවා. සින්හලයෙක්ගෙ බෙල්ල මිරිකන්න දඟලන සුන්ඛ පෝතක රැලක්. ඉරිසියාව, කුහකකම දරාගන්න බැරුව, මිස්ටර් ධම්මිකට මඩ ගහනව,

    මේකනම් ඓතිහාසික වශයෙන් සමරන්න ඕන,
    ව්‍යාජ සින්හලයන්ට මින් ඉදිරියටවත් රැවටෙන්න එපා
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    ponsiyo dammika perer premadasata akamathi bawa ona ekek dannawane uba oka kiyanna deyak nha :lol:

    මෙතන ධම්මික පෙරේරගේ වරදක් නෑ.මිනිහා සල්ලිවලට ගත්ත කොම්පැනි එකක් වෙන්න ඇති.ආන්ඩුව සහ පරිසර ඇමතිලා ඉන්නේ ඕවට විසදුම් දෙන්න.ධම්මික වෙඩි තියන්න කියලා නෑ.එහෙම කීවට කරන්නත් අයිතියක් නැත.මටත් වෙඩි තියන්න ඕන එවුන් මේකේ ඉන්නවා. ඉතින් මම කීවට එහෙම ප්‍රෙසිඩන්ට් කරනවද? කරනවනම් ඌ ප්‍රෙසිඩන්ට් කෙනෙක්ද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒ අස්සෙ ලොල්ලෙක් ෆේක් ෆොටෝ එකක් හොයාගෙන වගේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මේකේ මහින්දට ගොට්ට අල්ලන හුගක් උන් වයස 17-22 අතර ජොබ් නැති උන්. සමහරක් පිට රටවල් වල ඉන්න ගොන් මෝඩයෝ. ලංකාවේ ටෙලිවිෂන් වල යන කතා බලලා අප්පුඩි ගහලා. ITN RUPAWAHINI බලලා. ගෙදර පරිගණකයේ වැලක් බලලා අතේ ගහන් ඉන්න මන්ද මානසික අසහන කාරයෝ බොරු ඉන්ටෙර්නෙට් දේශමාමකයෝ ටික තමයි මේ මහින්දට ගොට්ට අල්ලන්නේ.

    :rofl: සහතික ඈත්ත...... :lol:
     
    aruna47

    Well-known member
  • අනිවාර්යෙන් මචන්.. අම්මා තාත්ත කලත් වැරැද්ද නම් වැරැද්ද? මේකේ දේශපාලනයක් වැඩක් නැ.. මෙහෙම උනා කියලා වෙන පක්ශෙකට චන්දෙ දීපන් කියලා නිකන් කියලා හරියන්නෙ නැ.. මේවා කරපු උන්ට දඩුවම් දෙන්න ඔනා.. මේක කාගෙවත් බූදලයක් නෙමෙයිනෙ මහ එකා අදත් මුස්ලිම් උන් එක්ක පාටි දාලා

    එක ඇත්ත. හෙට රන්ගොජා ගිහින් වෙන එකෙක් ආවත් දැන් තියෙන තත්වෙට දම්මික වට්ටන්න බැහැ. දම්මික අතේ තමයි දැන් share මර්කෙට් එක තියෙන්නේ. ඉතින් මොකා ආවත් අරු දැන් ගොඩ. අහිංසක මිනිස්සු වලේ :oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දාස් ගානක් මිනිස්සු ධම්මිකගෙ සල්ලි වලින් කාලා ඇඳලා ඉන්නව, ඒක බලාගෙන ඉන්න බැරුව තියෙන කුඩුකේඩු දුෂ්ඨ, කුරිරු,අමන ගතියට කොහෙවත් ඉන්න මේ මනුස්සයව පටලගෙන දඟලනවා.:frown:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    වැරැද්ද වැරැද්ද විදිහට දකින්න ඕන නැත්නම් අපි මිනිස්සු නෙවෙයි
    සත්තුන්ට නම් වැරැද්ද මොකක්ද හරිදේ මොකක්ද කියල තේරුම් ගන්න තරම් හැකියාවක් නැහැ
    පරම්පරාගත UNP , සන්ධාන DNA තියන අය තමන් නියෝජනය කරන මතවාදය පරදිනවට කැමති නැහැ එක නිසා සුපිරි කඩේ යාමක් යනවා...:lol:
    අර මරුන මල්ලි දැක්කම මාර දුකක් හිතුනේ, අද ඒ මල්ලි, හෙට අපිට මේ දේ වෙයි මෙහෙම ජීවත් වෙන්න අපි තිරිසන්නු නෙවෙයි.
    තාමත් මේදේ සාධාරනිකරණය කරන්න තරම් කුහක මිනිස්සුත් ඉන්නවනේ..ලැජ්ජයි :(

    :(
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    එක ඇත්ත. හෙට රන්ගොජා ගිහින් වෙන එකෙක් ආවත් දැන් තියෙන තත්වෙට දම්මික වට්ටන්න බැහැ. දම්මික අතේ තමයි දැන් share මර්කෙට් එක තියෙන්නේ. ඉතින් මොකා ආවත් අරු දැන් ගොඩ. අහිංසක මිනිස්සු වලේ :oo:

    ධම්මිකට එච්චර තැනක් තියෙන එක ගැන මම සතු‍ටු වෙනවා.නමුත් මහින්දට තියෙන තැන ගැන මට කිසිම සතුටක් නෑ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුන් රටට වැඩකුත් නෑ ගමට වැඩකුත් නෑ මුට වැඩකුත් නෑ. ඔහේ ෆොන්නයෙක් වගේ ඉන්නවා. තාම දැලි රැවුල වැවිගෙන එන එකෙක් බන් :rofl::rofl:
    හොනස්ට්,ඇමසින් වගේ ඇට නැති මිදි ගෙඩි තියන උන් ගල් ගහලා මරන්න ඔනා.මේ අහින්සක කොල්ලා මරපු එක සාදාරනය කරන්න එකෙකුටවත් අයිතියක් නැ. හමුදාවෙන් ගෙනල්ලා සින්හල ගමකට වෙඩි තියන්න තරම් සින්හල උන් වැරදි කරලත් නැ.. තියපියව්කො ඔය වෙඩි ඔයිට ටිකක් එහායින් තියන තිහාරිය කලගෙඩිහේන වගේ තැන්වල තම්බි මස්කඩ කාරයන්ට.. එව්වට කොන්ද පන නැ.. අහින්සක අම්මලා දරුවො වතුර ටිකක් ඉල්ලපුවම තමා ගේම.
     
    aruna47

    Well-known member
  • මෙතන ධම්මික පෙරේරගේ වරදක් නෑ.මිනිහා සල්ලිවලට ගත්ත කොම්පැනි එකක් වෙන්න ඇති.ආන්ඩුව සහ පරිසර ඇමතිලා ඉන්නේ ඕවට විසදුම් දෙන්න.ධම්මික වෙඩි තියන්න කියලා නෑ.එහෙම කීවට කරන්නත් අයිතියක් නැත.මටත් වෙඩි තියන්න ඕන එවුන් මේකේ ඉන්නවා. ඉතින් මම කීවට එහෙම ප්‍රෙසිඩන්ට් කරනවද? කරනවනම් ඌ ප්‍රෙසිඩන්ට් කෙනෙක්ද?

    ලොල් ෆුකෙනුත් හිනා :lol::lol::lol:. යකෝ හෙය්ලිස් කියන්නේ දම්මිකගේ. දම්මික කියන්නේ රටේ ජනාධිපති බල තල VVIP විදිහට පාවිච්චි කරන එකෙක්. ඇමතිලා එකෙක් ගණන් ගන්නේ නැහැ :rofl: ඇමතිලාට වැඩ කරගන්න ඕන නම් දම්මික ගාවට යන්න ඕන. දම්මිකට PSD gurad එක දීලා තියන්නේ ආසාවට වෙන්න ඇති. ෆල ෆොන්නයෝ යන්න නොදන්නා දේවල් නොකියා. තෝ උත් එක්ක මොනාද බිව්වා කිව්වා නේද? බොන්න ඇති උගේ ඇට දෙකෙන් අර දිග පොල්ලට එන එකෙන් සව් :rofl::rofl:
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    "ධ උබේ අම්මා නම් ලගින් ඉන්න ඇති :rofl::rofl:

    පොන්නයො උඹේ අම්මා වටේ ගියාට හැම අයම යන්නේ නෑ. මම ඉපදෙනකොට ධම්මික කොලුගැටයෙක්. දුප්පත් අහිංසක පොඩි එකෙක් ධම්මික කියන්නේ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙතන ධම්මික පෙරේරගේ වරදක් නෑ.මිනිහා සල්ලිවලට ගත්ත කොම්පැනි එකක් වෙන්න ඇති.ආන්ඩුව සහ පරිසර ඇමතිලා ඉන්නේ ඕවට විසදුම් දෙන්න.ධම්මික වෙඩි තියන්න කියලා නෑ.එහෙම කීවට කරන්නත් අයිතියක් නැත.මටත් වෙඩි තියන්න ඕන එවුන් මේකේ ඉන්නවා. ඉතින් මම කීවට එහෙම ප්‍රෙසිඩන්ට් කරනවද? කරනවනම් ඌ ප්‍රෙසිඩන්ට් කෙනෙක්ද?

    කරනවා යකොව් කරනවා ,,,,
    තොටත් ධම්මිකට වගේ සල්ලි තිබුනානම් මහ රජා උගේ අම්මත් උබට ගෙනල්ලා දෙනවා.
    අපිත් අහන්නේ ඌ ප්‍රෙසිඩන්ට් කෙනෙක් කියලද කියලා තමයි.
    මහ බැංකුව කියද්දී උන්ට ඕනි දේ කරනවා
    un එක කියද්දී උන්ට ඕනි දේ කරනවා
    ජිනීවා වලින් කියද්දී උන්ට ඕනි දේ කරනවා
    ඉන්දියාවෙන් කියද්දී උන්ට ඕනි දේත් කරනවා
    ඒ ඔක්කොම කරලා අර නපුංසක විරවංශයාව උසිගන්නනවා.
    ඉතිං ඌ බල්ලෙක් වගේ බුරනවා...
    යකොව් මේක ආණ්ඩුවක්ද ගණිකා නිවාසයක්ද.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මෙතන ධම්මික පෙරේරගේ වරදක් නෑ.මිනිහා සල්ලිවලට ගත්ත කොම්පැනි එකක් වෙන්න ඇති.ආන්ඩුව සහ පරිසර ඇමතිලා ඉන්නේ ඕවට විසදුම් දෙන්න.ධම්මික වෙඩි තියන්න කියලා නෑ.එහෙම කීවට කරන්නත් අයිතියක් නැත.මටත් වෙඩි තියන්න ඕන එවුන් මේකේ ඉන්නවා. ඉතින් මම කීවට එහෙම ප්‍රෙසිඩන්ට් කරනවද? කරනවනම් ඌ ප්‍රෙසිඩන්ට් කෙනෙක්ද?

    dhammika pererata lottery eka adune prabakaran marapu dawase, lanka stock market eka loke 1# growing stock market eka unama share Price 100%-1000% withara up una,thawa dammika pererage stock market advisor nimal perera th,
    meke waradda anduwe dammika perera nisa thamai anduwa me tharam mekata madihath une ,58 kiyanne war platoon ekak misak karali mardanaya karanna melo daksha kamak thina aya neme,
    stf eken dala karanna ona wade ta 58 damma mekata anduwa %100 k waga kiyanna ona,58 aya danne fire kiyala order awama wedi thiyanna misak karali maradanaya karanna neme,
     
    Last edited: