වැරැද්ද වැරැද්ද විදිහට දකින්න ඕන නැත්නම් අපි මිනිස්සු නෙවෙයි
සත්තුන්ට නම් වැරැද්ද මොකක්ද හරිදේ මොකක්ද කියල තේරුම් ගන්න තරම් හැකියාවක් නැහැ
පරම්පරාගත UNP , සන්ධාන DNA තියන අය තමන් නියෝජනය කරන මතවාදය පරදිනවට කැමති නැහැ එක නිසා සුපිරි කඩේ යාමක් යනවා...
අර මරුන මල්ලි දැක්කම මාර දුකක් හිතුනේ, අද ඒ මල්ලි, හෙට අපිට මේ දේ වෙයි මෙහෙම ජීවත් වෙන්න අපි තිරිසන්නු නෙවෙයි.
තාමත් මේදේ සාධාරනිකරණය කරන්න තරම් කුහක මිනිස්සුත් ඉන්නවනේ..ලැජ්ජයි
ලැජ්ජයි බන් ! මනුෂ්‍යත්වයට වඩා පක්ෂ දේශපාලනය ලොකු එවුන් ගැන
Last edited:



