SLIIT එකේ අපි

aruna47

Well-known member
  • සිලිට් ආයතනය හා මොරටුව විශ්ව විද්‍යාලය යම්තාක් දුරට අභ්‍යන්තරව සම්බන්ධ කිරීමට හා ස්ලිට් ආයතනයේ උපාධි පාඨමලා අධීක්ෂනයට පුද්ගලයන් පත්කරන බවට යම් එකගතාවයකට පැමිණ ඇති බවට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩ කරන අපේ ළගම හිතවතෙක් මට ප්‍රකාශ කරා මෙයට හේතුව ස්ලිට් ආයතනයේ පාඨමලා සම්බන්දයෙන් උසස් අධ්‍යාපන අමත්‍යංශයට ලැබී තිබෙන පැමිණිලි නිසාලු එම හේතුව නිසා උපාධි අපේක්ෂකයන්ගේ ආරක්ශාව නිසා මොරටුව විශ්ව විද්‍යාලය සමග සම්බන්ධ කිරීමට තීරන‍ය කරලලු

    " උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩ කරන අපේ ළගම හිතවතෙක් මට ප්‍රකාශ කරා" :rofl::rofl::rofl::rofl:

    පල හු-තෝ යන්න බොරු නොකියා. උබට ඔක්කොම ඉන්නේ ලග හිතවත්තු. විනිල් මැණික්ගේ පුතා මරුන හැටි මාලිංග ගැන උබ යකෝ ලංකාවේ නොදන්නා එකෙක් නැහැ නේ.. එක වෙලාවකට අහුන්ගල්ලේ තව වෙලාවකට ගම්පහ. තෝ ටෙලිපොර්ට් වෙනවද??? තොත් අර අබිලින් වගේ කට ඇරියොත් බොරු කියන්නේ නොදකින් :angry: තොපි වගේ උන්ගේ කටට රෙන්න ඕන :angry:
     

    gihan_u

    Member
    Jun 25, 2013
    246
    5
    0
    machan dan me aluth course web magule subject walata enrollment key ekak illanawa.mokakda denna one/mata tcp/ip walata log wenna one ban?BSc in IT degree eke?Plz help danna kenek
     
    Last edited:

    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    377
    88
    28
    Piliyandala
    mchn mama slitt yanna inne me paara AL pending results. mata kranna one BSc Special(Hons) in Information Technology eka. next intake1 kawadda? mama piliyandala so mata hondama branch1 mokadda? thanks :)