ElaKiri.com මිනියන් තරගය! තෑගි සහිතයි

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    ElaKiri.com මිනියන් තරගය! තෑගි සහිතයි

    1098339_397674020336859_498451431_n.jpg


    එළකිරි.කොම් මිනියන් තරඟය

    ඔබත් 3D දැනුම තියෙන අයෙක් ද? එසේ නම් මේ තරඟය ඔබ සඳහාමයි!

    මම මේ දවස් වල මෝෂන් කැප්චර් රිග් එකක් හදාගෙන යනවා. වැඩේ 60% විතර දැනට සාර්ථකයි. ටෙස්ට් කරලා බැලුවා. වෙබ් කැමරා 25ක් පාවිච්චි කරලයි රිග් එක හදන්න හිතාගෙන ඉන්නේ. දැනට හදපු එකේ තියෙන්නේ කැමරා දෙකයි. හැබැයි වැඩ කරනවා ලෙසටම. ටෙස්ට් රෙන්ඩර් හොඳට තියෙනවා. කී ෆ්‍රේම් ක්ලීන් අප් කරන්න ඕනේ වුනෙත් නෑ.
    මට උදව් කරන්න කැමති අය ඉන්නවද?


    මට ඩෙස්පිකබල් මී එකේ ඉන්න මිනියන්ලගේ 3Ds Max නැත්තම් මායා (මායා තමයි මම පාවිච්චි කරන්නේ) මොඩල් හදලා දෙන්න. ඕගොල්ලෝ කැමති විදිහක එක එක ජාතියේ මිනියන් ලා හැදුවට කමක් නෑ. VRay පාවිච්චි කරනවා නම් වඩා හොඳයි. එහෙම නැතත් අවුලක් නෑ. UV මැප් එක හොඳට තියෙන්න ඕනේ! texture මැප් එකයි බම්ප් නැත්තම් ඩිස්ප්ලේස්මන්ට් මැප් එකයි එහෙමත් නැත්තම් නොර්මල් මැප් එකයි සුපිරියට තිබ්බොත් ඇති. texture කරන්න දන්නේ නැති අය low poly මොඩල් එක එව්වත් බාර ගන්නවා.


    :yes::yes::yes:හොඳ ම මිනියන්ට රු.20000ක් වටිනා ත්‍යාගයක්!:yes::yes::yes:

    දෙවැනි සහ තුන්වැනි ස්ථාන වලටත් තෑගි තියෙනවා.
    low poly මොඩල් වලට සැනසිලි තෑගි දෙකක් තියෙනවා.



    මේක තමයි මේ වීඩියෝ එකට මම හදපු සින්දුව.
    සින්දුවට අනුව තමයි සජීවීකරණය හැදෙන්නේ. හොඳම මොඩල් ටික ඇනිමේෂන් එකේ භාවිතා කෙරෙනවා.

    තනුව, පද රචනය, සංගීතය සහ ගායනය - පසන් ඉරෝෂණ බණ්ඩාර නොහොත් මෙන්ස් රෙයා

    ශබ්දාගාරය - AUDIO FLICKER STUDIO


    :Pගී පද මාලාව කියවමින් ගීතයට සවන් දුන්නොත් තේරුම් ගන්න පහසු වෙයි!:P

    මෙන්න වර්ක් ප්‍රෝග්‍රෙස් ස්ක්‍රීන් ෂොට් ටිකක්

    1003899_397648463672748_298542512_n.jpg


    480782_398277900276471_491029418_n.jpg


    557936_398277926943135_1917546220_n.jpg



    මේ මඟුල රෙන්ඩර් වෙන්න විනාඩි 20 ගාණක් ගියා. ඒ රිෆ්ලෙක්ෂන් මැප් එක නැතුව. ෆුල් ඔටෝඩෙස්ක් මෝෂන් බිල්ඩර් රිග් එකක් හදලා තියෙන්නේ.:yes::yes:
    995940_397648343672760_796232531_n.jpg


    12066_397648377006090_866841052_n.jpg

     
    Last edited:

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    ආ! ඒක රහසක්! හැබැයි ටොපි චොකලට් වගේ දෙකයි පනහේ තෑග්ගක් නෙවෙයි! ගොඩක් වටිනවා.
     

    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    bump :)
    අනිත් ත්‍රෙඩ් එකේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දැම්මා මචං
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    චූටි ටීචර් ගී පද මාලාව

    How much wood would woodchuck chuck if the wood chuck could chuck wood?


    If the woodchuck could chuck woodchuck wood, how much wood would a woodchuck chuck?

    [SFX - Raising whirlwind]

    How much wood ...

    Peter Piper picked a peck of pickled peppers, a peck of pickled peppers Peter Piper picked.
    If Peter Piper picked a peck of pickled peppers, where’s the peck o’ pickled peppers peter Piper picked.

    Peter Piper picked a peck of pickled peppers, a peck of pickled peppers picked.

    If Peter Piper picked a peck of pickled peppers, then where the hell is that bitch?

    I saw Susie sittin’ in a shoe shine shop
    Coz we all gonna long sing this song full o’ twisters twisting tongue. [Yey]

    How much wood ...
    Did you know?
    How much wood ...

    How can a clam cram in a clean cream can? [Who Knows?]
    Then send the toast to the ten stout saints’ ten tents.

    How much wood ...

    I scream, you scream, we all scream for ice-cream.

    Sheena leads, Shelia needs.
    What I need is to kiss yo’ bead.

    Sheena leads, Shelia needs,
    What I need is to touch yo’ clit.

    අල ලොරියයි ලුණු ලොරියයි!

    අල ලොරියයි ලුණු ලොරියයි///
    අල අල අල අල ලුණු ලුණු කුණු වුණු


    How much wood ...

    Real rock wall- real rock wall
    Real, and real, and Hard Rock wall

    How much wood ...

    [Spoken] Ok fellas… Let’s sing this tongue twisters’ song altogether


    How much caramel can a canny cannon ball cram in a canny camel?
    If a canny cannonball can cram in a caramel then yo’ mother is a camel

    She sells sea shells in the sea shore.


    Yellow butter, purple jelly, red jam, black bread, spread it thick… say it quick

    She sells sea shells in the sea shore.


    Gobbling gargoyles, gobbled gobbling goblins
    Double bubble gum bubbles double, triple, quadruple

    චූටි සන්දියේ ඉඳන් සෙට් වුන මගේ ලව් එක මගේ ලයින් එක
    වෙරළේ ඉඳන් අද බෙල්ලෝ විකුණුවද ඇයි අද ඉස්කෝලේ නිවාඩු දීල ද?

    She sells sea shells in the sea shore.

    චූටි ටීචර් ගේ චූටි ටෝර්ච් එක නැති කරගෙන අද අඬනවා දැක්ක ද?

    She sells sea shells in the sea shore.


    චූටි ටීචර් ගේ චූටි ටෝර්ච් එක චූටි ටීචර් ගේ dildo එක :P:P:P

    චූටි ටීචගේ චූටි ටෝර්ච් එක//


    [Spoken] චූටි ටීචර් ඔයා කිව්වොත් ඕනේ වැඩක් කරනවා අම්මපා


    පොඩි චූටි ටීචර්ගේ චූටි ටෝර්ච් එක

    චූටි ටීචර්ගේ චූටි ටෝර්ච් එක///(dildo එක):rofl::rofl::rofl:


    දුන්නම කන්නම් - කාලා දුවන්නම්
    දුව දුව කන්නම් - කකා දුවන්නම්

    [........නැවතිලා රෙන්නම් තව තටමන්නම්
    එතනම රෙන්නම් එකත් කන්නම්..........] [බලධාරියා විසින් කපා හරින ලදී.]

    ඒකයි මේකයි ඔක්කොම කන්නම්
    මලත් සැපයි බං කාලා මැරෙන්නම්

    How much wood ...

    Do you know the questions what චූටි ටීචර් ask from her students?

    They are…


    How much wood ...


    චූටි ටීචර්ගේ චූටි ටෝර්ච් එක චූටි ටීචර්ගේ(dildo එක):rofl::rofl::rofl:

    How much cookies could a good cook, cook?

    How much ground could a ground hog, hog?

    How much pot could a pot roast toast?

    How much wood would a wood chuck chuck?

    How much… ha hah, how much, ha hah huh ha hah//

    How much wood would ...//

    කට ඇද වෙන්නයි දිව ඇද වෙන්නයි
    දත් තිස් දෙක මැද දිව නටවන්නයි
    [උඹලගේ අම්මට හුරුල්ලෝ සීයයි
    හුරුල්ලෝ විකුනලා තව පන්සීයයි] බලධාරියා විසින් කපා හරින ලදී.

    Yow… Mens Rea, Decent Lucifur, This is the collaboration of Audio Flicker and MENS REA!

    චූටි ටීචර්ගේ චූටි ටෝර්ච් එක///

    [who the fuck is chuti teacher? crazy bitch] බලධාරියා විසින් කපා හරින ලදී.
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    What Kolawari song? Are you nuts? BTW Machan It is a copyrighted character yes! But can you create a new character at least? There is a legal principle called fair use policy. :angry::angry::angry::angry:

    නීතිය වලිගෙන් අල්ලාගෙන ගොන් තර්ක ඉදිරිපත් කරලා වැඩ්ඩා කියලා පෙන්නන්න හදන්න එපා යාළුවා. මම ලෝ ස්ටුඩන්ට් කෙනෙක්. මමත් නීතිය දන්නවා. ගොන් ටෝක් දාලා පජ වෙන්න එපා
    . :growl::growl::growl::growl:

    Copy righted character = Nice long jail trip
    නීතිය ගැන උඹ දන්නේ බාගෙට කියන එක මේකෙන් පේනවා. යකෝ! කොපිරයිටඩ් කැරැක්ටර් එකක් කරලා හිරේ යන්නේ නෑ. ලාබ ලබන ව්‍යාපෘතියකට කොපිරයිටඩ් කැරැක්ටර් එකක් යූස් කලොත් කම්පන්සේෂන් ගෙවන්න වෙනවා, අදාළ අයිතිකාරයා නඩු දාලා දිනුවොත් විතරක්. හැබයි ලාබ නොලබන ප්‍රොජෙක්ට් එකකට නීතිය වෙනස්. දන්නා පුකක් කතා කරපන්.

    අනිත් එක මම අනුන්ගේ සින්දු කොපි කරලා මගේ සින්දුව හැදුවේ නෑ. කොලවරී රෙද්ද අස්සක් මට වැඩකුත් නෑ. මේ සින්දුව තනිකර ම මමයි හැදුවේ! උඹට පුළුවන් නම් මම කරලා තියෙන වැඩ වලින් බාගයක් කරලා පෙන්නපන්! මම එලකිරියෙන් යනවා! වැඩක් කරන්න හදන මිනිස්සුන්ට වැඩ කරන්න නොදී කකුලෙන් අදින උඹලා වගේ කබ්බන්ට මට කියන්න දෙයක් නෑ. මේ ත්‍රෙඩ් එක බලන අය උඹට සලකයි!

    තෝ මගේ ගාමනි 3D පොස්ට් එකෙත් ගොන් පාට් එකක් දාලා තිබ්බා. දැන් ගිහිල්ලා බලපන් කුකුලෝ. උඹේ ආසාව ඉෂ්ට කරලා ඇති. මම අලුතෙන් ම ටයිටල් එකක් හැදුවා.


    හැබැයි මම උඹේ රෙප් කපන්න යන්නේ නෑ. මගේ ප්‍රතිපත්තියක් තියෙනවා එළකිරියේ කාගේවත් රෙප් නොකපන්න. තෝ වගේ උලමෙක් නිසා මගේ ප්‍රතිපත්ති වෙනස් කරන්න මම යන්නේ නෑ.

     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    MENS රෙයි?

    රෙන්න තමයි බන් දැන් ඉතුරු වෙලා තියෙන්නේ! අපි යමක් කරන්න හදනකොට කකුල්වලින් අදින එවුනුත් ඉන්නවා මචෝ :angry::angry::angry::angry: