ElaKiri.com මිනියන් තරගය! තෑගි සහිතයි
එළකිරි.කොම් මිනියන් තරඟය
ඔබත් 3D දැනුම තියෙන අයෙක් ද? එසේ නම් මේ තරඟය ඔබ සඳහාමයි!
මම මේ දවස් වල මෝෂන් කැප්චර් රිග් එකක් හදාගෙන යනවා. වැඩේ 60% විතර දැනට සාර්ථකයි. ටෙස්ට් කරලා බැලුවා. වෙබ් කැමරා 25ක් පාවිච්චි කරලයි රිග් එක හදන්න හිතාගෙන ඉන්නේ. දැනට හදපු එකේ තියෙන්නේ කැමරා දෙකයි. හැබැයි වැඩ කරනවා ලෙසටම. ටෙස්ට් රෙන්ඩර් හොඳට තියෙනවා. කී ෆ්‍රේම් ක්ලීන් අප් කරන්න ඕනේ වුනෙත් නෑ.
මට උදව් කරන්න කැමති අය ඉන්නවද?
මට ඩෙස්පිකබල් මී එකේ ඉන්න මිනියන්ලගේ 3Ds Max නැත්තම් මායා (මායා තමයි මම පාවිච්චි කරන්නේ) මොඩල් හදලා දෙන්න. ඕගොල්ලෝ කැමති විදිහක එක එක ජාතියේ මිනියන් ලා හැදුවට කමක් නෑ. VRay පාවිච්චි කරනවා නම් වඩා හොඳයි. එහෙම නැතත් අවුලක් නෑ. UV මැප් එක හොඳට තියෙන්න ඕනේ! texture මැප් එකයි බම්ප් නැත්තම් ඩිස්ප්ලේස්මන්ට් මැප් එකයි එහෙමත් නැත්තම් නොර්මල් මැප් එකයි සුපිරියට තිබ්බොත් ඇති. texture කරන්න දන්නේ නැති අය low poly මොඩල් එක එව්වත් බාර ගන්නවා.

හොඳ ම මිනියන්ට රු.20000ක් වටිනා ත්‍යාගයක්!

දෙවැනි සහ තුන්වැනි ස්ථාන වලටත් තෑගි තියෙනවා.
low poly මොඩල් වලට සැනසිලි තෑගි දෙකක් තියෙනවා.
මේක තමයි මේ වීඩියෝ එකට මම හදපු සින්දුව.
සින්දුවට අනුව තමයි සජීවීකරණය හැදෙන්නේ. හොඳම මොඩල් ටික ඇනිමේෂන් එකේ භාවිතා කෙරෙනවා.
තනුව, පද රචනය, සංගීතය සහ ගායනය - පසන් ඉරෝෂණ බණ්ඩාර නොහොත් මෙන්ස් රෙයා
ශබ්දාගාරය - AUDIO FLICKER STUDIO
ගී පද මාලාව කියවමින් ගීතයට සවන් දුන්නොත් තේරුම් ගන්න පහසු වෙයි!
මෙන්න වර්ක් ප්රෝග්රෙස් ස්ක්‍රීන් ෂොට් ටිකක්
මේ මඟුල රෙන්ඩර් වෙන්න විනාඩි 20 ගාණක් ගියා. ඒ රිෆ්ලෙක්ෂන් මැප් එක නැතුව. ෆුල් ඔටෝඩෙස්ක් මෝෂන් බිල්ඩර් රිග් එකක් හදලා තියෙන්නේ.

Last edited: