::::Cool Ebay Gadgets III::::

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මේක ගත්ත කව්රු හරි ඉනාවාදෝ?:oo:කොහොමද පැවැත්ම?:rolleyes: මිට වැඩිය හොද ගාන අඩු ඒවා තියෙනවම් දීපන්කො :(:confused:

    q07-1.JPG

    q07-3.JPG

    q07-5.JPG
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    machan mama use karanawa..mata gift ekak widiyata labune...6 month wage use karanawa..kisi aulak ne...;):yes::yes:

    ලෙදර් එක එලද?ඕක සාක්කුවේ දාගෙන වාඩි වෙන්න පුලුවන්ද මචං?සමහර ඒවා ගල් ගෙඩි වගේනේ?අනික මේක මෙහෙ කියක් විතර වෙයිද?
     
    SaLiTHaS77

    Well-known member
  • ලෙදර් එක එලද?ඕක සාක්කුවේ දාගෙන වාඩි වෙන්න පුලුවන්ද මචං?සමහර ඒවා ගල් ගෙඩි වගේනේ?අනික මේක මෙහෙ කියක් විතර වෙයිද?
    leather eka nam ela..mama wallet eka sakkuwe dagena wadi wenne ne ban..eka maha wadayak..eka nisa e gena nam danne ne..price nam danne ne ne ban,mata gift ekak widiyata labune..(ebay through gennala)
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    leather eka nam ela..mama wallet eka sakkuwe dagena wadi wenne ne ban..eka maha wadayak..eka nisa e gena nam danne ne..price nam danne ne ne ban,mata gift ekak widiyata labune..(ebay through gennala)

    තැන්ක්ස් මචං..මාත් ගොඩක් සාක්කු දාගෙන යන්නේ නෑ..එත් බස් වැල එහෙම හදිසියට සෙට් උනාම දාගන්න වෙනවනේ...එකයි ඇහුවේ....:)
     
    SaLiTHaS77

    Well-known member
  • තැන්ක්ස් මචං..මාත් ගොඩක් සාක්කු දාගෙන යන්නේ නෑ..එත් බස් වැල එහෙම හදිසියට සෙට් උනාම දාගන්න වෙනවනේ...එකයි ඇහුවේ....:)
    ow e wage welawata nam danna wenwa...wallet eka echcharama aulak ne,,gal gediya wage set wenne ne..;);):cool:
     
    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    මට ebay එකෙන් ගෝල්ඩ් පාට Watch එකක් හොයලා දෙන්න ...පහල තියෙන Watch එක විදිය ..තිරේ ෆ්ලැට් එකක් ..ලොකු උදව්වක්

    images
     
    Last edited:

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    2.jpg

    මචංල මට Laptop Back pack එකක් ගන්න මේකට තමා හිත ගියෙ මීට කලින් ebay වලින් මොකුත් අරන් නෑ කොහොමද හොඳ Dealer කෙනෙක් හොයා ගන්නෙ.......?

    http://www.ebay.com/itm/SwissGear-Laptop-Backpack-15-6-black-coffee-red-available-with-great-gifts-/251315030687?pt=US_Laptop_Cases_Bags&hash=item3a838b0a9f

    රතු පාට එක ලස්සනයි :)
     
    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    Machan mage laga thiyenne Toshiba satellite L655 Lap ekak( Model No: PSK2EL-008001)
    Meke battry eka upset gihin thiyenne den godak kaleka idala. aluthen ekak ganna kiyala hithuwe. hoda battry ekak ganna thenak kiyapanko. ebay eke unath kamak ne hoda link ekak denna.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    2.jpg

    මචංල මට Laptop Back pack එකක් ගන්න මේකට තමා හිත ගියෙ මීට කලින් ebay වලින් මොකුත් අරන් නෑ කොහොමද හොඳ Dealer කෙනෙක් හොයා ගන්නෙ.......?

    http://www.ebay.com/itm/SwissGear-Laptop-Backpack-15-6-black-coffee-red-available-with-great-gifts-/251315030687?pt=US_Laptop_Cases_Bags&hash=item3a838b0a9f

    price eka wadi wage neda