මහින්දයා

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Kollage thread ekanam patta..onna mama rep+++++ dunna..

    danwath ubalata therunaada mal wattiya yata thiyenne pistol eka kiyala....ko me maha eka sadda nathuwa enne mokada..pala gihin malagedarata gihin wara..

     

    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    ලංකාවේ මිනිස්සු 2/3 ක් දුන්නේ මේවා කරන්න තමා...... බලපන්කො මු මොන කරත් ඊලග පාරත් දිනනවා..... ලංකාවේ මෝඩයෝ ටික මුට අයෙ චන්දෙ දෙනවා...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    13(128).jpg
    14(128).jpg


    15(125).jpg
    16(117).jpg


    18(109).jpg
    19(100).jpg


    20(101).jpg
    21(96).jpg


    22(96).jpg
    23(85).jpg
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ලංකාවේ මිනිස්සු 2/3 ක් දුන්නේ මේවා කරන්න තමා...... බලපන්කො මු මොන කරත් ඊලග පාරත් දිනනවා..... ලංකාවේ මෝඩයෝ ටික මුට අයෙ චන්දෙ දෙනවා...
    siraama kathawa ban..aththatama sinhalaya kiyanne patta modayo tikak..gaayakayanta nalu niliyanta marayanta chande deida mole thiyana un ennawanam..sudda mewata puken hina wenne apita..
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ රටේ කැම්පස් එකක කොල්ලෝ ටිකක් උද්ගෝෂණය කරොත් උන් ජෙප්පෝ

    ආමි කාරයෙක් හු*නව දාල ෆිල්ම් එකක් හැදුවොත් ඌ එන් ජී ඕ කාරයෙක් (හැබැයි පස්සෙ හොරෙන් ඒක ඩවුන් ලෝඩ් කරගෙන අතේ ගහන්න හොඳයි )

    ආණ්ඩුවේ අඩු පාඩුවක් පෙන්නුවොත් ඌ යු එන් පී කාරයෙක්

    යකෝ එතකොට මේක සුර පුරයද? මේකේ ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්න නෑ?? තිබ්බත් ඒවා කතා කරන්න බෑ? ඕකට තමයි යකෝ ඒකාධිපති පාලනය කියන්නෙ.

    මහින්ද සහ ගෝලයෝ සුක්ෂම ලෙස මාධ්‍ය පාලනය කිරීම තුලින් රට වැසියන් නියමෙට අන්දවා ඇත.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    හමුදාවලට අමතරව වැලිවේරියේ ගැටුමට තව පාර්ශවයක් ඇවිල්ලා
    හමුදා ප්‍රකාශක කියයි

    පසුගිය බ්‍රහස්පතින්දා වැලිවේරිය නගරයේ පැවති උද්ඝෝෂණයේදී ආරක්ෂක හමුදාවලට අමතරව තවත් පාර්ශවයක් සිටි බවත් තොරතුරු ලැබී ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩිය රුවන් වනිගසුරීය කොළඹ මාධ්‍ය හමුවකදී අද (04) පැවසීය.
    රට අස්ථාවර කිරීම මෙම බලවේග උත්සා කරන බවත් වැලිවේරියේ වෙඩි තැබීම ගැන කරුණු සොයා නොබලා හමුදා වටම දොස් පැවරීම හෝ හෙළා දැකිම සුදුසු නොවේ යැයි ඔහු කියයි.පොලිසිය ,පොලිස් විශේෂකාර්ය බලකාය , යුද හමුදාවට හා කැරැලි මර්දන පොලීසියට අමතරව තවත් පාර්ශවයක් සිටි බවට පරික්ෂණ අරබා ඇතැයිද ඔහු කීවේය.
    හමුදාව එහිදී ක්‍රියා කළ ආකාරය ගැන ඉදිරියේදී ගන්නා ක්‍රියා මාර්ගය දන්වන බවත් ඔහු කීවේය.



    lankadeepa.lk

    --------------------------------------
    කෝමද ඇන්දිල්ල මචෝ? මුන් හිතන් ඇති මිනිස්සු පට්ට මෝඩයෝ කියලා. මම දැක්කා අද සන්ඩේ ඔබ්සර්වර් එකේ ගෝටගෙ පින්තූරෙ එක්ක ලොකු වතුර බවුසර් දෙකක පින්තූර දාල වැලිවේරිය මිනිස්සුන්ට වතුර දුන්න කියල පෙන්නන්න.. මීනී මැරුව කියල වචනයක් වත් නෑ.
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    වැලිවේරියේ තුන් වෙනි මරණය



    ‘මගේ පුතාගේ අවමඟුල කරගෙන යන්නත් අමාරුයි’


    ‘රැකියාවක් නැති නිසා මගේ ලොකු පුතා වැලිවේරියේ ඇඟළුම් කම්හලක රැකියාවකට ගියා ඔහු මාස නවයක දරුපැටියෙක්ගේ පියෙක්.’
    වැලිවේරිය උද්ඝෝණයේදී වෙඩි වැදී මිය ගිය ගම්පොළ කුරුඳුවත්ත කොලුවල නිලන්ත පුෂ්පකුමාර (27) මහතාගේ පියා පී ආර් පී ධර්මසේන මහතා පැවසීය.
    නිලන්තගේ මව කිසිවක් කතාකරගත නොහැකිව ශෝකයෙන් වැළපෙමින් උන්නාය. විපත ආරංචි වු ප්‍රදේශවාසීහු විශාල පිරිසක්ද නිවසට පැමිණ සිටියහ.
    කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබු නිලන්ත අද දහවල් මිය ගියේය.
    මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා ඔහු රැකියාවක් නැතිව නිවසේ බොහෝ කාලයක් සිටියා . අනතුරක් සිදුවීමෙන් මමත් වසර 10 ක් එක්තැන් වි සිටියා.ආර්ථික අමාරුකම් නිසා පුතා විවිධ රැකියා කළා.සුළු වැටුපෙන් පුළුවන් විදියට අපට සැලැකුවා.
    පුතා ඇගළුම් කම්හලේදි හදුනාගත් දියණියක් සමග විවාහ වුණා. පුතාට මාස නවයක දරුවෙකුත් සිටිනවා.ජීවීතය ජයගන්න පුතා බොහෝ වෙහෙසුනා.
    ඔහු රැකියාවට ගියේ වැලිවේරියේ බෝඩ්මක නතර වෙලා පුතා බසය එනතුරු බස් නැවතුමේ සිටියදී වෙඩි වැදී තිබෙනවා. පසුව අපට අනතුර ගැන වැලිවේරිය පොලීසියෙන් දැනුම් දුන්නා. කොළඹට එන විට පුතා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කැර සිටියා. මුදල් හදල් හිග නිසා පුතාගේ අවසන් කටයුතු කිරීමත් ප්‍රශ්නයක් වෙලා.’





    :(:(:(:(:(:(
     

    aruna47

    Well-known member


  • මේකේ මහින්දට ගොට්ට අල්ලන උන් රන්ගොජාට ෆුක දෙන උන්ට මෙව්වට මොනාද දන්නේ නැහැ කියන්නා තියෙන්නේ මේවට. හමුදාව දැන් කොලේ වහලා ගහන්න හදන්නේ. රන්ගොජා දැන් සද්ද නැහැ. ගෝඨා statement එකක් දුන්නා කියනවා. එකෙක් මාධ්‍යට කතා කරේ නැහැ. ඩලස් ලෝල්ලයි අනුර ලෝල්ලයි තමයි රෙදි හෝදන්නේ. කෝ මේ රන්ගොජා???? මු සද්ද නැහැ. අහිංසක මිනිස්සු මැරෙද්දි සද්ද නැහැ. ඔන්න බලපන් ආශ්චර්ය. මේකට තමයි පිං බත් කන ගෙවලයෝ වෙන එරෝසන් ලෝල්ලට සහ අනික් ලෝල්ලන්ට ඕන කරන්නේ. පාට පක්ෂ නැතිව කරපු වැරැද්ද පිළිගන්න ශක්තියක් නැති ෆොන්නයෝ. කෝ තොපේ කොන්ද?? :rofl::rofl:
     
    Last edited:

    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    Honnest-Killer ponnayata ridila thiyana tharama peenawa needa??

    Dan uta karanna deyak nethi kamata thadi 4tos daala thread eka guu karanna hadanne:rofl::rofl::rofl:

    :rofl: Paw ponnaya gena dukath hithenawa welawakata.:rolleyes::rolleyes::rolleyes:
     

    aruna47

    Well-known member
  • Honnest-Killer ponnayata ridila thiyana tharama peenawa needa??

    Dan uta karanna deyak nethi kamata thadi 4tos daala thread eka guu karanna hadanne:rofl::rofl::rofl:

    :rofl: Paw ponnaya gena dukath hithenawa welawakata.:rolleyes::rolleyes::rolleyes:

    මේ ත්‍රෙඩ් එකේ 40ක් විතර ෆුක පලනකොට එකෙක්ගේ ඔහොම තමයි. උපරිමේට රිදිලා ඉන්නේ ෆොන්නයාට :rofl::rofl::rofl: