පොතක් හාඩ් බයින්ඩිං කරන්න තැනක්
මචංලා මට පොතක් හාඩ් බයින්ඩිං කරන්න ඕනි..කොලඹ පැත්තේ මේ වැඩේ ලාබෙට කරගන තැනක් දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද?ලොකු උදව්වක්..එලකිරි සැමට සුභ දවසක්

hitapan balanna phone number ekak hoyala denna