Press Move to Kurunegala

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,600
    3,473
    113

    Attachments

    • 505988163_10232676805496936_1518619548309794665_n.jpg
      505988163_10232676805496936_1518619548309794665_n.jpg
      46 KB · Views: 70
    • 505988163_10232676805496936_1518619548309794665_n.jpg
      505988163_10232676805496936_1518619548309794665_n.jpg
      46 KB · Views: 64

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    හුතුගල සර්ගේ ටියුට් කටවුට් අත් පත්‍රිකා බැනර් ටික ගහන්න අල්ල ගත්තත් උඹ ගොඩ සරා
     
    • Like
    Reactions: saradiyel_uk

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    නෑ බං දුක් මහන්සියෙන් හම්බකරලා ගත්ත එකක්
    අර එක්කෙනෙක් කිව්වා වගේ කුරුනෑගල හෙන ටියුශන් වයිබ් එකක් තියනවා. ටියුට්, ලීෆ්ලෙට්ස් ප්‍රින්ට් කරනවානම්. ඕකෙන් ඒවා කරනවද නම් දන්නෙ නැ.පොඩි ඔෆිස් එකක් ටව්න් එකෙ මැද්දෙ තියාගෙන ප්‍රින්ටින්ග් උපකරන ටික කොහෙ හරි ගනන් අඩු ඊසි ඇක්සස් තියන ඇතුලෙ තැනක දාගත්තනම් හොඳ නැද්ද
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,588
    9,608
    113
    වැඩ කරලම තමයි බං. ලෙල්ලටම කෙල වෙලා ඉද්දී ප්‍රෙස් එකක වැඩට ගියා. එතනදි පුරුදු උනා
    මාත් ආසයි press එකක වැඩ කරල බලන්න. ආසාවට වගේ. 🙂
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,600
    3,473
    113
    මාත් ආසයි press එකක වැඩ කරල බලන්න. ආසාවට වගේ. 🙂
    කුරුණෑගල අවට නම් මැෂින් එක හයි කළාම මම කියන්නම්. උඹ වරෙන්

    පදිංචි වෙන්නයි මැෂින් එක දාගන්නයි තැනක් ලැබුනා බෝයිස් උයන්දනින්. කඩේට 15000+ ගෙදරට 20000යි. 3phace ගන්න පුලුවන්. ඉස්කෝලයක් ඉස්සරයා. දැන් Office එකට තැනක් බලන්න ඕනි හෙමීට
    ------ Post added on Jul 21, 2025 at 5:38 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,588
    9,608
    113
    කුරුණෑගල අවට නම් මැෂින් එක හයි කළාම මම කියන්නම්. උඹ වරෙන්

    පදිංචි වෙන්නයි මැෂින් එක දාගන්නයි තැනක් ලැබුනා බෝයිස් උයන්දනින්. කඩේට 15000+ ගෙදරට 20000යි. 3phace ගන්න පුලුවන්. ඉස්කෝලයක් ඉස්සරයා. දැන් Office එකට තැනක් බලන්න ඕනි හෙමීට
    ------ Post added on Jul 21, 2025 at 5:38 PM
    Good luck brother! 😍