Press Move to Kurunegala

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,594
    3,460
    113
    මට එන ජොබ් වලින් 70% විතර එන්නේ කුරුණෑගල, අනුරාධපුර, දඹුල්ල වගේ පැති වලින්. ඒක නිසා press එකයි පදිංචියයි කුරුණෑගලට ගන්න බැලුවේ. ලොකු ක්‍රවුඩ් එකක් නිතරම ඉන්නවා අනික ටවුන් ගානක බේස් ටවුන් එකක්. කඩදාසි, CTP, INK ලගම තියනවා ගන්න. ෂොප් එකට තැනක් හොයාගන්න ඕනි, පදිංචියටත් එක්කම. ටික දවසක් ගිහින් ගෙයක් රෙන්ට් කරන්න හිතන් ඉන්නේ කුරුණෑගල - මැල්සිරිපුර අතර. වයිෆ්ගේ රෙදි බිස්නස් එකත් කරන්න පුලුවන් තැනක්. උඹලා දන්න තැනක් තියනවා නම් Suggest කරන්න
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,765
    10,272
    113
    මැල්සිරිපුර පැත්තට යන්න එපා බන් , කොළඹ පාරේ හරි මීගමු පාරේ හරි සෙට් වෙයන් මචන් , මල්කඩුවාව හරියත් හොඳයි , නුවර පාරත් ශේප් හැබැයි නානලා වැඩියි

    පුළුවන් තරම් ටවුන් එක කිට්ටුව ඉන්න බලපන්

    කුරුණෑගල ලොකු සෙට් එකක් කිරියේ ඉන්නවා උන්ගෙන් උදවුවක් ගන්න බලපන්

    @Hyaenidae ත් ඔය පැත්තේ ඉන්නේ​

    CoolBreeze

    Active member
  • Nov 15, 2019
    103
    87
    28
    මට එන ජොබ් වලින් 70% විතර එන්නේ කුරුණෑගල, අනුරාධපුර, දඹුල්ල වගේ පැති වලින්. ඒක නිසා press එකයි පදිංචියයි කුරුණෑගලට ගන්න බැලුවේ. ලොකු ක්‍රවුඩ් එකක් නිතරම ඉන්නවා අනික ටවුන් ගානක බේස් ටවුන් එකක්. කඩදාසි, CTP, INK ලගම තියනවා ගන්න. ෂොප් එකට තැනක් හොයාගන්න ඕනි, පදිංචියටත් එක්කම. ටික දවසක් ගිහින් ගෙයක් රෙන්ට් කරන්න හිතන් ඉන්නේ කුරුණෑගල - මැල්සිරිපුර අතර. වයිෆ්ගේ රෙදි බිස්නස් එකත් කරන්න පුලුවන් තැනක්. උඹලා දන්න තැනක් තියනවා නම් Suggest කරන්න
    Tenak tiyanwa.. PM ekak danna
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    WhatsApp Image 2025-06-30 at 1.59.28 PM.jpeg

    යාළුවෙක් ගෙ.. Easy access to town.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට එන ජොබ් වලින් 70% විතර එන්නේ කුරුණෑගල, අනුරාධපුර, දඹුල්ල වගේ පැති වලින්. ඒක නිසා press එකයි පදිංචියයි කුරුණෑගලට ගන්න බැලුවේ. ලොකු ක්‍රවුඩ් එකක් නිතරම ඉන්නවා අනික ටවුන් ගානක බේස් ටවුන් එකක්. කඩදාසි, CTP, INK ලගම තියනවා ගන්න. ෂොප් එකට තැනක් හොයාගන්න ඕනි, පදිංචියටත් එක්කම. ටික දවසක් ගිහින් ගෙයක් රෙන්ට් කරන්න හිතන් ඉන්නේ කුරුණෑගල - මැල්සිරිපුර අතර. වයිෆ්ගේ රෙදි බිස්නස් එකත් කරන්න පුලුවන් තැනක්. උඹලා දන්න තැනක් තියනවා නම් Suggest කරන්න
    Gala tamai umbata
     
    • Dislike
    Reactions: Hrithik_Roshan