Dell 3521 Laptop Offer

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Dell 3521 ලැපට 3 Years Warranty කතන්දරේ, අද හෙටම අවසාන වන බැව් කරුණාවෙන් දන්වා සිටිමි...... :( :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ehemada? Eka mage yaluwek ge bun. Eke repair charge eka PM karapan budu ayye. HP ekatath mokak hari magulk karala deepan

    :yes: ඔව් බං.... ඒකේ හැම එකම ශෝට් වෙලා තිබ්බේ..... අපෝ එපා උනා ඒක නම්..... අපරාදේ ඒක කූඹි ඉන්න බව දැන ගත්ත ගමන් ගැලෙව්වා නම්........ :(
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,312
    1,361
    113
    Colombo
    Dell 3521 ලැපට 3 Years Warranty කතන්දරේ, අද හෙටම අවසාන වන බැව් කරුණාවෙන් දන්වා සිටිමි...... :( :(

    oka newe bun ara Toshiba C850 i5 eke Processor eka mokadda kiyapanko
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ එක දික් කර ගන්න බැරි වෙයිද දන්නේ නෑ:rofl:

    :shocked: උඹේ එක උඹ දික් කරගනින්..... මට කියන්නේ..... :eek: :angry: ත්‍රෙඩ් එකක කතා වෙන ඒවද බං මේවා......?? :angry: :rofl: :P
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,312
    1,361
    113
    Colombo
    :yes: ඔව් බං.... ඒකේ හැම එකම ශෝට් වෙලා තිබ්බේ..... අපෝ එපා උනා ඒක නම්..... අපරාදේ ඒක කූඹි ඉන්න බව දැන ගත්ත ගමන් ගැලෙව්වා නම්........ :(

    wechcha deta dan mona karannada
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    මගේ එක දික් කර ගන්න බැරි වෙයිද දන්නේ නෑ:rofl:
    l2xj.jpg


    උඹේ එක කොටයි ද?
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,634
    3,343
    113
    Bandarawela
    Badullata genna ganna kalin payment karanna ona eka thamai awla. ;( Uwa palathe laga thanakin eka para gewala ganna kramayak set karanawanam badu set ekakma thiyenawa ganna.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    machan Dell 3rd Generation. 3517u Laptop 1k keeyak wenawada? 1TB hard, 8GB RAM, @GB VGA
    price 1 keeyak wenawada?

    3517 කියලා එකක් ලංකාවේ ඔරිජිනල් ඒජන්ට්ස් ලා නම් ගෙන්වන්නේ නෑ...... 3521 දෙන්නම්..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Badullata genna ganna kalin payment karanna ona eka thamai awla. ;( Uwa palathe laga thanakin eka para gewala ganna kramayak set karanawanam badu set ekakma thiyenawa ganna.

    :oo: පොඩි ගානක් ගෙව්වොත්, අපිට පුලුවන් ඩිලිවරි කරන්න..... :yes: එහෙමත් නැත්නම් බෑන්ක් ඩ්‍රාෆ්ට් එකක් වගේ දෙන්න...... :D
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    core i3 , 2GB ram , dedicated 1gb vga tiyena dell or toshiba ekak keeyada uraa?

    :oo: i3 Dedicated VGA හොයන්න අමාරුයි..... i5 දෙන්නම්..... ඔන්න මහින්ද මාමි නිසා, ආයෙත් ගණන් වැඩි වේගෙන එනවා බඩු වල........ :angry: