මගේ එක දික් කර ගන්න බැරි වෙයිද දන්නේ නෑDell 3521 ලැපට 3 Years Warranty කතන්දරේ, අද හෙටම අවසාන වන බැව් කරුණාවෙන් දන්වා සිටිමි......![]()

ehemada? Eka mage yaluwek ge bun. Eke repair charge eka PM karapan budu ayye. HP ekatath mokak hari magulk karala deepan
ඔව් බං.... ඒකේ හැම එකම ශෝට් වෙලා තිබ්බේ..... අපෝ එපා උනා ඒක නම්..... අපරාදේ ඒක කූඹි ඉන්න බව දැන ගත්ත ගමන් ගැලෙව්වා නම්........ 
Dell 3521 ලැපට 3 Years Warranty කතන්දරේ, අද හෙටම අවසාන වන බැව් කරුණාවෙන් දන්වා සිටිමි......![]()
මගේ එක දික් කර ගන්න බැරි වෙයිද දන්නේ නෑ![]()
උඹේ එක උඹ දික් කරගනින්..... මට කියන්නේ.....
ත්රෙඩ් එකක කතා වෙන ඒවද බං මේවා......??

ඔව් බං.... ඒකේ හැම එකම ශෝට් වෙලා තිබ්බේ..... අපෝ එපා උනා ඒක නම්..... අපරාදේ ඒක කූඹි ඉන්න බව දැන ගත්ත ගමන් ගැලෙව්වා නම්........
![]()
උඹේ එක උඹ දික් කරගනින්..... මට කියන්නේ.....
![]()
ත්රෙඩ් එකක කතා වෙන ඒවද බං මේවා......??
![]()
![]()
![]()
හහ් මම ඒක දික් කරගන්නම්.

machan Dell 3rd Generation. 3517u Laptop 1k keeyak wenawada? 1TB hard, 8GB RAM, @GB VGA
price 1 keeyak wenawada?

3517 කියලා එකක් ලංකාවේ ඔරිජිනල් ඒජන්ට්ස් ලා නම් ගෙන්වන්නේ නෑ...... 3521 දෙන්නම්.....![]()
wechcha deta dan mona karannada
අර Acer එක අරන් යන්න එනවද...?? HP එකට නම් තව ටික දවසක් ඕනා..... 
3517da? 3521da bun hoda?
ඔන්න ඈහුවා...... 3517 මට ආවේ නෑ..... 3521 එක නම් එල.... ඔය අපෙන් ලැප් ගත්ත කට්ටිය ත්රෙඩ් දාලා ඈති ඒ ගැන....... 
![]()
අර Acer එක අරන් යන්න එනවද...?? HP එකට නම් තව ටික දවසක් ඕනා.....
![]()
Badullata genna ganna kalin payment karanna ona eka thamai awla. ;( Uwa palathe laga thanakin eka para gewala ganna kramayak set karanawanam badu set ekakma thiyenawa ganna.
පොඩි ගානක් ගෙව්වොත්, අපිට පුලුවන් ඩිලිවරි කරන්න.....
එහෙමත් නැත්නම් බෑන්ක් ඩ්රාෆ්ට් එකක් වගේ දෙන්න...... 
oka newe bun ara Toshiba C850 i5 eke Processor eka mokadda kiyapanko
3210M කියලා තියෙන්නේ...... ඒත් මම හිතන්නේ ඒක නෙවේ අපිට එන්නේ.... ඊට වඩා අළුත් එක එන්නේ...... 
හහ් මම ඒක දික් කරගන්නම්.
මම කිව්වේ මගේ ලැපේ වොරන්ටිය ගැන.![]()
කොයි එකේ වොරන්ටිද දික් කරලා ඕනා......?? 
core i3 , 2GB ram , dedicated 1gb vga tiyena dell or toshiba ekak keeyada uraa?
i3 Dedicated VGA හොයන්න අමාරුයි..... i5 දෙන්නම්..... ඔන්න මහින්ද මාමි නිසා, ආයෙත් ගණන් වැඩි වේගෙන එනවා බඩු වල........ 