උදව්වක්

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මම දැනට වැඩ කරන තැනින් ළඟදි අයිවෙනවා... ඒ මගේ පුහුණු කාලය ඉවර නිසා. ඉතින් මම හිතුව මෙතන මම වැඩකරද්දි මට උදව්වකරපු මේ ක්ෂේත්‍රය ගැන කියලා දුන්න මගේ ගුරුතුමා වෙන මෙතන අපේ ප්‍රමාණ සමීක්ෂක ප්‍රධානී තුමාට සමරු තිලිණයක් දෙන්න හිතුව.

    ඉතින් කට්ටියට පුළුවන්නම් මට ඒකට දාන්න ලස්සන නිසදසක් වගේ දෙයක් හදලදෙන්න... එළකිරියේ ගොඩක් නිර්මාණාත්මක අදහස් තියෙන අය ඉන්නවනේ.....
     
    Last edited: