මේ සයිට් එක programming කරන ගොඩක් අය දන්න එකක් වෙන්නත් පුලුවන්. නොදන්න අයත් ඇති.
බොහෝ වෙලාවට programming කරද්දි , code කෑල්ලක් run කර ගන්න environment එකක් IDE එකක් නැති වෙලාවට මාර කට්ටක් කන්න වෙනවා. ඒ වගේ වෙලවට මේ සයිට් එකෙන් වැඩක් ගන්න පුලුවන් වේවි. මේ සයිට් එකෙන් ගොඩක් languages වල codes කෑලි execute කර ගන්න පුලුවන්.
http://www.compileonline.com/
mei wage tawa dnna sites tiye nam share karapalla.

Last edited: