මචංලා මට ලොකු උදව්වක් ඕන. කුරුණෑගල හෝ ඒ අවට තියෙන හොඳ හොටේල්ස් ටිකක නමත් එක්ක ෆොටෝස් ටිකක් දාන්න පුළුවන්ද. ඒ වගේම දැනගන්න ඕන හොටේල් රන්තලිය ගැනත්. මං නෙට් එකේ හෙව්වට ෆොටෝස් එච්චර තිබුණෙ නැහැ. අපේ කුරුණෑගල යාළුවෙක්ට පුළුවන්නම් ඒ ගැනත් මෙතන දාන්න. පුළුවන්නම් මිළ ගණනුත් දාන්න. අමාරුවෙ වැටෙන්න යන යාළුවෙක්ට තවත් යාළුවෙක්ගෙන් කරන ලොකු උදව්වක්.






සමහර විට ගර්ල්ටත්, එයාලගෙ දෙමාපියන්ටත් සතියක් විතර නතරවෙලා ඉදලා හොටේල් එකේ වෙඩිමට රෙඩිවෙන්න පුළුවන් ලස්සන තැනක්. කතාබහ කරන්න නිදහසක් තියෙන.