සත්‍ය කතාවක් ඇසුරෙන් මේ එන නම් ගම මනඃකල්පිතයි ...කතාව උපරිම කෙටි කරලා කියන්නම් .කතාවේ සත්‍ය භාවය 90% සහ සුළු සුළු වෙනස්කම් මැද කියන්නම් .... මෙය මට හදාල සිදුවීමක් නෙමෙයි .ඒත් මේ කතාවේ ඕනෑම දෙමව්පියන්ට ,අදර කරන්නන්ට ,සහෝදර වරුන්ට ,මිතුරන්ට පාඩමක් තිබේ .එකම දවසෙන් කියන්න බැහැ පුළුවන් විදියට type කරන්නම් .කාගේත් හිත රිදෙන comment දාන්න එපා ........ ලැබෙන comment අනුව කතාව ඉක්මනට කියල ඉවර කරනවා .......
යාන්තමින් උදේ 5 පසු වුනා පමණයි වෙනද වගේම සීතලට ඇඳට වෙලා ගුලිවෙලා ....හොඳ හුසම්ක් එක්ක අයෙමත් චූටි නින්දකට කොට්ටේ තද කර විතරයි ..තාමත් වයස අවුරදු දෙකක් නැති මගේ ලෝකයම එලිය කරපු මගේ සිංහ පැටියා ..එය දන්නා භාෂාවෙන් මට කතා කරනවා ...ඔලුව ඇත ගානවා ...වෙනද වගේම මගේ අහින්ෂක කෙල්ල ..මව විතරක් විශ්වාස කරන එක වහලේ ජීවත්වෙන මට දුන්න තේ කෝප්පයත් අරගෙන මම නැගිට්ටේ අදත් වැඩට යන්න බැහැ වගේ .......
ලස්සන සඳුදාවක් ..මගේ ටයි එක අරන් දෙන ගමන් මගේ චූටි පුතුටයි බිරිඳටත් අත වනල වෙනද වගේ වැඩට ගියේ ...අයෙත් මා කොයි වෙලේ ගෙදර ඒවිද කියා වෙලා ගනිමින් ය ......
පුතුගේ වැඩ කටයුත්තක් සඳහා මගේ බිරින්දටත් එලියට යන්නත් ..ගෙදර වැඩ ටික තනියම කරන්නත් ..හරියට යුද්දයක් මැදි වෙලා වගේ .......
යන්තමින් හවස හතර පහු වුනා විතරයි ...... මා මගේ පුටුවත් නොකිය ලැහැස්තිවෙලා ගියේ ..මා එනතුරු ඔවුන්ටත් කිසි සැනසිල්ලක් නැති නිසාය .
මේ අතරේ කවදාවත් නොහිතපු විදියට මට මගේ බිරිඳව මුණ ගැසුනේ ඇය බෙහෙත් අරන් ගෙදර යන විටදීය .ඇයත් මෙය හීනෙන්වත් බලාපොරොත්තු නොවුවා නිසැකයි .
මා ඇය මුණගැසුන මොහෙතේ ඇගේ අතේ සිටියේ මගේ පුතනුවන් වුවද ..මගේ අතේ එල්ලී සිටියේ රූමත් කාන්තාවක් ... මගේ බිරිඳවත් එළිමහනේ මා සමග කරන්නේ නැති දෙයක් කරමින්ය .
මා හට සිද්දවුයේ බිරිඳ අතහැර අර එම කාන්තාව සමග යාම පමණි .මගේ බිරිඳ මගේ දරුවා කොතරම් දුක් වීද යත් මට අදටත් හිත ගන්න පුළුවනි.
මා එසේ කරන්නට හේතුව මා මෙතෙන් සිට කියන්නම් ....................

P1
P2
P3
P4
Last edited: