සිනමා ශාලාවක ඇතුළත කතාව

dracoz

Active member
  • Mar 14, 2009
    681
    82
    28
    සිනමා ශාලාවක ඇතුළත කතාව

    අපි ෆිල්ම් හෝල් එකකට සාමන්‍යයෙන් යන්නේ ෆිල්ම් එකක් බලන්න. ඒත් අපි අතරින් කීදෙනක් දන්නවද එකේ තිරය පිටුපස කතාව? වර්තමානයේ තාක්ෂණය ගොඩක් අලුත්. ඒත් තාම අපි ඉන්නෙ ගොඩක් පිටිපස්සෙන්. කොහොම උනත් මේ විදියට සිනමාශාලා පවත්වගෙන යන එක ගොඩක් වටින දෙයක්. ආරංචි විදිහට 10.30, 2.30 දර්ශන වාර අවස්ථාවලට වැඩිය බලන්න මිනිස්සු එන්නේ නැහැ. එන අයත් එන්නෙ ෆිල්ම් බලන්න නෙමේ. මේ කෙසේ වෙතත් චිත්‍රපට නිෂ්පාදනය වීම කර්මාන්තයක් විදියට හොඳ දෙයක්. චිත්‍රපට ගැන අපි කතා කරමු. මේක ආරම්භයක් පමණයි.​

     

    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    ලංකාවේ පළෙවෙනි කතා නාද චිත්‍රපටියෙන් කොටසක්.
    කතාව සහ අධ්‍යක්ෂණය B.A.W. ජයමාන්න