කක්කා බර හින්ද අපහසුතාවයට පත් වෙච්චි කතන්දර

toiya

Well-known member
  • Jan 8, 2007
    12,728
    3,926
    113
    පොන්සි ආණ්ඩුව
    කක්කා බර හින්ද අපහසුතාවයට පත් වෙච්චි කතන්දර ගොඩක් මේ පේජ් එකේ අපි බෙදාගෙන තියෙනව. අද මං මේ ලිපියෙ ලියන්න හිතුවෙ වෙනමම දෙයක් ගැන. කොහොමත් මේ අපහසුතාවය ගැන ගොඩ දෙනෙක් කතා කරන්න අකමැති දෙයක්නෙ. ඒත් පොඩියට හරි මේ වගේ සිදුවීම් ගැන තියෙන films tv series ගැන අපි කතා කරමු අද. කොහොමත් මේ වගේ සිදුවීම් ෆිල්ම්ස් වලට ගන්නෙ සාමාන්‍යයෙන් ප්‍රහසනය වෙනුවෙන් තමයි. ඒ ගත්තත් ගොඩක් පිරිමි පාර්ශ්වය සම්බන්ද කරගෙන තමයි ගොඩක් කතා වල හාස්‍යය මතු කරගන්නෙ. ඒත් ගෑනු ලමයි යොදා ගන්නෙ නැත්තෙමත් නෑ. මං මේ ලිපියෙ එහෙම දර්ශනයන් තියෙන films tv series කීපයක් කියන්නම්. මං පොඩියට සිදුවීම විස්තර කරන හින්ද රසයට බාදාවක් වෙයි කියල හිතනව නං කතාවෙ නම විතරක් හොයං බලන්න.
    ගොඩක් කොරියන් කතා වල හාස්‍යය මතු කරන්න ටොයිලට් යන්න අවශ්‍යතාවය හින්ද අපහසුතාවයකට පත් වෙන දර්ශන යොදාගෙන තියෙනව. I am not a robot කියල කොරියන් කතාවක 3 වෙනි episode එකේ මෙහෙම සිද්ධියක් තියෙනව. සිදුවීම කෙටියෙන් කීවොත් මේකෙ රොබෝ කෙනෙක් විදියට ඇත්ත ගෑනු ලමයෙක්ව අන්දවල යවනව. එහෙදි එයාට බඩේ අමාරුවක් හැදිල ටොයිලට් යන්න ඔනි වෙනව. ඒත් එයා රොබෝ කෙනෙක් විදියට ඉන්න හින්දා එයාට ටොයිලට් යන්න විදියක් නෑ. මෙයා අපහසුතාවයෙන් ඇඹරෙන හැටි බලන්න පුළුවන්.
    තවත් කොරියන් කතාවක් ගැනම කියන්නම්. Merriage not Dating කියන කොරියන් කතාවෙ 5 වෙනි episode එකෙත් එහෙම කොටසක් තියෙනව. ගෑනු ලමයෙක්ට කෑම මේසෙකදි ටොයිලට් යන්න ඕනි වෙනව. එයා ටොයිලට් එකට යන්න හදද්දිම තව කෙනෙක් ටොයිලට් එකට යනව. එවෙලෙ මෙයා බොහොම අමාරුවෙන් ඉවසන් ඉන්නෙ. මං හිතන්නෙ ඒ කොටසෙ අන්තිමට මෙයාට ඇඳුමෙම යනව.
    මේ වගේ කොටස් තියෙන කොරියන් කතා තව කීපයක්ම තියෙනව. දැන් මං කියන්නං ඉංග්‍රීසි කතාවක් ගැන. Crazy ex girlfriends season 01 වල 06 වෙනි episode එකේදි තියෙනව ගෑනු ලමයෙක් ට පාටි එකකදි ටොයිලට් යන්න ඕනි වෙන සිද්දියක්. මෙයා ටොයිලට් එකට ගියත්. ඉඳගන්න යද්දිම කෝල් එකක් එනව. අමාරුවෙන් ඇබරි ඇඹරි කෝල් එකේ ඉන්නෙ.
    ඉන්දියාවේ ෆිල්ම් එකක් තියෙනව karsandas කියල. මේකත් හිනා යන ෆිල්ම් එකක් තමයි. මේකෙ කතාව කෙටියෙන් කීවොත් ගෙදරක දුවට ටොයිලට් යන්න හදිස්සි වෙලා යන්න බලද්දි ටොයිලට් එක බ්ලොක් වෙලා පාවිච්චි කරන්න බැරි විදියට. මෙයාට ඉවසන් ඉන්න බැරි තැන public toilet එකට දුවගෙන යද්දි ලෙස්සල වැටෙන්න යනව. එතකොට ටොයිලට් එක බාරව ඉන්න කොල්ල එයාව අල්ලගන්නව. ඒ දෙන්නගෙ ආදර කතාව තමයි තියෙන්නෙ. අර ගෑනු ලමයට ටොයිලට් යන්න හදිස්සි වෙලා ඇඹරෙන සීන් කීපයක්ම තිතියෙනව මේකෙ.
    තව මේ වගේ සීන් කීපයක්ම තියෙනව. මං ඒව ආයෙ ලිපියක දාන්නම්. තව ඒව මතක් වෙනව නං කමෙන්ට් වල දාන්න. මේ වගේ සීන් තියෙන සිංහල කතා නම් ඇත්තෙම නැති තරම්. සර් ලාස්ට් චාන්ස් ෆිල්ම් එකේ තිබුන මතකයි. තව තෙත් සහ වියලි කියල ටෙලි නාට්‍යක තිබ්බ පොඩි ගෑනු ලමයෙක්ට පාරෙදි ටොයිලට් යන්න ඕනි වෙන සීන් එකක්. ආයෙ යර්ස් බොස් කතාවෙත් තිබ්බ වගේ මතකයි කොටස මතක නෑ. මේ වගේ විස්තර දන්න අය කමෙන්ට් දාන්න. ඉක්මනටම ආයෙ ලිපියක් දාන්නම්.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    5,946
    5,745
    113
    Arituza
    bus eke yana welawaka kakka bara awama bus eken bahala lagama thiyn hospital ekata ghilla doctor la rena eke wade krl enawa . mokd ewa sudda karala thiynw hodata:poop:
     
    • Haha
    Reactions: SDCR
    මගේ නම සමන්. මට ඉස්කෝලේ දාලා තියපු නම තමයි 'බොක පෙට්ටි'. (සමහරු කියනවා හරි වචනේ බොක නෙමෙයි බොග කියලා. ඒත් අපි පාවිච්චි කලේ බොක කියන වචනේ,ඒකම මෙතැන් යොදා ගන්නවා.)
    මට ඒ නම වැටුනේ මේ හින්දයි.

    මම පොඩි කාලේ, 4 වසරේ ඉන්නකොට දවසක් ඉස්කෝලේ ගිහිං පාඩුවේ හිටියා.ඉතිං මම ඉස්කෝලේ ගිහිං දවල්ට කෑම එහෙම කළා ටිකක් වෙලා ඉන්නකොට හදුනා කක්කා බරක්. මම ඉතිං ඕක ඉවසං හිටියා. ඉස්කෝලේ මැඩම්ට හරි මිස්ලාට හරි මේක මම කිව්වේ නැත්තේ ලැජ්ජාවට. මොකද සාඩම්බර ලාංකිකයන් වන අපි කාටහරි කියලා වැසිකිලි යාමට මැලිවෙනවානේ. ඒක ලැජ්ජාවට දෙයක් කියලනේ අපි දන්නේ.

    ඒත් ඒත් ඉතිං ඔරලෝසුවේ කටු විනාඩියෙන් විනාඩිය යද්දී මට කක්කා බර ඉවසන්නම බැරි උනා. මට හිතුනා තනියම ගිහිං බොක දාලා එන්න. ඒත් වැඩේ උනේ බොක දැම්මට පුක හෝදන්න මම දන්නේ නැති එක.අනික රජයේ පාසල් වලටනේ අපි ගියේ. ඒවගේ වතුරත් නෑ. ඉතිං බැරිම තැන මම කලේ මේකයි.

    හිමිං සීරුවේ මගේ කෑම පෙට්ටියත් අරං ඉස්කෝලේ පැත්තකට ගියා. එතකොට ඉන්ටවල් ඉවර නිසා එකේ කෑම තිබුනේ නෑ. ඉතිං මම කලේ කෑම පෙට්ටියට කක්කා කරලා, ජෝකාගෙන් මගේ සිඟිති පුක පැත්ත පිහදලා ඒකත් දැම්මා කෑම පෙට්ටියට.

    ඉතිං ඊට පස්සේ මම පන්තියට ගිහිං ජෝකත් නැතිව සිවිල් පිට බොහොම සතුටෙන් හිටියා.

    ඒත් මිත්‍රවරුනි කර්මයක් පලදෙන්න තියෙනවා නං මහා මුහුද මැද සිටියත්,පර්වත වලින් වටවුන මහා ගල්ගුහාවක හිටියත් ඒක පළදෙනවා කියලා බුදුබනේ සදහන් වෙනවා. මටත් ඒක උනා.

    මම පන්තියට ගිහිං ටික වෙලාවකින් පන්තිය ඇතුලේ කසුකුසුවක් නැගුනා. දුමින්ද කියන ළමයා කලබල වෙලා පන්තියේ හැම තැනම ඇවිද ඇවිද මොකක්දෝ හොය හොයා ඉදලා එක පාරටම මිස්ට ගිහිං කිව්වා ‘මිස් මගේ වෝටර් කලර්ස් පෙට්ටිය නැති වෙලා’ කියලා. බලද්දී දුමින්දයාගේ වෝටර්කලර්ස් පෙට්ටිය නැති වෙලා. ඌ එක එකාට චෝදනා කරනවා ඔයා තමයි මගේ මෙව්වා එක ගත්තේ කියකියා.

    බැරිම තැන මිස් කරේ හැමෝගෙම බෑග් බලපු එක. ඉතිං ඔහොම එකෙකාගේ බෑග් බලාගෙන අවා. මගේ වාරෙත් ආවා. මගේ බෑග් එකේ බැලුවා මොකුත් නෑ. ඊට පස්සේ මිස් කරේ මගේ කෑම පෙට්ටිය ඇරලා බැලුවා ඔක්කොම ඉස්සරහා. ගූ හතයි, වැලි දෙකයි.

    කෑම පෙට්ටියේ තඩි ගූ බෙට්ටකුයි, ගූ ගෑවිච්ච ජංගියකුයි තියෙනවා. මගේ වැඩේ මාට්ටු. පස්සේ පස්සේ ඔය කතාව හැමෝම දැන ගත්තා. ඒත් මම ඕකට සැලුන්නෑ. ඊට පස්සේ මාව දන්නේ සමන් කිව්වම නෙමෙයි ඉස්කෝලේ දන්නේ බොක පෙට්ටියා කිව්වම.
    මුලදී මුලදී මට ඔය නම ඇල්ලුවේ නෑ. ඒත් අර හැමදාම දකින කුකුලගේ කරමලත් සුදුයි කියනවා වගේ මාත් ඔය නමට පුරුදු උනා. දැන් නං මම රැකියාවකුත් කරනවා රටේ පිළිගත්තු.

    ඉතිං මම මේ එලකිරියට ආපු ගමන් ඔය කතාව කිව්වේ මොකද,උබලත් කියපල්ලකෝ උබලට වැටිලා තියෙන නම් එහෙම මොනාද කියලා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    18,777
    33,402
    113
    කක්කා බර හින්ද අපහසුතාවයට පත් වෙච්චි කතන්දර ගොඩක් මේ පේජ් එකේ අපි බෙදාගෙන තියෙනව. අද මං මේ ලිපියෙ ලියන්න හිතුවෙ වෙනමම දෙයක් ගැන. කොහොමත් මේ අපහසුතාවය ගැන ගොඩ දෙනෙක් කතා කරන්න අකමැති දෙයක්නෙ. ඒත් පොඩියට හරි මේ වගේ සිදුවීම් ගැන තියෙන films tv series ගැන අපි කතා කරමු අද. කොහොමත් මේ වගේ සිදුවීම් ෆිල්ම්ස් වලට ගන්නෙ සාමාන්‍යයෙන් ප්‍රහසනය වෙනුවෙන් තමයි. ඒ ගත්තත් ගොඩක් පිරිමි පාර්ශ්වය සම්බන්ද කරගෙන තමයි ගොඩක් කතා වල හාස්‍යය මතු කරගන්නෙ. ඒත් ගෑනු ලමයි යොදා ගන්නෙ නැත්තෙමත් නෑ. මං මේ ලිපියෙ එහෙම දර්ශනයන් තියෙන films tv series කීපයක් කියන්නම්. මං පොඩියට සිදුවීම විස්තර කරන හින්ද රසයට බාදාවක් වෙයි කියල හිතනව නං කතාවෙ නම විතරක් හොයං බලන්න.
    ගොඩක් කොරියන් කතා වල හාස්‍යය මතු කරන්න ටොයිලට් යන්න අවශ්‍යතාවය හින්ද අපහසුතාවයකට පත් වෙන දර්ශන යොදාගෙන තියෙනව. I am not a robot කියල කොරියන් කතාවක 3 වෙනි episode එකේ මෙහෙම සිද්ධියක් තියෙනව. සිදුවීම කෙටියෙන් කීවොත් මේකෙ රොබෝ කෙනෙක් විදියට ඇත්ත ගෑනු ලමයෙක්ව අන්දවල යවනව. එහෙදි එයාට බඩේ අමාරුවක් හැදිල ටොයිලට් යන්න ඔනි වෙනව. ඒත් එයා රොබෝ කෙනෙක් විදියට ඉන්න හින්දා එයාට ටොයිලට් යන්න විදියක් නෑ. මෙයා අපහසුතාවයෙන් ඇඹරෙන හැටි බලන්න පුළුවන්.
    තවත් කොරියන් කතාවක් ගැනම කියන්නම්. Merriage not Dating කියන කොරියන් කතාවෙ 5 වෙනි episode එකෙත් එහෙම කොටසක් තියෙනව. ගෑනු ලමයෙක්ට කෑම මේසෙකදි ටොයිලට් යන්න ඕනි වෙනව. එයා ටොයිලට් එකට යන්න හදද්දිම තව කෙනෙක් ටොයිලට් එකට යනව. එවෙලෙ මෙයා බොහොම අමාරුවෙන් ඉවසන් ඉන්නෙ. මං හිතන්නෙ ඒ කොටසෙ අන්තිමට මෙයාට ඇඳුමෙම යනව.
    මේ වගේ කොටස් තියෙන කොරියන් කතා තව කීපයක්ම තියෙනව. දැන් මං කියන්නං ඉංග්‍රීසි කතාවක් ගැන. Crazy ex girlfriends season 01 වල 06 වෙනි episode එකේදි තියෙනව ගෑනු ලමයෙක් ට පාටි එකකදි ටොයිලට් යන්න ඕනි වෙන සිද්දියක්. මෙයා ටොයිලට් එකට ගියත්. ඉඳගන්න යද්දිම කෝල් එකක් එනව. අමාරුවෙන් ඇබරි ඇඹරි කෝල් එකේ ඉන්නෙ.
    ඉන්දියාවේ ෆිල්ම් එකක් තියෙනව karsandas කියල. මේකත් හිනා යන ෆිල්ම් එකක් තමයි. මේකෙ කතාව කෙටියෙන් කීවොත් ගෙදරක දුවට ටොයිලට් යන්න හදිස්සි වෙලා යන්න බලද්දි ටොයිලට් එක බ්ලොක් වෙලා පාවිච්චි කරන්න බැරි විදියට. මෙයාට ඉවසන් ඉන්න බැරි තැන public toilet එකට දුවගෙන යද්දි ලෙස්සල වැටෙන්න යනව. එතකොට ටොයිලට් එක බාරව ඉන්න කොල්ල එයාව අල්ලගන්නව. ඒ දෙන්නගෙ ආදර කතාව තමයි තියෙන්නෙ. අර ගෑනු ලමයට ටොයිලට් යන්න හදිස්සි වෙලා ඇඹරෙන සීන් කීපයක්ම තිතියෙනව මේකෙ.
    තව මේ වගේ සීන් කීපයක්ම තියෙනව. මං ඒව ආයෙ ලිපියක දාන්නම්. තව ඒව මතක් වෙනව නං කමෙන්ට් වල දාන්න. මේ වගේ සීන් තියෙන සිංහල කතා නම් ඇත්තෙම නැති තරම්. සර් ලාස්ට් චාන්ස් ෆිල්ම් එකේ තිබුන මතකයි. තව තෙත් සහ වියලි කියල ටෙලි නාට්‍යක තිබ්බ පොඩි ගෑනු ලමයෙක්ට පාරෙදි ටොයිලට් යන්න ඕනි වෙන සීන් එකක්. ආයෙ යර්ස් බොස් කතාවෙත් තිබ්බ වගේ මතකයි කොටස මතක නෑ. මේ වගේ විස්තර දන්න අය කමෙන්ට් දාන්න. ඉක්මනටම ආයෙ ලිපියක් දාන්නම්.
    @Brains massina pukey ariddi una siddi tika kiyapan. Umbatama hariyana thread mewwa 🤭 🤭