2013 A/L Maths

Slesh

Member
Apr 20, 2013
1,441
56
0


දෙකෙන්ම ඒ ගාණ කලානම් අනිවා S/C ඇති.

උඹ past papers කරලම නෑ මචන්.
මේක අමාරු නෑ අපේ පේපර් එකේ වගේ ගණන් වැරදියට දීල තිබ්බෙත් නෑ structure එක අවුල් කරල ආවෙත් නෑ.

කොල්ලො ඇත්තටම මේක ගිය පාරට වඩා ලේසියි. බය වෙන්නෙපා උඹට S/C ඇති

දැන් maths එක ලේසි වෙච්ච නිසා ඉතුරු විශයන් දෙකෙන් එකක් හෝ දෙකම අමාරු වෙන්න ඉඩ තියනව. අපේ පාර තමයි අමාරු වෙයි කියල කිය කිය හිටියෙ. අපේ ආවෙ ලේසි පේපර් එකක්. ඒක හින්ද උඹලගෙ ඉස්සරහට තියන පේපර් එකක් අමාරු වෙන්න පුළුවන්.

ඒක නිසා දැන් මේක අස්සට වෙලා කාලෙ කන්නැතුව physics chemistry වල වරදින්න පුළුවන් තැන්/ ගැඹුරු සංකල්ප එහෙම බලාගනින්
එක එහෙම කල්පනාවෙන් කරපන් හංගල ගහන්න තියන ඉඩ වැඩියි.

බය වෙන්න එපා විභාගෙට ලේසි පේපර් ටිකක් තියන්නෙ උඹලට ඒක නිසා බය පැත්තකට දාල නිරවුල්ව හිතපන් පේපරේ අතට ගත්තම.

කොල්ලො බය වුණොත් ඊළඟ දෙකත් අනාතයි තමා අපේත් ඕන තරම් ඉන්නව 100 විතර දාන්න හිටපු එවුන් බය වෙලා 600 ගාණට තල්ලු වෙලා ගිය.

බය වෙන්න එපා පේපරේ ලේසියි අනිවාර්යයෙන්ම ඉස්සරහට තියන දෙකම(මාව විශ්වාස කරපන් ලේසියී)... ඒක නිසා දන්න දේ කලබල වෙන්නැතුව එළියට අරන් පේපරේට දාපන්.

දැන් ගිහින් වල පදාර්ථයේ ගුණ විකිරණ වගේ ඒව ටික කියව්වගන පලයන්.(සමිතගෙ ගියානම් ඒ පොඩි පොත් ටික කියවගන පලයන් අද)

බය වෙන්න එපා උඹේ ඉලක්කෙනම් ගේමක් නැතුවව් ගොඩ දාගන්න පුළුවන් :yes::yes::D

ehema kiuwata hadapuwaye waradi ewath thiyenawane..mata kohomath uparima 38k wage enne. :( eeta wada nam enne na. :no: man karapu widiyen baluwa.oketh thawa lakunu 2k 3k eha meha unoth S ekath naa.. :( okai baya gemak nathi wen na :(

ow uba kiyana widiyata wada karapu ekekta meka lesi wenna puluwan :) uba kiuwa wage me para physics eka amaru wei kiyala kiyanawa. dan maths eka gana hithala palak na habai kiuwa wage ithuru deka wath goda daganna one. anyway Thanks for your comment machan.... (Y)
 

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    මේ පාර physics එක අමාරු වුණොත් හොඳ එකෙක්ට ලොකු වාසියක් හොඳ z එකකට යන්න. chemistry එක අමාරු වුණොත් හැමෝටම අමාරු වෙනව.z එකට මුකුත් වෙන්නෑ A ගොඩක් B ගොඩක් වෙයි:baffled::baffled:
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    Machan uba ANC eke degree ekak karanda neda inne?
    So don't worry machan they offer many paths.Even o/l students can direct enter to their degree path.So wish u all the best with ur exams.....:)

    Just now saw this post machan :oo: ya i was hoping to do so.but now not sure. :( ya i hope there will be some path to do a degree... anyway Thank you very much machan! :)