දෙකෙන්ම ඒ ගාණ කලානම් අනිවා S/C ඇති.
උඹ past papers කරලම නෑ මචන්.
මේක අමාරු නෑ අපේ පේපර් එකේ වගේ ගණන් වැරදියට දීල තිබ්බෙත් නෑ structure එක අවුල් කරල ආවෙත් නෑ.
කොල්ලො ඇත්තටම මේක ගිය පාරට වඩා ලේසියි. බය වෙන්නෙපා උඹට S/C ඇති
දැන් maths එක ලේසි වෙච්ච නිසා ඉතුරු විශයන් දෙකෙන් එකක් හෝ දෙකම අමාරු වෙන්න ඉඩ තියනව. අපේ පාර තමයි අමාරු වෙයි කියල කිය කිය හිටියෙ. අපේ ආවෙ ලේසි පේපර් එකක්. ඒක හින්ද උඹලගෙ ඉස්සරහට තියන පේපර් එකක් අමාරු වෙන්න පුළුවන්.
ඒක නිසා දැන් මේක අස්සට වෙලා කාලෙ කන්නැතුව physics chemistry වල වරදින්න පුළුවන් තැන්/ ගැඹුරු සංකල්ප එහෙම බලාගනින්
එක එහෙම කල්පනාවෙන් කරපන් හංගල ගහන්න තියන ඉඩ වැඩියි.
බය වෙන්න එපා විභාගෙට ලේසි පේපර් ටිකක් තියන්නෙ උඹලට ඒක නිසා බය පැත්තකට දාල නිරවුල්ව හිතපන් පේපරේ අතට ගත්තම.
කොල්ලො බය වුණොත් ඊළඟ දෙකත් අනාතයි තමා අපේත් ඕන තරම් ඉන්නව 100 විතර දාන්න හිටපු එවුන් බය වෙලා 600 ගාණට තල්ලු වෙලා ගිය.
බය වෙන්න එපා පේපරේ ලේසියි අනිවාර්යයෙන්ම ඉස්සරහට තියන දෙකම(මාව විශ්වාස කරපන් ලේසියී)... ඒක නිසා දන්න දේ කලබල වෙන්නැතුව එළියට අරන් පේපරේට දාපන්.
දැන් ගිහින් වල පදාර්ථයේ ගුණ විකිරණ වගේ ඒව ටික කියව්වගන පලයන්.(සමිතගෙ ගියානම් ඒ පොඩි පොත් ටික කියවගන පලයන් අද)
බය වෙන්න එපා උඹේ ඉලක්කෙනම් ගේමක් නැතුවව් ගොඩ දාගන්න පුළුවන්![]()
ehema kiuwata hadapuwaye waradi ewath thiyenawane..mata kohomath uparima 38k wage enne.
eeta wada nam enne na.
man karapu widiyen baluwa.oketh thawa lakunu 2k 3k eha meha unoth S ekath naa..
okai baya gemak nathi wen na
ow uba kiyana widiyata wada karapu ekekta meka lesi wenna puluwan
uba kiuwa wage me para physics eka amaru wei kiyala kiyanawa. dan maths eka gana hithala palak na habai kiuwa wage ithuru deka wath goda daganna one. anyway Thanks for your comment machan.... (Y)



ya i was hoping to do so.but now not sure. 