Lanka Bell Unlimited Internet

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    lanka_bell_logo_01.gif


    broadband-banner-3.jpg

    මචන්ලා මට දැන් S.L.T එපා වෙලා ඉන්නේ එක නිසා මම හිතුවේ ලංකා බෙල් නෙට් ගන්න මම හිතන්නේ එලකිරියේ ලංකා බෙල් පාවිච්චි කරන යලුවෝ ඉන්නවා.. මට අන්න ඒ යලුවනේ පොඩි විස්තරයක් කියනවද ලංකා බෙල් නෙට් ගැන..


    :D ලංකා බෙල් වල 512Kb සහ 1Mb පැකේජ් වල IDM එකෙන් බාද්දී කොච්චර ස්පීඩ් එහෙකින් ඩවුන්ලෝඩ් වෙනවද ?

    :D කනෙක්ෂන් එක පිස්සු නටනවද ?


    එවගේ පොඩි විස්තර ටිකක් කියන්න බලන්න දන්නවන්ම්, අනිත් ගන්න ඉන්න ගන්න යලුවන්ටත් දැන ගන්න එක්ක ලොකු උදව්වක් මචන්ලා

     
    Last edited:

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,713
    1,324
    113
    Sri Lanka
    narakamath na mchn.. matanam hithenne slt eeta wada hodai kaiyala.
    gannawa nam 1MB/S eka wath ganna wei ne, unlimited eka.
    nath nam slow unaama polawe gahanna hithenawa mchine eka...