මචන්ලා මට දැන් S.L.T එපා වෙලා ඉන්නේ එක නිසා මම හිතුවේ ලංකා බෙල් නෙට් ගන්න මම හිතන්නේ එලකිරියේ ලංකා බෙල් පාවිච්චි කරන යලුවෝ ඉන්නවා.. මට අන්න ඒ යලුවනේ පොඩි විස්තරයක් කියනවද ලංකා බෙල් නෙට් ගැන..
ලංකා බෙල් වල 512Kb සහ 1Mb පැකේජ් වල IDM එකෙන් බාද්දී කොච්චර ස්පීඩ් එහෙකින් ඩවුන්ලෝඩ් වෙනවද ?
කනෙක්ෂන් එක පිස්සු නටනවද ?එවගේ පොඩි විස්තර ටිකක් කියන්න බලන්න දන්නවන්ම්, අනිත් ගන්න ඉන්න ගන්න යලුවන්ටත් දැන ගන්න එක්ක ලොකු උදව්වක් මචන්ලා
Last edited: