** Maxx Movie 1ක් - War Of The Arrows **

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ** War Of The Arrows 2011 **



    war-of-arrows%20quad%20pos.jpg


    IMDb එකේ 7.1/10 rating 1ක් තියෙනවා:yes:

    IMDb - http://www.imdb.com/title/tt2025526/


    film 1 නම් South Korean historical action film 1ක් .. දුනු , ඊතල .. වලින් තමා Game 1ක යන්නේ ...




    මෙන්න trailer 1ක






    Download

    Torrent Link - War.of.the.Arrows.2011.English.Dubbed.BDRip.XviD-LTRG




    War of the Arrows (2011) | වීරයෙක් බිහිවුනි පුරාවෘතයක් [සිංහල උපසිරැසි සමඟ]

    මේ කතාවට මූලික වෙලා තියෙන්නේ කොරියාවේ ඉන්ජෝ රජ සමයේ දී සිදු වූ දෙවන මැන්චු (චීන) ආක්‍රමණය. ආක්‍රමණිකයන් විසින් රැගෙන යනු ලබන තම නැගණිය ජා-යින් (Ja-Yin)ව ඔවුන්ගෙන් මුදවා ගැනීමට, එවක කොරියාවේ සිටින දක්ෂතම දුනුකරුවා වන නම්-යී (Nam-yi) ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් වදිනවා. ඔහු දුන්නෙන් සහ හීයෙන් කරන වික්‍රමයන් රාශියක්ම මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. බොහොමයක් වෙලාවට ඔහුට තනියම තමයි ආක්‍රමණික සේනාවට මුහුණදෙන්න වෙන්නේ. බලන්න ඔහුට තම නැගණිය බේරා ගන්න පුළුවන් වේවිද කියලා :baffled: - දිනුක මධුශාන්





    link 1 post කරන්න දෙන්නේ නැහැ! :dull:






    warofarrow.jpg






    2cc770f8cb4accadf925f645eab4d6e1_8362.gif
    2cc770f8cb4accadf925f645eab4d6e1_8362.gif
    2cc770f8cb4accadf925f645eab4d6e1_8362.gif

    ------------------------------------


     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මම බලපු හොඳම කොරියන් Movies...

    1.
    Bom yeoreum gaeul gyeoul geurigo bom
    2. Salinui chueok.

    3. War of the arrows
    (Choi-jong-byeong-gi Hwal)

    War of the arrows වල අන්තිම 40% විතර Apocalipto වලින් උස්සල තියනවා. නමුත් ධනු ශිල්පය ගැන තියන එකම movie එක මේක වෙන්න ඇති.

    කතා නායකයා sniper arrows විදින්න භාවිතා කරන උපකරණය ඇත්තටම ඒ සඳහා යොදා ගන්න එකක්.
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    Good movie machan Korean movies are getting better each day
    Sad ending

    මම බලපු හොඳම කොරියන් Movies...

    1.
    Bom yeoreum gaeul gyeoul geurigo bom
    2. Salinui chueok.

    3. War of the arrows
    (Choi-jong-byeong-gi Hwal)

    War of the arrows වල අන්තිම 40% විතර Apocalipto වලින් උස්සල තියනවා. නමුත් ධනු ශිල්පය ගැන තියන එකම movie එක මේක වෙන්න ඇති.

    කතා නායකයා sniper arrows විදින්න භාවිතා කරන උපකරණය ඇත්තටම ඒ සඳහා යොදා ගන්න එකක්.

    :rolleyes: