** War Of The Arrows 2011 **
IMDb එකේ 7.1/10 rating 1ක් තියෙනවා
IMDb - http://www.imdb.com/title/tt2025526/
film 1 නම් South Korean historical action film 1ක් .. දුනු , ඊතල .. වලින් තමා Game 1ක යන්නේ ...
මෙන්න trailer 1ක
Download
Torrent Link - War.of.the.Arrows.2011.English.Dubbed.BDRip.XviD-LTRG
War of the Arrows (2011) | වීරයෙක් බිහිවුනි පුරාවෘතයක් [සිංහල උපසිරැසි සමඟ]
මේ කතාවට මූලික වෙලා තියෙන්නේ කොරියාවේ ඉන්ජෝ රජ සමයේ දී සිදු වූ දෙවන මැන්චු (චීන) ආක්‍රමණය. ආක්‍රමණිකයන් විසින් රැගෙන යනු ලබන තම නැගණිය ජා-යින් (Ja-Yin)ව ඔවුන්ගෙන් මුදවා ගැනීමට, එවක කොරියාවේ සිටින දක්ෂතම දුනුකරුවා වන නම්-යී (Nam-yi) ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් වදිනවා. ඔහු දුන්නෙන් සහ හීයෙන් කරන වික්‍රමයන් රාශියක්ම මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. බොහොමයක් වෙලාවට ඔහුට තනියම තමයි ආක්‍රමණික සේනාවට මුහුණදෙන්න වෙන්නේ. බලන්න ඔහුට තම නැගණිය බේරා ගන්න පුළුවන් වේවිද කියලා
- දිනුක මධුශාන්
link 1 post කරන්න දෙන්නේ නැහැ!
------------------------------------

- දිනුක මධුශාන්link 1 post කරන්න දෙන්නේ නැහැ!

------------------------------------

..
..?