මොනවද_බන්_මේ_වේගෙන_යන්නේ?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයෙ ගැන්ග් බැන්ග් එකක් වගේ............:eek:

    මෙන්න මේකයි ඔතන තියෙන්නේ සාධාරණය අසාධාරණය විසද ගන්න බැරි තරම් මොළේ නැති ප්‍රශ්නයක් නෙවෙයි. පොදු මතයට විරුද්ධව කතා කලාම හරි ලේසියි සමාජයේ පොරක් වෙන්න. පොරවල් වෙන්න ඕන කාට ද? සමාජයේ තැනක් නැති, සමාජය ගනන් ගන්නෙ නැති, හරි හමන් අධ්‍යාපනයක් නැති, තොටින් ම කියනව නම් පොර වීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන, නමුත් පොර වෙන්න බැරි එවුන්.
    ඔය මානසික තත්ත්වය තේරුම් ගනිල්ලා. මේ ටෝක් දෙන්නේ කැපී පේන්න.අර ඇමසින් කියන එකාත් ඇස්ට්‍රල් බොඩි ට්‍රාන්ස්පෝර්ට් කරනවය, ලෝකෙ ප්‍රබල ඔත්තු සේවයක ඩිරෙක්ටර් කෙනෙක් ය, අම්බානක පඩි හම්බ වෙන නිකං ඉන්න තියන රස්සාවක් කරනවය කිය කියා යන්නේ ඔන්න ඔය පොර වීමේ මානසිකත්වය නිසා.

    මේ මිනිස්සුන්ට හීනමානයක් තියෙන්නේ......:nerd::(

    අනුකම්පා කරපල්ලා....ප්ලීස්.................
    :)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes:
    කැපී පෙනීමෙ අවැසිතාව ඇති ඉහඳ පණුවන්,නයින් පොලඟුන් මෙන් හැසිරීමට යාමට කදිම උදාහරණ දෙකක් ඇමසින් පුටා සහ ඔනස්ට් මරුවා......
    මුන්ට අනුකම්පා කරපල්ලා බන්...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ඊයෙ ගැන්ග් බැන්ග් එකක් වගේ............:eek:

    මෙන්න මේකයි ඔතන තියෙන්නේ සාධාරණය අසාධාරණය විසද ගන්න බැරි තරම් මොළේ නැති ප්‍රශ්නයක් නෙවෙයි. පොදු මතයට විරුද්ධව කතා කලාම හරි ලේසියි සමාජයේ පොරක් වෙන්න. පොරවල් වෙන්න ඕන කාට ද? සමාජයේ තැනක් නැති, සමාජය ගනන් ගන්නෙ නැති, හරි හමන් අධ්‍යාපනයක් නැති, තොටින් ම කියනව නම් පොර වීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන, නමුත් පොර වෙන්න බැරි එවුන්.
    ඔය මානසික තත්ත්වය තේරුම් ගනිල්ලා. මේ ටෝක් දෙන්නේ කැපී පේන්න.අර ඇමසින් කියන එකාත් ඇස්ට්‍රල් බොඩි ට්‍රාන්ස්පෝර්ට් කරනවය, ලෝකෙ ප්‍රබල ඔත්තු සේවයක ඩිරෙක්ටර් කෙනෙක් ය, අම්බානක පඩි හම්බ වෙන නිකං ඉන්න තියන රස්සාවක් කරනවය කිය කියා යන්නේ ඔන්න ඔය පොර වීමේ මානසිකත්වය නිසා.

    මේ මිනිස්සුන්ට හීනමානයක් තියෙන්නේ......:nerd::(

    අනුකම්පා කරපල්ලා....ප්ලීස්.................
    :)

    :yes::yes:

    සද්ද නැතුව ලිඳකුත් කපල :cool:
     
    aruna47

    Well-known member
  • ඊයෙ ගැන්ග් බැන්ග් එකක් වගේ............:eek:

    මෙන්න මේකයි ඔතන තියෙන්නේ සාධාරණය අසාධාරණය විසද ගන්න බැරි තරම් මොළේ නැති ප්‍රශ්නයක් නෙවෙයි. පොදු මතයට විරුද්ධව කතා කලාම හරි ලේසියි සමාජයේ පොරක් වෙන්න. පොරවල් වෙන්න ඕන කාට ද? සමාජයේ තැනක් නැති, සමාජය ගනන් ගන්නෙ නැති, හරි හමන් අධ්‍යාපනයක් නැති, තොටින් ම කියනව නම් පොර වීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන, නමුත් පොර වෙන්න බැරි එවුන්.
    ඔය මානසික තත්ත්වය තේරුම් ගනිල්ලා. මේ ටෝක් දෙන්නේ කැපී පේන්න.අර ඇමසින් කියන එකාත් ඇස්ට්‍රල් බොඩි ට්‍රාන්ස්පෝර්ට් කරනවය, ලෝකෙ ප්‍රබල ඔත්තු සේවයක ඩිරෙක්ටර් කෙනෙක් ය, අම්බානක පඩි හම්බ වෙන නිකං ඉන්න තියන රස්සාවක් කරනවය කිය කියා යන්නේ ඔන්න ඔය පොර වීමේ මානසිකත්වය නිසා.

    මේ මිනිස්සුන්ට හීනමානයක් තියෙන්නේ......:nerd::(

    අනුකම්පා කරපල්ලා....ප්ලීස්.................
    :)

    ලිඳේ ජබුක්
     
    camolinx

    Junior member
  • Apr 10, 2012
    56
    2
    8
    මතකයිනෙ ලිබියාවෙ ගඩාපිට උන දේ....මුන්ටත් කවදහරි ඊට එහා දෙයක් වෙනවා......
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මොකක් හරි කේස් එකක් ගියාම එතනට මර්වින් සිල්වා ඇවිල්ලා කෝල් එකක්‍ දෙනකන් action ගන්න කවුරුත් නැ. මර්වියා ආවෙ නැත්නම් no action.

    මේ රට මර්වින්ගෙද මහින්දගෙද අපේද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    මොනවද_බන්_මේ_වේගෙන_යන්නේ? 08-08-2013 11:20 AM balliyekta jathakawuna wesige putha honest
    hok...hok......
    hodatama ridila................:lol::lol::lol::lol:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83

    999856_613401232014781_733216405_n.jpg

    මෙහෙම සීන් එකක් තියනවලු කවුද මේක ගැන දන්නේ :eek:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඊයෙ ගැන්ග් බැන්ග් එකක් වගේ............:eek:

    මෙන්න මේකයි ඔතන තියෙන්නේ සාධාරණය අසාධාරණය විසද ගන්න බැරි තරම් මොළේ නැති ප්‍රශ්නයක් නෙවෙයි. පොදු මතයට විරුද්ධව කතා කලාම හරි ලේසියි සමාජයේ පොරක් වෙන්න. පොරවල් වෙන්න ඕන කාට ද? සමාජයේ තැනක් නැති, සමාජය ගනන් ගන්නෙ නැති, හරි හමන් අධ්‍යාපනයක් නැති, තොටින් ම කියනව නම් පොර වීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන, නමුත් පොර වෙන්න බැරි එවුන්.
    ඔය මානසික තත්ත්වය තේරුම් ගනිල්ලා. මේ ටෝක් දෙන්නේ කැපී පේන්න.අර ඇමසින් කියන එකාත් ඇස්ට්‍රල් බොඩි ට්‍රාන්ස්පෝර්ට් කරනවය, ලෝකෙ ප්‍රබල ඔත්තු සේවයක ඩිරෙක්ටර් කෙනෙක් ය, අම්බානක පඩි හම්බ වෙන නිකං ඉන්න තියන රස්සාවක් කරනවය කිය කියා යන්නේ ඔන්න ඔය පොර වීමේ මානසිකත්වය නිසා.

    මේ මිනිස්සුන්ට හීනමානයක් තියෙන්නේ......:nerd::(

    අනුකම්පා කරපල්ලා....ප්ලීස්.................:)

    මොන? මමත් කිව්වා අනුකම්පා කරමු කියල. ඒත් මුන් අහන එකක්යැ. මැහුම් කැඩෙන්නම වැඩේ දුන්නා. :(:lol:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    සිහින දේශය;15417261 said:
    අපේ ජනාදිපතිව රැක ගනිමු.. කුමන්ත්‍රන පරදවමු..

    වරෙන් අද මන් තනියෙන් ඉන්නේ!!
     
    Last edited:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මේපාර පලාත් සභා දිනපු ගමන් ඡනාධිපතිවරණයක් එනවලු එකත් දින්නොත් ලංකාව ලියලා දුන්න වගේ තමයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඊයෙ ගැන්ග් බැන්ග් එකක් වගේ............:eek:

    මෙන්න මේකයි ඔතන තියෙන්නේ සාධාරණය අසාධාරණය විසද ගන්න බැරි තරම් මොළේ නැති ප්‍රශ්නයක් නෙවෙයි. පොදු මතයට විරුද්ධව කතා කලාම හරි ලේසියි සමාජයේ පොරක් වෙන්න. පොරවල් වෙන්න ඕන කාට ද? සමාජයේ තැනක් නැති, සමාජය ගනන් ගන්නෙ නැති, හරි හමන් අධ්‍යාපනයක් නැති, තොටින් ම කියනව නම් පොර වීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන, නමුත් පොර වෙන්න බැරි එවුන්.
    ඔය මානසික තත්ත්වය තේරුම් ගනිල්ලා. මේ ටෝක් දෙන්නේ කැපී පේන්න.අර ඇමසින් කියන එකාත් ඇස්ට්‍රල් බොඩි ට්‍රාන්ස්පෝර්ට් කරනවය, ලෝකෙ ප්‍රබල ඔත්තු සේවයක ඩිරෙක්ටර් කෙනෙක් ය, අම්බානක පඩි හම්බ වෙන නිකං ඉන්න තියන රස්සාවක් කරනවය කිය කියා යන්නේ ඔන්න ඔය පොර වීමේ මානසිකත්වය නිසා.

    මේ මිනිස්සුන්ට හීනමානයක් තියෙන්නේ......:nerd::(

    අනුකම්පා කරපල්ලා....ප්ලීස්.................
    :)

    :shocked: ලිදක් කපලාම දීලා..... :lol: