5 MB හාඩ් ඩිස්ක් එකක් දැකල තියනවද

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    5 MB හාඩ් ඩිස්ක් එකක් දැකල තියනවද

    මේ තියෙන්නේ 1956, IBM සමාගම හදපු සුපිරි පරිගණකයට දාපු 5 MB හාඩ් ඩිස්ක් එක.... ටොන් 1 කටත් වැඩ බර වැඩි ..... කොහොමද තාක්ෂණයේ ආරම්බය ..... අද අපි කතා කරන්නේ TB ගණන් .....:eek:

    5mbharddisk_zpsdda734e9.jpg


    රෙප්ස් වලට +10 දෙනවෝ ....