:: අපනයනකරුවෙක් වෙන්න :: Be a Exporter

shashikaayesh

Active member
  • Aug 20, 2008
    661
    246
    43
    :: අපනයනකරුවෙක් වෙන්න :: Be a Exporter

    Pakistan-export-import.jpg

    මචන්ලා මට exporter (අපනයනකරුවෙක් ) කෙනෙක් විදියට register වෙන්න ඕනේ කවුරුහරි විස්තර පොඩ්ඩක් කියනවද එක කොහොමද කරන්න පුළුවන් කියලා please , cost එකත් කීයක් විතර යනවද කියලත් කියනවද

    එළවලු + තුන පහ Export කරන්න :yes::yes:

    බොහොම ස්තුතියි :yes::yes:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ දැන් මොනවද අපනයනය කරන්නෙ.. ඒක අනුව තමා වැඩේ.. කියහන් හෙල්ප් එකක් දෙන්නම්..
     
    shashikaayesh

    Active member
  • Aug 20, 2008
    661
    246
    43
    උබ දැන් මොනවද අපනයනය කරන්නෙ.. ඒක අනුව තමා වැඩේ.. කියහන් හෙල්ප් එකක් දෙන්නම්..

    එළවලු මචන් + තුන පහ :yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එළවලු මචන් + තුන පහ :yes::yes:
    ආහ්.. එලවලු නම් මම දන්න හැටියට කස්ටම් එකෙන් quarantine certify කරන්න ඔනා හැම shipment එකෙදිම. Air Cargo තමා ඉතින් එලවලු නම්, හොද cargo එකකට කතා කරපන්, එයාලා විස්තර කියලා උබව register කරන්න ඔනා විදිය කියයි.. BOI project වලටනම් ටික වෙනස්.. තුනපහ නම්, සුලු අපනයන බොග එකෙන්.. කෘශි කර්මාන්ත දෙපාර්තමෙන්තුවෙම කොටසක්, පේරදෙනියෙ, මතලේ වගේ තැන් වලින් කරගන්න පුලුවන්, එයාලගෙ register උනාම, සුලු හා මද්යම අපනායන කියලා වැඩසටහනකින් උබට ඔක්කොම උපදෙස් ගන්න පුලුවන්..
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    එළවලු යවන්න ලොකු කෝස්ට් එකක් යනවනේ බං..මාත් ට්‍රයි කලා ඕකට....සෙට් උනොත් මට කියහන්....මට එළවලු උබට හරි දෙන්න බැරිය
     
    මචන් මම ඇත්තටම අතරමැදියෙක් වගේ වැඩේ කරන්නේ , මට vegetables supply කරන කෙනා වැඩ ටික කරගන්නවා , මට තියෙන්නේ exporter කෙනෙක් විදියට register වෙන එක , එකට cost එක කීයක් යයිද ? any idea ??
     
    shashikaayesh

    Active member
  • Aug 20, 2008
    661
    246
    43
    එළවලු යවන්න ලොකු කෝස්ට් එකක් යනවනේ බං..මාත් ට්‍රයි කලා ඕකට....සෙට් උනොත් මට කියහන්....මට එළවලු උබට හරි දෙන්න බැරිය

    ow machan ekanam eththa eth poddak try karala balanawa :) mama umabat kiyannam :yes:
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    first you must register a company.
    then try to find some orders.
    EDB - Export development Board can hep you on this.

    Sri Lanka Export Development Board
    No. 42 Nawam Mawatha,
    Colombo-02,
    Sri Lanka.
    Telephone: 94-11-2300705 / 11
    Fax: 94-11-2300715
    E-mail: [email protected]

    Director - Export Agriculture
    Dr. Lalani Samarappuli
    Telephone: 94-11-2300732
    Fax No: 94-11-2304879

    Thnx :) mata order ekak thiyenawa , register karaganna eka thama danne neththe :) thnx mama mekata cl karala balannam :)
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    Export Development Board එකට කතා කරපන්.
    උන්ගේ සයිට් එකේ ඇති විස්තරේ
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    first you must register a company.
    then try to find some orders.
    EDB - Export development Board can hep you on this.

    Sri Lanka Export Development Board
    No. 42 Nawam Mawatha,
    Colombo-02,
    Sri Lanka.
    Telephone: 94-11-2300705 / 11
    Fax: 94-11-2300715
    E-mail: [email protected]

    Director - Export Agriculture
    Dr. Lalani Samarappuli
    Telephone: 94-11-2300732
    Fax No: 94-11-2304879
    E-mail: [email protected]
    මේක තමයි මමකිවේ