බොලේ කොහෙවත් කැමරා එක වෙන කොහෙවත් එහෙම වෙයිද දන්නේ නෑ....![]()
කියන්න බෑ මොකද Rugby ball වගේ නෙමෙයි නේ cricket ball පොඩියි නේ
score bar එකේ ලකුනු ගාණයි ඕවර් ගාණයි වත් තිබ්බොත් ඇති
කොහොමත් හොදට කරයි ten sport එකෙත් පෙන්නවා නේ උනුත් support එකත් දෙනවා කියලා තිබ්බා ඒ නිසා අවුලක් නැති වෙයි 




ඒ මොනවා උනත් ෙ tensport support එක හම්බ වෙයි Production වලට
මොකද මේපාර Sri Lanka Cricket Broadcasting right tensport එකෙන් ගත්තන් පස්සෙtensport කීවා domestic තරග broadcast කරන්න වගේ දේවල් වලට support එක දෙනවා කියලා
ramitha oya wage seen ekakata mattu wuna neda..u itin minister ge puta nisa goda 
