Sri Lanka Cricket Twenty20 Tournament 2013|Aug 10-Aug17|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බොලේ කොහෙවත් කැමරා එක වෙන කොහෙවත් එහෙම වෙයිද දන්නේ නෑ.... :P

    කියන්න බෑ මොකද Rugby ball වගේ නෙමෙයි නේ cricket ball පොඩියි නේ :lol: score bar එකේ ලකුනු ගාණයි ඕවර් ගාණයි වත් තිබ්බොත් ඇති :D කොහොමත් හොදට කරයි ten sport එකෙත් පෙන්නවා නේ උනුත් support එකත් දෙනවා කියලා තිබ්බා ඒ නිසා අවුලක් නැති වෙයි :rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ko ban Mahelaya......

    Uthura Yellows: Dinesh Chandimal (capt), Mahela Udawatte, Chamara Kapugedera, Ashan Priyanjan, Mahela Jayawardene, Jeevan Mendis, Thisara Perera, Shaminda Eranga, Vimukthi Perera, Ramith Rambukwella, Rangana Herath, Akila Dananjaya, Rumesh Buddika, Chathura Peiris, Alankara Asanka, Madushanka Ekanayake, Chaminda Vidanapathirana
    Coach: Ruwan Kalpage
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගමයා;15421575 said:
    anna wede karanawa nam boruwata salli wisi karanne nethuwa hoda domestic cricket matches tikak thibba nam hari

    :yes::yes: domestic wala qualitya wadi karanna ona eda dilshan kiva wage , league ekuth Foreign player 2 wage dala thibba nam hari eka team ekakata ,bbl wage
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    කියන්න බෑ මොකද Rugby ball වගේ නෙමෙයි නේ cricket ball පොඩියි නේ :lol: score bar එකේ ලකුනු ගාණයි ඕවර් ගාණයි වත් තිබ්බොත් ඇති :D කොහොමත් හොදට කරයි ten sport එකෙත් පෙන්නවා නේ උනුත් support එකත් දෙනවා කියලා තිබ්බා ඒ නිසා අවුලක් නැති වෙයි :rolleyes:

    tensport eke denawada bn...?:nerd:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    tensport eke denawada bn...?:nerd:

    SLC එකෙන් ඇහුවාම කීවා tensport වලත් පෙන්නවා කියලා ඒත් tensport schedule වල එහෙම tournament එකක් පෙන්නවා කියලා නෑ :baffled: ඒ මොනවා උනත් ෙ tensport support එක හම්බ වෙයි Production වලට :) මොකද මේපාර Sri Lanka Cricket Broadcasting right tensport එකෙන් ගත්තන් පස්ස‍ෙtensport කීවා domestic තරග broadcast කරන්න වගේ දේවල් වලට support එක දෙනවා කියලා :)
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Million-dollar lights upgrade for Dambulla

    38069105.jpg

    Sri Lanka Cricket (SLC) is in a race against time to do a million-dollar upgrade of the lighting system at the Rangiri Dambulla International Cricket stadium, in order to host matches at the venue during New Zealand’s scheduled visit to the country in November.
    “We cannot be certain if we could get the lighting system in place before the New Zealand tour, but we are trying our best. We have already taken the initial steps but we would only be able to tell when Dambulla will be ready in another two weeks” said SLC Secretary Nishantha Ranatunga.

    Daily Mirror
     
    At Last Good News :):)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    SLC එකෙන් ඇහුවාම කීවා tensport වලත් පෙන්නවා කියලා ඒත් tensport schedule වල එහෙම tournament එකක් පෙන්නවා කියලා නෑ :baffled: ඒ මොනවා උනත් ෙ tensport support එක හම්බ වෙයි Production වලට :) මොකද මේපාර Sri Lanka Cricket Broadcasting right tensport එකෙන් ගත්තන් පස්ස‍ෙtensport කීවා domestic තරග broadcast කරන්න වගේ දේවල් වලට support එක දෙනවා කියලා :)

    tensport දෙනවා නම් උන් වැඩේ අනිවා හොදට කරයි ලංකාවේ කට්ටියනේ අනාගන්නේ...:P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,687
    3,276
    113
    kiyanna nikan mokadda wage. oya tour ekak giya welawaka kotu paninna gihin mattu una kiyanne. ( mama nan danne natha. e kale prasidda wuna kathawaki)

    :oo: ramitha oya wage seen ekakata mattu wuna neda..u itin minister ge puta nisa goda :angry:
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    tensport දෙනවා නම් උන් වැඩේ අනිවා හොදට කරයි ලංකාවේ කට්ටියනේ අනාගන්නේ...:P

    ado machan ten sport eke picture quality madine ban...balapan Aus series eka api gahapu channel 9 eken neda eka kale..mara quality pictures...and champions trophy ekath niyama quality..lankawe gahana series wela pictures quality nane TV eken baladdii..maha welichcha patai garound ehema ai ban a?

    eth CSN eken pennapu colombo race course eke tibba rugby match tikanam clear..galle ewa hari na...:angry::angry:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ade hot spots walata kela wei neda anna silicon tape case ekak awith neda .darmasena eda out dunne e seen ekatada bn
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Question 1: How does a batsman go from 38 off 40 balls to 145 off 79 balls?

    A: If he is Glenn Maxwell, he does this to the next 39 balls: 6, 0, 1, 1, 1, 1, 4, 4, 4, 1, 4, 4, 1, 1, 0, 4, 4, 4, 1, 4, 1, 0, 1, 6, 1, 4, 0, 4, 6, 4, 4, 2, 1, 6, 6, 6, 0, 4, 1.