හැමෝටම ආයුබෝවන් කිව්වා...
සඳුදා තමා සුන්දර ගීයක ඇරඹුම එක්ක එකතු වුනේ ... දැන් 292 පිටුවේ....
ඒකේ මම කමෙන්ට් කර කර ඉඳලා දැන් තමා දැක්කේ අළුත් නූලක් පටන් අරගෙන කියලා..
හැමෝටම ජය..! විඳවන්නේ නැතිව ගීත විඳින්න උදව් කරන ඔබ සියළු දෙනාටම පින් සිදු වේවා..!
මෙන්න මම පළමු එකේ දැම්ම කමෙන්ට් එක
----------------------------------------------------------------------
අවාසනාවකට මේ නූල මම දැක්කේ සඳුදා...07/29
හැබැයි මේ වෙන කොට ඉන්නේ 197 වෙනි පිටුවේ... එක දිගට වැඩ අස්සේම කියෙව්වා... ඔයාලා හැමෝටම පින්..
කියවනකොට ඇස් දෙකට කඳුළු ආපු වාර අනන්තයි...
සස්ලීට්, දත් කිඹුලා, යූසර්52 ඇතුළු හැමෝම මේ කරලා තියෙන්නේ ඇත්තෙන්ම සුපිරි වැඩක්....
සඳුදා තමා සුන්දර ගීයක ඇරඹුම එක්ක එකතු වුනේ ... දැන් 292 පිටුවේ....
ඒකේ මම කමෙන්ට් කර කර ඉඳලා දැන් තමා දැක්කේ අළුත් නූලක් පටන් අරගෙන කියලා..
හැමෝටම ජය..! විඳවන්නේ නැතිව ගීත විඳින්න උදව් කරන ඔබ සියළු දෙනාටම පින් සිදු වේවා..!
මෙන්න මම පළමු එකේ දැම්ම කමෙන්ට් එක
----------------------------------------------------------------------
අවාසනාවකට මේ නූල මම දැක්කේ සඳුදා...07/29
හැබැයි මේ වෙන කොට ඉන්නේ 197 වෙනි පිටුවේ... එක දිගට වැඩ අස්සේම කියෙව්වා... ඔයාලා හැමෝටම පින්..කියවනකොට ඇස් දෙකට කඳුළු ආපු වාර අනන්තයි...