Elakiri padashow season 1

එලකිරියෙ ලොකුම ප

  • aruna47

    Votes: 74 41.8%
  • LKS007

    Votes: 7 4.0%
  • Sadun Buwa

    Votes: 2 1.1%
  • ruwanjrc

    Votes: 1 0.6%
  • dath kimbula

    Votes: 43 24.3%
  • RLT4U

    Votes: 1 0.6%
  • Truth Hurts

    Votes: 9 5.1%
  • Mal Baba

    Votes: 40 22.6%

  • Total voters
    177

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නාකි දත් කිඹුලා හතර වටේට pm ගසමින්. මගේ ආණ්ඩුව ගන්නට සැරසෙනවා. අඩෝ චන්දෙ කාලෙට හොර චන්ද බැහැ හරිය.

    මේ කිඹුල් තඩියා චන්ද නීති උල්ලංගනය කරනවා.

    :frown::frown::frown::frown:
    මේහ්....
    මල්ලි අපි මරා-සාද් ගේ මිනිස්සු හරිය.........:angry:
    අපට ඡන්දෙත් එකයි, *ස මඩුවත් එකයි හරිය.............:angry::baffled::P
    තොගෙ ආණ්ඩුව කුජීත කල්ලා තමා පෂ්ෂ බලාන්නේ හරිය..............:angry:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේහ්....
    මල්ලි අපි මරා-සාද් ගේ මිනිස්සු හරිය.........:angry:
    අපට ඡන්දෙත් එකයි, *ස මඩුවත් එකයි හරිය.............:angry::baffled::P
    තොගෙ ආණ්ඩුව කුජීත කල්ලා තමා පෂ්ෂ බලාන්නේ හරිය..............:angry:

    :lol::lol::lol::angry::angry::angry:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සියාට අපි කියන්නේ නකියා............. කියාය
    කිඹුලා කිව්වට අපි කියන්නේ හුනා...... කියාය
    වන වන ආවාට නගින්නේ නැති......... හුනාව
    පෙන්නාලා චන්දෙ ගන්න බැහැ කිම්බෝ..... තොට

    :oo::oo::oo::oo:

    වන වන ආවාට නගින්නේ නැති......... හුනා
    පෙන්නාලා චන්දෙ ගන්න බැහැ කිම්බෝ..... තොට
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වන වන ආවාට නගින්නේ නැති......... හුනා
    පෙන්නාලා චන්දෙ ගන්න බැහැ කිම්බෝ..... තොට
    මූට එළිවැට තියන්න බෑ බං.......
    කුජීතයි කවි.........

    හැට පැනපු අරුණල වගේ හත් දා නාකින්ට මොන කවි ද බං!!!!!!!!!!:dull::dull::dull::dull:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මූට එළිවැට තියන්න බෑ බං.......
    කුජීතයි කවි.........

    හැට පැනපු අරුණල වගේ හත් දා නාකින්ට මොන කවි ද බං!!!!!!!!!!:dull::dull::dull::dull:

    මේක තමයි මම ආසම එක

    පෙන්නාලා චන්දෙ ගන්න බැහැ කිම්බෝ..... තොට

    :lol: :lol: :rofl: :rofl: :rofl: :lol: :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක තමයි මම ආසම එක

    පෙන්නාලා චන්දෙ ගන්න බැහැ කිම්බෝ..... තොට

    :lol: :lol: :rofl: :rofl: :rofl: :lol: :lol:
    ඕක නෙවෙයි බං පට්ට ම........
    රිදිච්ච පොරක් වටේට පීඑම් ගසන එක මට වෝට් කරපං කියලා.......ලොල්.......

    අඩෝ අරුණයා...
    ගනු කඩුව එනු සටනට දුට්ටයා...........
    (ඇවිල්ල ඉදපිය..මම තව ටිකකින් යනවා)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය කියන එකෙක්ට මම පී එම් ගැහුවා කියලා ඔප්පු කලොත්. මම හොනෙස්ට් නෙමෙයි.
     
    aruna47

    Well-known member
  • ඕක නෙවෙයි බං පට්ට ම........
    රිදිච්ච පොරක් වටේට පීඑම් ගසන එක මට වෝට් කරපං කියලා.......ලොල්.......

    අඩෝ අරුණයා...
    ගනු කඩුව එනු සටනට දුට්ටයා...........
    (ඇවිල්ල ඉදපිය..මම තව ටිකකින් යනවා)

    කව්ද ඒ කුපරිස්. හතර වටේට pm ගහන :lol::lol::lol::lol:

    පල පල අපි වගේ කොල්ලෝ නාකි 59 පැනපු දත් නැති කිඹුලන්ට ගහන්නේ නැහැ :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කියන එකෙක්ට මම පී එම් ගැහුවා කියලා ඔප්පු කලොත්. මම හොනෙස්ට් නෙමෙයි.
    උඹට කවුද බං කිව්වේ?:dull:
    උඹ ඉදහං කෝ පාවිච්චි කරල විසිකරන කොන්ඩොම් එක පුම්බන්න සෙට් නොවී.......:dull::nerd:

    හොරාට කලින් කෙහෙල් කැන ද මන්දා හැබැයි!!!!!:dull::baffled::baffled::P:P:P:P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹට කවුද බං කිව්වේ?:dull:
    උඹ ඉදහං කෝ පාවිච්චි කරල විසිකරන කොන්ඩොම් එක පුම්බන්න සෙට් නොවී.......:dull::nerd:

    හොරාට කලින් කෙහෙල් කැන ද මන්දා හැබැයි!!!!!:dull::baffled::baffled::P:P:P:P:P
    මේක හරියන්නෙ නෑ, උඹට 2 හොඳ වැඩීයි, පලවෙනි තැනටම දාන්න ඕන:frown: